ස්ටාර් ස්පොර්ට් කාරයො අද ඉදන් අනිව යුවරාජ් කාරය ගහපු හයෙ හය පෙන්නන එක නවත්තනව
oya sellam be ape maliyai,kulayai ekka


Last edited:
ස්ටාර් ස්පොර්ට් කාරයො අද ඉදන් අනිව යුවරාජ් කාරය ගහපු හයෙ හය පෙන්නන එක නවත්තනව


roger thathttps://www.facebook.com/IndianCricketTeam
menna warella aathal ganna
mama supiri athal gannawa thaniyen

අපි සනත්ටත් මේ දිනුමේ කොටසක් දෙන්න ඕනා බය නැතිව හරි ටීම් එක දැම්මට. සෑහෙන කාලෙකට පස්සේ ලංකාවේ මැච් බලන අපි හිතපු ටීම් එකයි ක්‍රිකට් බෝර්ඩ් එකෙන් දාපු ටීම් එකයි එකම වුනේ මේ මැච් කීපයේදී.
කවුරු හරි දන්නවද ඉන්දියන් එවුන් රෙවිලා කමෙන්ට් දාන සයිට් එකක් මේ ගැම්මෙන්ම ඒ ටිකත් කියවලා නිදියගත්තම කික් එකක් තියෙනවා
![]()
ඔව් බන් මූ වෙනස් වෙලාද මන්ද![]()
thread eke ekek sthuti kathawak pawatwapan api thread ekak wasayek ekamuthu wela lankawa dinanna dunna sahayogaya gana![]()
SL key to Success
100%.... Sana at the Ground
100%.... President at home


SL key to Success
100%.... Sana at the Ground
100%.... President at home





Man xam ehekadiwat mechara pressure ekak hithata danila na indiawa una hinda me okoma.post discussion eke manjekar kiyana ewa ahuwama mala paninawa.ganguly malada danne na u pathakawath naGiggiyo uba thama kiwwe Api dinanawa kiyala.....
Dan Leda hodatama hoda ethi ne.......
hmm eng test series eka gahuwot ela mahelatai sangatai retire wenna kalin aus waladi aus ta test ekak gahana puluwan unoth maxxa
