෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Bataya01

Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    මන්ජේකාර් කටින් බෝලේ හතරෙන් එලියට දාන්න හදනවා
     

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    we will win

    පිච් එක දිගේ ලෙසටම පන්දුව එනවා....:shocked::shocked:
    කෝලියා ශර්මා එක දෙක දා සැනහෙනවා :baffled::baffled:
    මෙහෙම ගියොත් 160ට පන්නනවා :angry::angry::angry:
    කෝලි ගන්න එකාට පින් අත්වෙනවා.....:):):):):)
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Hukanawa ne catch eka ata ariya dan kelinawa .mokada ban ape unta wenne me final wala
     

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    Malinga

    මාලින්ගයො එකක් නෙවෙ මේ දෙවැනි එක :angry::angry:
    කුට්ටුව නතර කරපන් දැන් නෙලන එක :growl::growl:
    කැච් 11 යි ඩ්‍රොප් 09යි උඹෙ නමට
    කොහොමද මාලියෝ ඉන්නේ උඹ ඔහොම :baffled::baffled::baffled:
     
    Status
    Not open for further replies.