෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

meeka

Well-known member
  • Oct 1, 2008
    5,470
    6,330
    113
    Twitter...
    Dean Jones ‏@ProfDeano 1m

    I believe the #WCT20 should be played every 4 yrs. It should have the top 8 teams who play each other once. And a best of 3 Final.:):):):)

    2016න පස්සේ අවුරුදු 4ට සැරයක් නේද ගහන්නේ ... ඊළගට ඉන්දියාවේ නැතුව වෙන කොහෙහරි තියෙනවනම් හොදයි
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    Capture395.gif


    redi andan da danna me faka mehema kiyanne :lol::lol:
     

    jayalalitha

    Member
    May 7, 2012
    363
    54
    0
    මේ බලපල්ලකො මේ පොස්ට් එක දල තියෙන්නෙත් මුමයි
    :angry::angry::angry::angry::angry::angry:
    වල් ඌරා

    https://www.facebook.com/RauffHakeemMC/posts/1462823797284297

    මේක හෙමෝම රෙපොර්ට් කරන්න ප්ලීස්

    අපේ ජාතික එකතුවක් මු උගේ කරගන්න හදනවා.

    :angry::angry::angry:

    தேசத்தின் வெற்றியில் தேசியத் தலைவர் அமைச்சர் ரவூப் ஹக்கீம் ....
    (புகைப்படங்களை பகிர்ந்துகொண்ட அனைவருக்கும் நன்றிகள்)

    10245442_1462822450617765_7255911667520124363_n.jpg


    බල්ල

    මචන් මේ ඉමජ් එක ප්ලස් රෙපොර්ට් කරන්න

    අපේ කොල්ලොයි දින්නේ මේ කැ**** කියනවා ඌ ගිය නිසාලු දින්නේ
    :angry::angry::angry:
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,470
    6,330
    113
    ම.රා නොපැමිණීමත්
    සනා ව දැක්ක වෙලේ ඉඳන් අපේ උන් ආච්චි වැහිලා වගේ ගැසීමත් හේතුවක් වෙන්න පුලුවන්
    :):)

    සනත් දැකීමත් ... සාටකේ නොදකිමත් තමා අපිට වාසනාව ගෙනාවේ...
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Capture395.gif


    redi andan da danna me faka mehema kiyanne :lol::lol:


    ඕකා දැන් එක දා ගන්න ඔය කියන්නේ...මුගේ FB account බෙර ගන්න...අපේ උන් තරගෙට මුට අරිනවා
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    කෝ බන් thread දාපු රිදිලා..මු ඊයේම ඩයස්ට අරින්න ගියාද දන්නේ නැහැ
    :baffled::P:rofl:
     
    Last edited:

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,470
    6,330
    113
    අද කට්ටිය කීයටද එන්නේ ලංකාවට
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    jadeja කියන්නෙ බන් කලින් ඉන්දියාවට සෙල්ලම් කරල match fix කරල අහුවෙලා තරග තහනම් කරල ඉදල.. ipl එක නිසා ෆෝම් වෙලා ආයෙ team එකට ආපු පොන්සියෙක්නෙ බන්..
    :lol::lol:apo puduma kalakanniyek u nam
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    යුවරාජ්ගේ නිවසට ප‍්‍රහාරයක්.
    MONDAY, 07 APRIL 2014 - 7:38 ලෝක කුසලාන විස්සයි විස්ස අවසන් තරඟය ඉන්දීය කණ්ඩායම
    ශ‍්‍රී ලංකාව හමුවේ පරාජයට පත්වීමත් සමග ඉන්දීය ක‍්‍රීඩක යුවරාජ් සිංගේ නිවසට ප‍්‍රකෝපකාරී වූ
    ක‍්‍රීඩාලෝලීන් පහරදී තිබෙනවා. චන්ඩිගාර් - මනිමාජ්රා ප‍්‍රදේශයේ පිහිටි යුවරාජ් සිං ගේ නිවස ඉදිරිපිටට
    රැස්වූ විශාල පිරිසක් ඔහුට විරෝධය පළ කළ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ. මේ වනවිටත්
    යුවරාජ් සිං ගේ නිවසට දැඩි ආරක්ෂාවක් සපයා තිබෙනවා. යුවරාජ් සිං අවසන් තරඟයේදී ලකුණු 11 කට
    දැවී ගියා. ඒ සඳහා ඔහු පන්දු 21 කට මුහුණදී තිබුණා.


    http://www.hirunews.lk/sinhala/80788
     
    Status
    Not open for further replies.