ඔව් බන්..
හිතුව වගේම දැම්මෙ නෑ.. දාන්න පුළුවන් ඈ.. ගන්ගුලිය පස් කාල මැරෙයි...![]()

ehenam apith ridduwa unta
මම අද ට්ව් එක ලඟටයි නිදාගන්න කියල හිතාගෙන ඇදටයි ගිය වාර ගානත් මතක නෑ..... පරාජය කියන්නෙ වේදනාවක් උනාට කවදාවත් ලන්කාවෙ උන් ක්රිකට් ටීම් එකේ උන්ගෙ ගෙවල් ගිනි තිබ්බෙ නෑ. කොච්චර තිත්ත උනත් පරාජය දරාගෙන හිටිය. එත් ඩන් වෙද්දි ඉන්දියන් ටීම් එකේ උන්ගෙ ගෙවල් වලනම් ජනෙල් නැතුව ඇති. අපි අපේ ටීම් එකත් එක්ක හැමදාම හිටිය .................![]()
තව මදිද බන් උබල නිදාගන්නෙ නැද්ද ??මට නින්ද යන්නෙත් නෑ බන් ඒ තරන් ආතල් තිසරයා ගහපු 6 එවා පේනවා :lol:![]()

මැච් එකේ hd version එක download කරල හත් අට සැරයක් බලල පේ වෙලා වීඩියෝ එක ප්ලේ කරල හදුන්කූරක් ගහල.. දනගහල වැදලා නිදාගන්නෙ යකෝ තොට පිස්සුද..
ඔලුව කැක්කුමක් හැදිලා..
මම මේ පැනඩෝල් දෙකක් ගහල හෙඩ් ෆාස්ට් ගාගෙන ආයෙ ආව

danna urdu walin damma nam iwarane nodanna kadda anaganneTwitter...
Umar Akmal @Umar96Akmal 3h
I Have no words to a tribute Two great Legends of the game. You was real Legends.Will miss you ever @sangakara @MahelaJay

meka kalin kattiya thread eke dala tibbahttps://fbcdn-sphotos-a-a.akamaihd....333_238150246374508_6827613483005216670_n.jpg
ane machan penna danna therenne ne kauruhari ehema dapanko

dan penawane![]()
ane machan penna danna therenne ne kauruhari ehema dapanko