Ehemada ...
ne man photo ekak dakka un set eka ekata inna...![]()

Thanks macho...!Menna meke thiyenawa match preview eka balapan..
http://www1.skysports.com/cricket/ICC-World-T20/features/27118/9250494/icc-world-t20-final-ricky-ponting-says-sri-lanka-must-use-the-short-ball-regularly
Mata post match discusion ekath hambunoth dannam![]()
Thanks macho...!
Thanks million macho...!Thawa podcast ekak thiyenawa.. ahapanko
http://podcasts.skysports.com/podcasts/SkySportsAshesPodcast/SkySportsCricketPodcast_060414.mp3













Sira macho...Gon part...
Malingaya ehema kathakaranta daksha ekek newei...Kaddath aul hinda katha karannema ne...
Paw oka...
Onawata wada ona deyak onema ne...
Yako cup eka thaniyen issuwa kiyalath gon katha kiwwada...
Dinna welawe sihiyak ne santhoseta..E welawe karana de walin minissu maninta puluwanda...:
Lankawe eun melo rahak nethi wegena enne...
Me welawe anith paththata pada talk deela lakunu dagena porawalla wenta yana eun..![]()
Ridila thanx මචං ලින්ක් එකට
අඩෝ මාර හැපී බං
සමහර උං ඉන්නවා ඉන්දියන් ලේ ගෑවිච්ච තාමත් ඇදයක් හොයන.මම මුල ඉඳලම එකෙක්ටවත් බැන්නේ නෑ.බනින උන්ටත් හොඳ පැත්ත පෙන්නලා දුන්නා
දින්නට පස්සෙත් ඇයි යකෝ ඇදම හොයන්නේ.මාලිංගට හිතෙන දේ කඩ්ඩෙන් කියා ගන්න අමාරුවක් තියනවා.සාධාරනයිනෙ.උගෙ භාෂාව නෙමෙයි.
ඔතන ඌ translator කෙනෙක් එහෙම දාගෙන කතා කලානම් ධෝනිට එහෙම කට උත්තරත් නෑ.මාලිංග කියන්නෙ නම්බුව බලාගෙන වචන පරෙස්සමෙන් පාවිච්චි කරන එකෙක් නෙමෙයි කියල අපි සේරම දන්නවනෙ.ඌ සිංහලෙන් අහද්දී නියමෙට උත්තර දුන්නා.බනින ලොක්කොන්ටත් හීනියට ටොක්කක් ඇනල.
චන්දිව එක්කගෙන යන්න තිබුන කියන එකට මට දෙයක් එකතු කරන්න තියනවා.මාලිංග කැප්ටන් කරපු පළමු ලෝක කුසලානය.ඒ වගේම රටේ උන් එක්ක ඉඳිද්දී දිනපු පළමු ප්රධාන මට්ටමේ ලෝක කුසලානය.ඉතින් ජයග්රාහී හැගීම එක්ක ගොඩක් දේවල් අමතක වෙන එක සාධාරණයි.නමුත් මැච් එකේ අන්තිම කිට්ටුවෙලා 4ක් සංග Fineleg එකේ 4 ගැහුවම පොර එතන උන් එක්ක පහේ ඒවා දැම්මේ තෝරලා බේරලා නෙමෙයි.අනික ඒ මොහොතේ චන්දිමාලව අමතක වීම උගේ බලුකමකුත් නෙමෙයි
කප් එක ගන්න ටීම් එක එක්ක ගියේ නෑ කියන එකට නම් කියන්න තියෙන්නෙ ඌ කප් එක උස්සන් ගෙදර ගියේ නෑ.ඒක අරන් ගියේ ටීම් එකේ උන් ගාවටමයි.නිකං නටනවට වඩා ෆොටෝ එකක් ගනිද්දී කෑ ගහලා champions බෝඩ් එක පිටිපස්සේ ඉඳගෙන උන් සමරනව බලන එක ආතල් නැද්ද?උඹලට කෙසේ වෙතත් මටනම් ඒක සිරා


Kholii...Tarzan Bappa...


Thanks million macho...!
Man Ashes kale nan okun ada ada wage deepu podcast ahuwa..Palaweni dawase witharai loku talk dunne..
BBC eketh..
T20 ekata mehema denawa kiyala danne ne...
Un T20 ganan ganne ne wagene talk denne...
Rob Key karayath innawa neh..Dakkama paw kiyalahithenawa..Podi eka wage..
Bumbalaya ela...
Ow ne... iiyeth bumble karaya athal dunna match post discussion eke..

















Sirawatama kiyala thiyanawa macho....!සිරස කාරයා පෙන්නන්න හදන්නේ හරියට චන්දිමාලාව bench එකේ තිබ්බේ මලින්ගය කියල වගේ....අනිවා චන්දිමල්ට ලොකු අසාදාරනයක් උනා....ඊටත් වඩා කොල්ලෙක් හැටියට ලෝකෙට ලේජ්ජ වෙන්න උනා....මොකද cup එක පටන් ගන්න කලින් media වලට කතාකරල ඔක්කොම උනාට පස්සේ final ලං වෙද්දී team capa එලියට දාලා ඉද්දි ඇත්තටම පොඩ්ඩක් අවුල්....එකට වගකියන්න ඕනේ cricket බෝඅර්ඩ් එකේ තේරීම් කමිටුව....මොකද චන්දිමාල් ගේ place එකේ ලොකු ප්රශ්නයක් තිබ්බ cup එකට squad එක හද්දිදීම......එහනම් එතැනදී chandimal ට captaincy එක නොදී mathews හරි දෙන්න තිබ්බ.....
sirasa programme එක බලපුවම නම් හොඳටම තේරුනේ මේක මලින්ගත් එක්ක තියන personal issue එකක් කියල.....කොහොම හරි ඔය මගුල් වලින් වැඩක් නෑ....මොන මගුල කරලා හරි අපි cup එක ඉස්සුවා...ඒකට මාලිංග,chandimal ඇතුළු මුළු players ලම සැහෙන්න වැඩක් කලා...players ලංකාවට එන වෙලේදී මේ මගුල් media වලින් අදින්නේ නැතුව උන්ව සතුටෙන් පිළිගන්න එක තමයි මම හිතන්නේ media එකක් හැටියට උන්ගේ වගකීම.....![]()








As a young captain, Dinesh Chandimal is still learning his way on and off the field. One of the features of his press conferences was a familiar reference to Sri Lanka having "something up our sleeve". .... Whatever he was referring to, he certainly pulled out a surprise by dropping himself from the semi-final and final.Sirawatama kiyala thiyanawa macho....!
Chandimalayawa me series ekatakalinma T20 captaincyen ain karanta thibbe...
Uwa keweth oya gon T20 captaincya thama...
Hari nan uta T20 team ekata enta puluwanneth Sangai,Mahelai gihama thama..Captaincya kese wethath..
Uta oya captaincya hinda pressure awilla thama aneth ODI,Test walath charter une...Ei u wada pennanta nikan boruwata dagalanawane T20 wala..Uta therenawa uta captaincy thiya team ekewath inta ba kiyala..Ithin pressure..
Aparade..Oka nethiweida danne ne...
Uge waraddak ne..Uta captaincy dunna eunge thama waradda..![]()
indian unta ridune ewale....
