෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    වරෙන් තරහ අමතක කරල උම්ම එකක් දෙන්න :rofl::rofl:
    9.gif

    තරහක් නෑ මචන් එලම තමයි :love:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    :rofl:



    :lol::lol:
    ela ela thanks machan maxxa avatars tikata :D :cool:


    aniwa e tike runs 30-40 wage save kala ape un,160 wage gahanna una nam amaru wenna chance eka tibba :nerd:



    :love:



    :rofl::rolleyes:



    :rofl:



    amme pathiranaya ubath fatta athal ekak kollo tikata dunne thread eke mula indanma :D :lol::lol::lol::lol: monawa unath ube prediction tikata thanks kiwwa :lol: :lol::rofl:

    2015 wc ekatath set wemu :P
     

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    විස්සයි විස්ස සද්දෙට අද පුපුරන්න
    දස්සයි යස්සයි සිංහයො බැට දෙන්න
    ඉන්දිය කුහකකම් උඩුයටිකුරැ වෙන්න
    අපෙ කිරිකැටි කොල්ලෝ ගේමක් දුන්නා ඔන්න

    දස්සයි නමුදු පුස් කැටයම් කෝ ලීය
    බස්සයි අපේ උන් උජාරැ ඉන් දීය
    සංගා මයියා කුසල් දිලා ඇන් ජීය
    උන්ගේ සුරතලා අද සුදූ දෝනී ය

    මාලී බැලූ කල වැඩ චන්දියා නැතුව
    බේරා දෙන්න සිරිලක් අම්මගෙ පැතුම
    හේරා රැගෙන සේනා පන්දුව කැටුව
    පෙන්වා දුන්නා ලංකා දගරේ අරැම

    වැස්සා ඇවිස්සුනා පපුවල අඩි සද්දේ
    තිසර තිරි ඵවර් රෙඩි පිටියට යුද්දේ
    කුලේ බලේ අමතර බල ඇණි මැද්දේ
    වැනී වැනේ ඉන්දිය සෝබන සිංදේ

    කැන්දන් ඵන්න රන් මල්මාලා දාලා
    දැන්නම් ඉන්නේ අපි Full හොල්ම්න් වීලා
    බංගලි පකිස් ඔක්කොම අද Set වීලා
    ඉන්දිය හිවල් සරි සිංහයෝ විසුනු කලා

    දිනුවත් පැරදුනත් ----ලංකා සිරි ලංකා----දිනුවත් පැරදුනත්

    ( ආදරණීය සංගා+මයියා)
    උඹලා දෙන්නට ගොඩාක් ස්තුතියි
    උඹලා දෙන්නට ගොඩක් පිං
    අපි හරියටම ඔලුව උස්සගන්නකම් අනේ නුඹලා තව පොඩ්ඩක් හිටියා නම්

    Well done SRI LANKA CRICKET

    Sanath Jayasuriya/Hashan Thilakarathne/Paul Farbrace/Marvan Atapattu/ Michael de Zoysa/Chaminda Vaas/Muttiah Muralitharan/Ruwan Kalpage/Russel Arnold/Pramodya Wickramasinghe
    Thank You So Much............................................................................
    උපතින් ම සිරි ලාංකිකයි

    Copied from FB
     
    Status
    Not open for further replies.