෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    BkjKDplCYAE48Gu.jpg

    BkjgDaNCIAAqidN.jpg
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය

    මම ආයෙ මූට බනින්නෙ නෑ බන්:no:....මූ සිරා හොද ඩයල් එකක් දැක්කනෙ සන්ග 50 ගහපු වෙලාවෙ ලගට ඇවිත් සුබ පතපු විදිහ:)....ඌ බලාන ගියපුවාම අපි හිතපු එකා නෙවේ බන්..ඌ සිරා හොද ඩයල් එකක්ද කොහෙද?:oo:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    යුවරාඡ් ගේ ක්‍රිකට් ඡිවිතේ අවසානයි :lol:
    :lol:

    යකෝ ඔතන යුවරාජ් නෙමේ ධෝනි හිටියත් එකම සීන් තමා.....
    දැක්කනේ අපේ උන් ප්ලැන් එකට බෝල් කරපු හැටි......
    සින්ගල්ස් දුන්නා....... 4,6 ඒවා නෑ
    මොනා උනත් යුවරාජ්ගේ කරුමෙට ඌට එතන සෙට් උනේ.... දැන් ඉතින් උගේ ක්‍රිකට් වලට බඩු බනිස්:lol::lol:
    ධෝනි එහෙම ඔතන හිටියා නම් ඕකට ආයේ ඉන්දියා ගිහින් අලුතෙන් ගෙයක් හදන්න වෙනවා..........:lol::lol:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    There were 4 long nights that we didnt sleep well for past 7 yrs .n in 2011 it was nt just a night bt whole week today again i might nt sleep bt it coz i want to celebrate it:) thanks guys for great discussions here enjoyed greatly.thanks everyone for sharing pressure while watching .spl thanks to ridila kmc n sanjeewa :):):)

    :yes::yes::yes:.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Originally Posted by r.pathirana
    යුවරාඡ් ගේ ක්‍රිකට් ඡිවිතේ අවසානයි :lol:
    :lol:

    ඒ ජීවිතේ නෙමේ අන්න ගෙවල් ප්ලැට් කරලලු. අළු පමණයි :lol::lol::lol:
    කෝලිට විතරලු එන්න දෙන්නෙ. එයාපෝට් හැම එකම වට කරලලු. ආවගමන් බාවන්න :rofl::rofl:
    ඉන්දියාව ගෙදර ගිහින් හමාරයි. දැන් ඉතින් බංගලාදෙසේ ඉඳන් පලක් අටවන් හිඟා කාල ජූලි වල එංගලන්තේ සීරිස් එකට යන්න තියෙන්නේ :rofl::rofl:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    There were 4 long nights that we didnt sleep well for past 7 yrs .n in 2011 it was nt just a night bt whole week today again i might nt sleep bt it coz i want to celebrate it:) thanks guys for great discussions here enjoyed greatly.thanks everyone for sharing pressure while watching .spl thanks to ridila kmc n sanjeewa :):):)
    Giggiyo uba thama kiwwe Api dinanawa kiyala.....:):):):):):):):)
    Dan Leda hodatama hoda ethi ne.......:P:P:P:P:):):):):):):):):):lol::lol::lol:
     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    යාළුවා;16485226 said:

    ඒ ජීවිතේ නෙමේ අන්න ගෙවල් ප්ලැට් කරලලු. අළු පමණයි :lol::lol::lol:
    කෝලිට විතරලු එන්න දෙන්නෙ. එයාපෝට් හැම එකම වට කරලලු. ආවගමන් බාවන්න :rofl::rofl:
    ඉන්දියාව ගෙදර ගිහින් හමාරයි. දැන් ඉතින් බංගලාදෙසේ ඉඳන් පලක් අටවන් හිඟා කාල ජූලි වල එංගලන්තේ සීරිස් එකට යන්න තියෙන්නේ :rofl::rofl:

    :lol::lol::lol::lol:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    යාළුවා;16485226 said:

    ඒ ජීවිතේ නෙමේ අන්න ගෙවල් ප්ලැට් කරලලු. අළු පමණයි :lol::lol::lol:
    කෝලිට විතරලු එන්න දෙන්නෙ. එයාපෝට් හැම එකම වට කරලලු. ආවගමන් බාවන්න :rofl::rofl:
    ඉන්දියාව ගෙදර ගිහින් හමාරයි. දැන් ඉතින් බංගලාදෙසේ ඉඳන් පලක් අටවන් හිඟා කාල ජූලි වල එංගලන්තේ සීරිස් එකට යන්න තියෙන්නේ :rofl::rofl:

    patta yako.:lol::lol::lol::lol::rofl::rofl::rofl:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    යකෝ ඔතන යුවරාජ් නෙමේ ධෝනි හිටියත් එකම සීන් තමා.....
    දැක්කනේ අපේ උන් ප්ලැන් එකට බෝල් කරපු හැටි......
    සින්ගල්ස් දුන්නා....... 4,6 ඒවා නෑ
    මොනා උනත් යුවරාජ්ගේ කරුමෙට ඌට එතන සෙට් උනේ.... දැන් ඉතින් උගේ ක්‍රිකට් වලට බඩු බනිස්:lol::lol:
    ධෝනි එහෙම ඔතන හිටියා නම් ඕකට ආයේ ඉන්දියා ගිහින් අලුතෙන් ගෙයක් හදන්න වෙනවා..........:lol::lol:

    අද යුවරාඡ් ගේ අන්තිම මැච් එක දොනිය අප්සට් වෙලා හිටියේ අරු බොල් කාපු හින්දා .මාලිංගයා ලක් කාරයා බන් ටෙනිසෙන් බොල් කරපු එකා ටිම් එකට ඇවිත් කප් එක උස්සන්න තරම් ලක් කාරයා
     
    Status
    Not open for further replies.