෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Bataya01

Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    කොල්ලනි එපා පැතුමන් අඩු කර ගන්න
    ඉඳ හිට හතර වැදුනත් බැහැ පරදින්න
    දෙවනිය ගියා දැන් පොඩ්ඩක් හිනැහෙන්න
    අපේ කොල්ලන්ට සුබ පැතුමන් ගෙන දෙන්න
     

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    මැච්

    හෙණ ගහපිය කුට්ටුවාගෙ බැට් එකට :angry::angry::angry:
    මැච් එක ගෙනියනවා දැන්නම් උන් ලෙසට :no::no:
    ශර්මා ගියත් ඌ මොකෙක්ද බොල අපට :growl::growl:
    යුවා එනවා නෙලයිද දෙන්නම අපිට :oo::oo:
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    කොල්ලනි එපා පැතුමන් අඩු කර ගන්න
    ඉඳ හිට හතර වැදුනත් බැහැ පරදින්න
    දෙවනිය ගියා දැන් පොඩ්ඩක් හිනැහෙන්න
    අපේ කොල්ලන්ට සුබ පැතුමන් ගෙන දෙන්න
    giye wadak nathi ekane bun:(
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    mokakda yako amaru owta amaru kiwoth amaru ewata mokakda kiyanne

    හරි යකෝ timing පොඩ්ඩක් අවුල් වුනා
    දුකයි තමයි.මොනා කරන්නද.
    සියලු දෙනාගෙන් සමාව අයදිනවා
     

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    20යි

    කොල්ලනි එපා පැතුමන් අඩු කර ගන්න
    ඉඳ හිට හතර වැදුනත් බැහැ පරදින්න
    දෙවනිය ගියා දැන් පොඩ්ඩක් හිනැහෙන්න
    අපේ කොල්ලන්ට සුබ පැතුමන් ගෙන දෙන්න


    50ක් තිබේනම් කඩුල්ල ගැන සිතිය හැක
    20යි මචෝ තව 10 නේ අපට
    අන්තිම 5හෙ සෙට් වෙන්නට ඉඩක් ඇත
    ඒහැර අසුභ දේ මා දැන් සිතන්නැත....
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    කැච් එක මිස් කරාම එතන ඉන්න එකා අයින් කරන්නේ මොන මොඩයද


    කොහිලගේ පෙවරිට් ෂොට් පිලක් කියලා දන්නේ නැද්ද මුන්.උ ගහන තැනින් අයින් කරලා පිටි පස්සට දානවා..ලස්සනට උ එක ගහනවා
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    Thank you Malinga. u ruined it

    2Q==
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කැච් එක මිස් කරාම එතන ඉන්න එකා අයින් කරන්නේ මොන මොඩයද


    කොහිලගේ පෙවරිට් ෂොට් පිලක් කියලා දන්නේ නැද්ද මුන්.උ ගහන තැනින් අයින් කරලා පිටි පස්සට දානවා..ලස්සනට උ එක ගහනවා

    ethana inna eka ayin karala wena ekek demma :nerd:
     
    Status
    Not open for further replies.