![]()
dont underestimate the power of my avatars




god's power
![]()
dont underestimate the power of my avatars




මන් හිතුවේ උබ බිලා වැටිලා ඇති කියලා
රිදිලා පෙන්න නැහැ තාම...
කියන්න බැරි තරම් සතුටක් දැනෙනවා
හෙට නිවාඩු දිනයක් දුන්නොත් හොදයි
උඹ අහල තියනවද කපන්න බැරි ඇත ඉම්බා වගෙයි කියලා?
මේ ගෙම්බා අද කිව්වෙත් ඒක තමයි.
තව දෙයක් කියන්නම්
ඔන්න බලහං මූ කවදාහරි රෙකෝඩ් තියන්න personal performance up කරගන්න ගහලා ඉන්දියන් උන්ගෙන්ම බැනුම් අහනවා.
මූ දැන් ඉන්නෙ පට්ට ෆෝම් එකක.අන්න එක නිසා ටීම් එකට උගේ performanceවලින් උදව්වක් විතරයි වෙන්නේ
මූ පොඩ්ඩක් අවුල් ගිය ගමන් මුගේ සැබෑ ස්වරූපය එලියට එයි
.(හැබැයි කියන්න බෑ ඉන්දියාවෙ ඉන්නෙ අමුම අමු ගොබිලොනෙ...
)..බලපන් බන් මූ මැච් එකක් සෙල්ලම් කරද්දි කන්ඩායමට දෙන දායකත්වය...ෆීල්ඩ් කරද්දි බෝලෙට ඇටෑක් කරන හැටි.....වෙන එකෙක් හරියට ෆීල්ඩ් කරේ නැතිවම මූන දෙක කර ගන්න හැටි...












Twitter.....
Alternative Cricket @AltCricket 1h
STATGASM!
Yuvraj Singh becomes the first EVER player to win the World T20 for two different sides: India in 2007, Sri Lanka in 2014.![]()








ela ela 96 idan balan hitiye bn hinayak wage thama![]()

ඔව් බන් මූ වෙනස් වෙලාද මන්ද
මම ආයෙ මූට බනින්නෙ නෑ බන්....මූ සිරා හොද ඩයල් එකක් දැක්කනෙ සන්ග 50 ගහපු වෙලාවෙ ලගට ඇවිත් සුබ පතපු විදිහ
....ඌ බලාන ගියපුවාම අපි හිතපු එකා නෙවේ බන්..ඌ සිරා හොද ඩයල් එකක්ද කොහෙද?
![]()

යුවරාඡ් ගේ ක්‍රිකට් ඡිවිතේ අවසානයි
![]()
Sirawata bn!Twitter.....
Jarrod Kimber @ajarrodkimber 1h
Sri Lankan cricket board is 70mil in debt. Has not paid it's players in recent times. And they just beat the richest cricket nation ever



Then wht abt Netherlands??Twitter....
Andy Zaltzman @ZaltzCricket 1h
England, who beat SL in the group stage, thus become de facto World Champions. #greatwinterofcricket
![]()









අඩෝ මේ මල වදේ csn රෙද්ද පේන්නෙම නැතුව ගිය පාර මන් පට්ට කට්ටක් කාල ඔන්ලයින් බැලුවේ........
දැක්කද ධෝනි හෙලිකොප්ටර් ෂොට් එක වනනවා මලින්ගයා ඔෆ් එකේ දාපුවට.....
අඩෝ අපේ උන් නම් ඉන්දියන් උන්ට අත තියන්නේ නැතුව උන්ව හීරුවේ..........
ඇයි බන් 130/4 කිව්වම චාටර් ගානක්නේ ඉන්දියන් උන්ගේ හැටියට.........
මිශ්රටයි අශ්වින්ටයි වැදුනා 61ක් (6*3 ,4 *6)
මහේල එහෙම බැට් කරේ අමුතු කික් එකකින්..........
සංගා ගහපු 6න්ම මචං මට තේරුණා ගිය පාර WI මැච් එකේ උන දේ මේ පාර වෙන්නේ නෑ කියලා........
කට්ටියම පුළුවන් උපරිමෙන් අද කළා...........
හෆොයි කෝලිගේ කැච් එකකුත් මිස් කරලනේ මේ...........![]()
okkomata gihin kagahala anthimata EK awe machn sathuta daraganna ba machn!! anthimata onna lankawa world cup ekak dinanawa dakka!!!!
අනේ මන්දා මම හිතන්නෙ නෑ කවදාවත් මූ එහෙම අහයි කියල.(හැබැයි කියන්න බෑ ඉන්දියාවෙ ඉන්නෙ අමුම අමු ගොබිලොනෙ...
)..බලපන් බන් මූ මැච් එකක් සෙල්ලම් කරද්දි කන්ඩායමට දෙන දායකත්වය...ෆීල්ඩ් කරද්දි බෝලෙට ඇටෑක් කරන හැටි.....වෙන එකෙක් හරියට ෆීල්ඩ් කරේ නැතිවම මූන දෙක කර ගන්න හැටි...
සමහර විට මට ඒක ලොකු දෙයක් විදිහට පේන්නෙ මම කවදාවත් ඔය වගේ ක්‍රියාවක් ඉන්දියන් එකෙක්ගෙන් දකින්න බලාපොරොත්තු නැති උන නිසා වෙන්න ඇති....
හ්ම්ම්..හ්ම්ම්ම්...මොනව හරි දැන් උන් ගැන කතා කරල වැඩක් නෑ...
ආ තව දෙයක් ඉන්දියන් උන් ෆයිනල් ආපුවාම මම නැත්තටම නැති වෙන්න බය වෙලා හිටියෙ...උබ අපි දිනනවමයි කියපු ස්තාවරේ හිටපු එක මටත් ලොකු රුකුලක් උනා හොද මානසිකත්වයකින් මැච් එක බලන්න...උබට බොහොම ස්තූතියි.....![]()



උඹල ට්‍රොල් ක්‍රිකට් පේජ් එක පැත්තට එහෙම යන්නෙ නැද්ද?![]()


