෴|| CELEBRATION Of || ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

07sanjeewakaru

Well-known member
  • Feb 9, 2013
    5,529
    1,811
    113
    ලංකාවෙ අඩා...!

    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    Sira macho...Gon part...:no::no::growl:
    Malingaya ehema kathakaranta daksha ekek newei...Kaddath aul hinda katha karannema ne...
    Paw oka...:shocked:
    Onawata wada ona deyak onema ne...
    Yako cup eka thaniyen issuwa kiyalath gon katha kiwwada...
    Dinna welawe sihiyak ne santhoseta..E welawe karana de walin minissu maninta puluwanda...::no::no::no:
    Lankawe eun melo rahak nethi wegena enne...:no::no::no::no:
    Me welawe anith paththata pada talk deela lakunu dagena porawalla wenta yana eun..:shocked::shocked::shocked:

    Ridila thanx මචං ලින්ක් එකට
    අඩෝ මාර හැපී බං
    සමහර උං ඉන්නවා ඉන්දියන් ලේ ගෑවිච්ච තාමත් ඇදයක් හොයන.මම මුල ඉඳලම එකෙක්ටවත් බැන්නේ නෑ.බනින උන්ටත් හොඳ පැත්ත පෙන්නලා දුන්නා
    දින්නට පස්සෙත් ඇයි යකෝ ඇදම හොයන්නේ.මාලිංගට හිතෙන දේ කඩ්ඩෙන් කියා ගන්න අමාරුවක් තියනවා.සාධාරනයිනෙ.උගෙ භාෂාව නෙමෙයි.
    ඔතන ඌ translator කෙනෙක් එහෙම දාගෙන කතා කලානම් ධෝනිට එහෙම කට උත්තරත් නෑ.මාලිංග කියන්නෙ නම්බුව බලාගෙන වචන පරෙස්සමෙන් පාවිච්චි කරන එකෙක් නෙමෙයි කියල අපි සේරම දන්නවනෙ.ඌ සිංහලෙන් අහද්දී නියමෙට උත්තර දුන්නා.බනින ලොක්කොන්ටත් හීනියට ටොක්කක් ඇනල.
    චන්දිව එක්කගෙන යන්න තිබුන කියන එකට මට දෙයක් එකතු කරන්න තියනවා.මාලිංග කැප්ටන් කරපු පළමු ලෝක කුසලානය.ඒ වගේම රටේ උන් එක්ක ඉඳිද්දී දිනපු පළමු ප්‍රධාන මට්ටමේ ලෝක කුසලානය.ඉතින් ජයග්‍රාහී හැගීම එක්ක ගොඩක් දේවල් අමතක වෙන එක සාධාරණයි.නමුත් මැච් එකේ අන්තිම කිට්ටුවෙලා 4ක් සංග Fineleg එකේ 4 ගැහුවම පොර එතන උන් එක්ක පහේ ඒවා දැම්මේ තෝරලා බේරලා නෙමෙයි.අනික ඒ මොහොතේ චන්දිමාලව අමතක වීම උගේ බලුකමකුත් නෙමෙයි
    කප් එක ගන්න ටීම් එක එක්ක ගියේ නෑ කියන එකට නම් කියන්න තියෙන්නෙ ඌ කප් එක උස්සන් ගෙදර ගියේ නෑ.ඒක අරන් ගියේ ටීම් එකේ උන් ගාවටමයි.නිකං නටනවට වඩා ෆොටෝ එකක් ගනිද්දී කෑ ගහලා champions බෝඩ් එක පිටිපස්සේ ඉඳගෙන උන් සමරනව බලන එක ආතල් නැද්ද?උඹලට කෙසේ වෙතත් මටනම් ඒක සිරා

    සිරස කාරයා පෙන්නන්න හදන්නේ හරියට චන්දිමාලාව bench එකේ තිබ්බේ මලින්ගය කියල වගේ....අනිවා චන්දිමල්ට ලොකු අසාදාරනයක් උනා....ඊටත් වඩා කොල්ලෙක් හැටියට ලෝකෙට ලේජ්ජ වෙන්න උනා....මොකද cup එක පටන් ගන්න කලින් media වලට කතාකරල ඔක්කොම උනාට පස්සේ final ලං වෙද්දී team capa එලියට දාලා ඉද්දි ඇත්තටම පොඩ්ඩක් අවුල්....එකට වගකියන්න ඕනේ cricket බෝඅර්ඩ් එකේ තේරීම් කමිටුව....මොකද චන්දිමාල් ගේ place එකේ ලොකු ප්‍රශ්නයක් තිබ්බ cup එකට squad එක හද්දිදීම......එහනම් එතැනදී chandimal ට captaincy එක නොදී mathews හරි දෙන්න තිබ්බ.....

    sirasa programme එක බලපුවම නම් හොඳටම තේරුනේ මේක මලින්ගත් එක්ක තියන personal issue එකක් කියල.....කොහොම හරි ඔය මගුල් වලින් වැඩක් නෑ....මොන මගුල කරලා හරි අපි cup එක ඉස්සුවා...ඒකට මාලිංග,chandimal ඇතුළු මුළු players ලම සැහෙන්න වැඩක් කලා...players ලංකාවට එන වෙලේදී මේ මගුල් media වලින් අදින්නේ නැතුව උන්ව සතුටෙන් පිළිගන්න එක තමයි මම හිතන්නේ media එකක් හැටියට උන්ගේ වගකීම.....:baffled::baffled::baffled:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Kholii...Tarzan Bappa...:rofl::rofl::rofl::rofl:

    :lol::lol:
    Thanks million macho...!
    Man Ashes kale nan okun ada ada wage deepu podcast ahuwa..Palaweni dawase witharai loku talk dunne..:P:P:P
    BBC eketh..:P:P:P
    T20 ekata mehema denawa kiyala danne ne...:):):)
    Un T20 ganan ganne ne wagene talk denne...:):):lol:
    Rob Key karayath innawa neh..Dakkama paw kiyalahithenawa..Podi eka wage..:P

    Ow ne... iiyeth bumble karaya athal dunna match post discussion eke..
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,529
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    :lol::lol:
    Ow ne... iiyeth bumble karaya athal dunna match post discussion eke..
    Bumbalaya ela...
    2007 WC eke Lankawa Indiyawata gahuwahama..Mu danna Lankawe Okkoma town tikakiwwa..,Kandy,Colombo,Galle,Anuradhapura,Polonnaruwa,Dambulla..Sri Lanka beat India kiyala...:P:P
    Me para dial eka channel9 commentaryatath gaththane...Unta patta athal dunne...
    Mark Taylor ekka malu banta gihilla malu ahuwela nethiwa..ketha katha tikak kiwwe..:P:P:P:P:P
    Pissu lokayak...:):):rofl::rofl:
    Aya pora Bob Willis wage impression aran....:rofl::rofl::rofl::rofl::rofl::rofl:

    Bumble's Bob Willis Impression

    Classic David 'Bumble' Lloyd

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,529
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    සිරස කාරයා පෙන්නන්න හදන්නේ හරියට චන්දිමාලාව bench එකේ තිබ්බේ මලින්ගය කියල වගේ....අනිවා චන්දිමල්ට ලොකු අසාදාරනයක් උනා....ඊටත් වඩා කොල්ලෙක් හැටියට ලෝකෙට ලේජ්ජ වෙන්න උනා....මොකද cup එක පටන් ගන්න කලින් media වලට කතාකරල ඔක්කොම උනාට පස්සේ final ලං වෙද්දී team capa එලියට දාලා ඉද්දි ඇත්තටම පොඩ්ඩක් අවුල්....එකට වගකියන්න ඕනේ cricket බෝඅර්ඩ් එකේ තේරීම් කමිටුව....මොකද චන්දිමාල් ගේ place එකේ ලොකු ප්‍රශ්නයක් තිබ්බ cup එකට squad එක හද්දිදීම......එහනම් එතැනදී chandimal ට captaincy එක නොදී mathews හරි දෙන්න තිබ්බ.....

    sirasa programme එක බලපුවම නම් හොඳටම තේරුනේ මේක මලින්ගත් එක්ක තියන personal issue එකක් කියල.....කොහොම හරි ඔය මගුල් වලින් වැඩක් නෑ....මොන මගුල කරලා හරි අපි cup එක ඉස්සුවා...ඒකට මාලිංග,chandimal ඇතුළු මුළු players ලම සැහෙන්න වැඩක් කලා...players ලංකාවට එන වෙලේදී මේ මගුල් media වලින් අදින්නේ නැතුව උන්ව සතුටෙන් පිළිගන්න එක තමයි මම හිතන්නේ media එකක් හැටියට උන්ගේ වගකීම.....:baffled::baffled::baffled:
    Sirawatama kiyala thiyanawa macho....!
    Chandimalayawa me series ekatakalinma T20 captaincyen ain karanta thibbe...
    Uwa keweth oya gon T20 captaincya thama...
    Hari nan uta T20 team ekata enta puluwanneth Sangai,Mahelai gihama thama..Captaincya kese wethath..
    Uta oya captaincya hinda pressure awilla thama aneth ODI,Test walath charter une...Ei u wada pennanta nikan boruwata dagalanawane T20 wala..Uta therenawa uta captaincy thiya team ekewath inta ba kiyala..Ithin pressure..:baffled::baffled::baffled:
    Aparade..Oka nethiweida danne ne...:angry::angry::angry:
    Uge waraddak ne..Uta captaincy dunna eunge thama waradda..:oo::oo:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    cakemali.jpg
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    Sirawatama kiyala thiyanawa macho....!
    Chandimalayawa me series ekatakalinma T20 captaincyen ain karanta thibbe...
    Uwa keweth oya gon T20 captaincya thama...
    Hari nan uta T20 team ekata enta puluwanneth Sangai,Mahelai gihama thama..Captaincya kese wethath..
    Uta oya captaincya hinda pressure awilla thama aneth ODI,Test walath charter une...Ei u wada pennanta nikan boruwata dagalanawane T20 wala..Uta therenawa uta captaincy thiya team ekewath inta ba kiyala..Ithin pressure..:baffled::baffled::baffled:
    Aparade..Oka nethiweida danne ne...:angry::angry::angry:
    Uge waraddak ne..Uta captaincy dunna eunge thama waradda..:oo::oo:
    As a young captain, Dinesh Chandimal is still learning his way on and off the field. One of the features of his press conferences was a familiar reference to Sri Lanka having "something up our sleeve". .... Whatever he was referring to, he certainly pulled out a surprise by dropping himself from the semi-final and final.

    http://www.espncricinfo.com/world-t20/content/current/story/735325.html
     
    prasannaf

    Well-known member
  • May 15, 2006
    5,243
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    Macho mata kawuru hari
    sri lanka vs newzealend
    sri lanka vs england
    sri lanka vs south africa
    sri lanka vs netherlend

    macth wala HD highlights download karaganna hoyala denawada ??
    balana balana hama thanama rejected
    HD nathi uNath kamak naa :(:(
     
    Last edited: