෴|| CELEBRATION Of || ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Bataya01

Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ඔටුවා කියන්නෙ ගයියාට බන්

    මම දන්නෙ නෑ.:nerd::nerd:
    හැබැයි උඹ ඔටුවා නොවන බව කොතැනවත් පිලි අරන් නෑ.ඒක නිසා ඒ කතාවේ වරදකුත් නෑ වගේ
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63

    ඌ කවදාවත් විරුද්ද පිලේ දක්ශතාවය හින්ද පරදින්නෙ නෑනෙ:no:..ඌ පරදින්නෙ ටොස් එක,පින්න වගේ නොවැලැක්විය හැකි හේතු නිසා:)...නැත්නම් ඌ පරදින්නෙ නෑ..:no::dull:
    :lol::lol::lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Capture423.gif

    Bkt9HZVIIAAvPGL.jpg
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    මාලිංගය පොඩ්ඩක් හිතට අරන් වැඩියි වගෙ තමා:dull:

    ඒක හොඳයි මට හිතෙන හැටියට.අපි මොකටද ඒකට රිද්දගන්නේ.ඌ කිව්වනෙ කෙලින් ලක් එක නෙමෙයි හැකියාව නිසයි දින්නෙ කියල.අනික කවුද බං කැමති ලෝකෙම ඌ නමට විතරක් කැප්ටන් කළා කියනවට.පොර පොඩ්ඩක් ඔලුව කෙලින් තියාගෙන ඉන්නයි හදන්නෙ:):)
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මාලිංගය පොඩ්ඩක් හිතට අරන් වැඩියි වගෙ තමා:dull:
    :dull::dull::oo:
    මම දන්නෙ නෑ.:nerd::nerd:
    හැබැයි උඹ ඔටුවා නොවන බව කොතැනවත් පිලි අරන් නෑ.ඒක නිසා ඒ කතාවේ වරදකුත් නෑ වගේ
    එ මම ඔටුවා කිවොත් දැන් පිලි ගන්නවාද නැහැ කිවුවොත් එ පිලි ගන්නවාද නැහැ බන්
    සැකය මත මිනිස්සු කට කතා හදනවා :dull:අනුන් කියන එවා වැඩක් නැහැ මචන් :)
    ඒක හොඳයි මට හිතෙන හැටියට.අපි මොකටද ඒකට රිද්දගන්නේ.ඌ කිව්වනෙ කෙලින් ලක් එක නෙමෙයි හැකියාව නිසයි දින්නෙ කියල.අනික කවුද බං කැමති ලෝකෙම ඌ නමට විතරක් කැප්ටන් කළා කියනවට.පොර පොඩ්ඩක් ඔලුව කෙලින් තියාගෙන ඉන්නයි හදන්නෙ:):)
    :rolleyes:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Originally Posted by kputha
    මාලිංගයා ලොකුකම හිතට අරන් වැඩි නෙද කතාවෙන් තෙරෙනවා

    මහෙලල සංගලාගෙ සප් එක ගත්තාට ගවුන්ඩ් එකෙ දැන් එලියෙදි ලොකු කම වැඩි වෙලා මට පෙන හැටිද බන්ස්ලා
    :yes:
    මාලිංගය පොඩ්ඩක් හිතට අරන් වැඩියි වගෙ තමා:dull:
    කමක් නෑ බන් කප් එක දින්නනේ:nerd:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඒක හොඳයි මට හිතෙන හැටියට.අපි මොකටද ඒකට රිද්දගන්නේ.ඌ කිව්වනෙ කෙලින් ලක් එක නෙමෙයි හැකියාව නිසයි දින්නෙ කියල.අනික කවුද බං කැමති ලෝකෙම ඌ නමට විතරක් කැප්ටන් කළා කියනවට.පොර පොඩ්ඩක් ඔලුව කෙලින් තියාගෙන ඉන්නයි හදන්නෙ:):)
    ඒ උනාට මාළිය අනිත් උන් ගැන කියනවට වඩා තමන් ගැන කියෝ ගන්නව වැඩයි වගෙ. ෂේප් එකෙ චන්දියට කින්ඩියකුත් දැම්ම. :P
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ඒ උනාට මාළිය අනිත් උන් ගැන කියනවට වඩා තමන් ගැන කියෝ ගන්නව වැඩයි වගෙ. ෂේප් එකෙ චන්දියට කින්ඩියකුත් දැම්ම. :P

    :shocked::shocked:
    එහෙම එකක් දැක්කේ නෑ බං.එහෙම කළා නම් වැරදියි
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :shocked::shocked:
    එහෙම එකක් දැක්කේ නෑ බං.එහෙම කළා නම් වැරදියි
    ඇයි බන් පොර කිව්වෙ නායකයෙක් උනාම කන්ඩායමෑඉ හැමෝගෙන්ම ප්‍රයෝජනය ගන්න ඔනෙ. අනිත් අය වගෙ නෙමෙ තමන්ට අවුරුදු 10ක පළ පුරුද්දකුත් තියනව ඔය වගේ බයිල ටිකක්. :dull:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඇයි බන් පොර කිව්වෙ නායකයෙක් උනාම කන්ඩායමෑඉ හැමෝගෙන්ම ප්‍රයෝජනය ගන්න ඔනෙ. අනිත් අය වගෙ නෙමෙ තමන්ට අවුරුදු 10ක පළ පුරුද්දකුත් තියනව ඔය වගේ බයිල ටිකක්. :dull:
    ඉතින ඇත්තනේ බන්..බින්දුමාල් ජෙෂ්ට අයගෙන් උපදෙස් ගන්න නැහැ...මන් හොදටම දැක්කා ඩිල්ෂාන් Eng match එකේ මුට කියන ඒවා ගණන් ගත්තේ වත් නැහැ :oo::baffled::P
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ඇයි බන් පොර කිව්වෙ නායකයෙක් උනාම කන්ඩායමෑඉ හැමෝගෙන්ම ප්‍රයෝජනය ගන්න ඔනෙ. අනිත් අය වගෙ නෙමෙ තමන්ට අවුරුදු 10ක පළ පුරුද්දකුත් තියනව ඔය වගේ බයිල ටිකක්. :dull:

    උඹට "මට කරන්න දෙයක් තිබ්බේ නෑ.චන්දිමාල් සේරම සැලසුම් ටික හදල තිබ්බේ" කියනවා ඇහුනේ නැද්ද?