දෝනි කැ@යට නම් ඔහොම නෙවේ වෙන්න ඕන..
හොදටම රිද්දුව පව් පව් පව්

දෝනි කැ@යට නම් ඔහොම නෙවේ වෙන්න ඕන..
හොදටම රිද්දුව පව් පව් පව්

මට මචං පට්ටම ෂුවර් එකක් තිබ්බේ.අපේ උන් විතරයි ටීම් එකක් විදියට ගැහුවේ මුළු කප් එකේම නෙදර්ලන්තෙයි එංගලන්තෙයි ටිකක් කිට්ටුවට එනවා
අපේ එකෙක්වත් පෙන්නපන් fail කියල.ඔට්ටුයි උඹට බෑ.ඕන වෙලාවේ ලැබිච්ච අවස්තාව හැටියට හැමෝම හොඳට වැඩේ කළා.
most scores,most wickets අපේ උන්ට නැති උන බව ඇත්ත.එහෙම උනේ බැරි නිසා නෙමෙයි.අපේ උන් සාමුහිකව ටීම් එකේ බර කරට ගත්ත නිසා
අර හොර අවුට් දෙක නැත්නම් පොඩි සනා අඩුම 200ක් ගහනවා tournament එකේ.පොරගෙයි අපෙයි කරුමේ.මොනා කරන්නද
මේ වෙලාවේ ටීම් management එකත් අගය කරන්න ඕනෙ.චන්දිව චාටර් නොවෙන්න අයින් කරලා හොඳ වෙනස්කම් කිහිපයක් කළා සනයි,හශානුයි,ප්රමොද්යයි තේරීම් කමිටුව හැටියට
තව දෙයක් මේ ත්‍රෙඩ් එකට සෙට් වුනාම පට්ට බං
රිදිලා,kmc,සංජීව,giggee,shag,සචියා,thilantdm,උඹ,henry l,යාලුවා,thilinacba,එඅකිරි කොල්ලෙක්,... මෙකී නොකී සියලු දෙනා
පතිරනව අමතක කරන්නත් බෑ කොහොමත්.

.....(තව මට හිතෙන දෙයක් තියෙනවා.....මේක කියල ආයෙ මාලින්ගයට බැන්න කියල වෙනම ත්‍රෙඩ් දාලා සීන් දායිද දන්නෙ නෑ
....ඒත් මාලිට තිබුන කප් එක ගන්න වෙලාවෙ චන්දියවත් එක්කගෙන යන්න...සමහර විට මාලියට ඒ වෙලාවෙ ඒ ගැන ඒ තරම් ගානක් නැතිව යන්න ඇති
....)
මම කලිනුත් කිව්ව වගේ මට එහෙම හිතුනෙ මම කවදාවත් ඉන්දියන් කාරයෙක් එහෙම කරයි කියල හිතපු නැති නිසා වෙන්න ඇති......
හරි හරි කෝලි එදත් පොන්නයා අදත් පොන්නයා..ඉවරනෙ වැඩේ....
ඔන්න ඔහෙ ඕක අමතක කරපන් බන්..අපිට වෙන දාහක් දේවල් කතා කරන්න තියෙද්දි ඕක අල්ලගෙන දගලන්නෙ...![]()
දැන් කප් එක දින්නට අපේ උන්ට ලැබෙන ගාන ගැන කෙල හලන වැඩ බැරි ටාසන්ලා ටික හෙට අනිද්දා එලියට බහියි.අම්මප තොපි එකෙක් ආවේ නැතත් තනියම නෝන්ඩි වෙන්න හරි මම උන්ට බනිනවා.අපේ උන් මෙච්චර ගානකගේ හිත සතුටෙන් පුරවල තියෙද්දී එහෙම එකක් දාන්න කොන්දක් තිබුන්නොත් තමා පුදුමෙ.ඒ වුනාට කලින් වැටුන ත්‍රෙඩ් වල හැටියටත් නොවැටෙයි කියල හිතන්නත් බෑ

balloෆුල් මැච් එක ලින්ක් එකක් දිපල්ලා තව 5ස් පාරක්වත් බලන්න ඔන
hmm dn thisara pererata place eka thiyenwa team eke....
aluth unwa hadanna kale hari wage
සිරාවටම..හොර අවුට් හම්බුනේ නැත්නම් පොඩි සනාට තරගාවලියේ වීරයා වෙන්නත් තිබ්බ සමහර විට.....
අනික චන්දි ගැන නොකියම බෑ...ඌ ටීම් එකෙන් අයින් කලත් ඌ 100%ක් ටීම් එකට සප් එක දෙනව...බලපන්කො වෙන එකෙක් හතරක් ගහපුවාම ඌ ගැහුව වගේ උඩ පැනල දගලන හැටි.....(තව මට හිතෙන දෙයක් තියෙනවා.....මේක කියල ආයෙ මාලින්ගයට බැන්න කියල වෙනම ත්‍රෙඩ් දාලා සීන් දායිද දන්නෙ නෑ
....ඒත් මාලිට තිබුන කප් එක ගන්න වෙලාවෙ චන්දියවත් එක්කගෙන යන්න...සමහර විට මාලියට ඒ වෙලාවෙ ඒ ගැන ඒ තරම් ගානක් නැතිව යන්න ඇති
....)

උඹ සෙමියෙ දැක්කේ නැද්ද මු එකෙක්ට බනිනවා.කාට හරි බෝලේ මිස් වුනා.කැපාටවත් බෝලර්ටවත් නෙමෙයි මල පැන්නේ මූට
මූ fansla ගැන මාර විදියට වද වෙනවා මට පේන්නේ.වැඩක් නෑ ඉතින්.සචින්,සංග,මහේල,කලිස්,ලාරා,ඩ්‍රාවිඩ්,මුරලි වගේ මූට international fansල ඉතුරු වෙන එකක් නෑ.ගංගුලි,අක්තාර් වගේ ලෝකල් fansලගෙන් සැනසෙන්න වෙයි.බලපංකො මූ out of form වුන දවසට ඔය මූ energetic,expressive,bla bla කියන උන් වඩාගෙන බනියි මූට.

එත් අද අපේ උන් බෝල් කරපු හැටියට මචං කාටවත් ගහන්න ලේසි නෑ
අපේ එවුන් විකට් එකට නෙමේ බෝල් කලෙත්
රයිනා ආවත් ඔය දේම තමා වෙන්නේ
ධෝනි බෝල 7කට 4ක් ගැහුවේ........
අඩෙනවනේ ඉතින්.......
අන්තිම 5 ඔවර්ස් වල කොලිටවත් 4ක් වැදුනේ නෑ
ඌ මල පැනලා හිටියේ.......
ඊටත් අපේ ෆීල්ඩ්න්ග් නම් මැක්සා අදත්.......

දැන් කප් එක දින්නට අපේ උන්ට ලැබෙන ගාන ගැන කෙල හලන වැඩ බැරි ටාසන්ලා ටික හෙට අනිද්දා එලියට බහියි.අම්මප තොපි එකෙක් ආවේ නැතත් තනියම නෝන්ඩි වෙන්න හරි මම උන්ට බනිනවා.අපේ උන් මෙච්චර ගානකගේ හිත සතුටෙන් පුරවල තියෙද්දී එහෙම එකක් දාන්න කොන්දක් තිබුන්නොත් තමා පුදුමෙ.ඒ වුනාට කලින් වැටුන ත්‍රෙඩ් වල හැටියටත් නොවැටෙයි කියල හිතන්නත් බෑ

ඔව් බන් මූට පිස්සු........
මූට මූව කන්ට්‍රෝල් කර ගන්න බෑ
ඒ අතින් ධෝනි ඉවසලා කරලා ගේම දෙන හැටි නම් මරු.....
අද අපේ උන් ඌටත් කෙලව්වා දැක්කම සන්තෝසේ බෑ![]()