සිරාවටම..හොර අවුට් හම්බුනේ නැත්නම් පොඩි සනාට තරගාවලියේ වීරයා වෙන්නත් තිබ්බ සමහර විට.....
අනික චන්දි ගැන නොකියම බෑ...ඌ ටීම් එකෙන් අයින් කලත් ඌ 100%ක් ටීම් එකට සප් එක දෙනව...බලපන්කො වෙන එකෙක් හතරක් ගහපුවාම ඌ ගැහුව වගේ උඩ පැනල දගලන හැටි.....(තව මට හිතෙන දෙයක් තියෙනවා.....මේක කියල ආයෙ මාලින්ගයට බැන්න කියල වෙනම ත්‍රෙඩ් දාලා සීන් දායිද දන්නෙ නෑ
....ඒත් මාලිට තිබුන කප් එක ගන්න වෙලාවෙ චන්දියවත් එක්කගෙන යන්න...සමහර විට මාලියට ඒ වෙලාවෙ ඒ ගැන ඒ තරම් ගානක් නැතිව යන්න ඇති
....)
සිරාවටම චන්දිය ගැන මටත් දුකයි. මොනවා උනත් ඌ හිත හොඳ එකා. මේ මැච් එකේ වතුර අද්දෙත් ඌ. මම දැක්ක නිහතමානී කොල්ලෙක්

.....(තව මට හිතෙන දෙයක් තියෙනවා.....මේක කියල ආයෙ මාලින්ගයට බැන්න කියල වෙනම ත්‍රෙඩ් දාලා සීන් දායිද දන්නෙ නෑ
....)






