HONDA CD125 Benly or CD 200 Road Master?

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,835
    11,521
    113
    මට ජපන් bike එකක් ගන්න ආසෛ HONDA CD125 Benly හරි CD 200 Road Master තමා ගන්න හිතන් ඉන්නේ. හබඊ මට තේරෙන්නේ නෑ මේවගේ ගණන් වල තියෙන වෙනස්කම්. 1980 වගේ හදපු benly ගණන් මේ මෑත කාලේ ආපු ඒවාට වඩා. මේකට හේතුව මොකක්ද?
    CD 200 Road Master නං සැහෙන්න ගණන් පරණ එකක් උනත් ඒකට හේතුව මොකක්ද? මේ bike දෙකේ engine capacity එක ඇරුනම තියෙන තව වෙනස්කම් මොනාද? මට bike ගැන දන්න කියන කවුරුහරි කියල දෙනවද?


    HONDA CD125 Benly


    imgres



    CD 200 Road Master


    imgres
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    CD125 twin -- 4 speed gears.... 1980 - 1998 wage wenakanut awa lankave tiyanava.. normal edition ekak... kaali baali normal lankave marcket eka adui...

    CD125 Benly (engima twin ma tamai) -- 5 speed gears... 1980 - 2002 vitara wenakan ava.. kaali baali nicle wadi... lankave marcket eka wadi...

    CD200 road master --- 4 speed (mataka widiyata) gears... 1980 - 1995 wage kaale ave... kaali baali nicle 100% looking... lankave marcket eka (200000 - 400000)

    Brand new gennanna puluwan road master ekak special order karala japan honda company eken hadal evanava habai order eka 10 bikes wenna ona 900000/= per bike..


    ova ganan wadi saha piliganimak tiyana bikes wenna hetuwa engime kal pavatma... smoothness eka & sapa.... sapa gana nam kiyala wadak naha......!!!
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,835
    11,521
    113
    TDI110 thanks machan

    itin machan oya bike ekak dan 30y paranaine. eth gindara wage wada da?
    japan ekak da hora ekak da kiyala hoyaganne kohomada?
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රෝඩ් මාස්ටර් එකක් ගනින් 10 ශ්‍රී උනත් වටිනවා. ඉන්දියන් කබල් වගේ මාර්කට් එක බහින්නේ නැහැ කවදාවත්. රෝඩ් මාස්ටර් එකක් ගන්නවානම් සයිලන්සර් දෙක ඔරිජිනල් ද කියල සහ බීට් එක ගැන බලල ගන්න. බීට් එක නැත්තම් රෝඩ් මාස්ටර් එක කිසි ගතියක් නැහැ.
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    TDI110 thanks machan

    itin machan oya bike ekak dan 30y paranaine. eth gindara wage wada da?
    japan ekak da hora ekak da kiyala hoyaganne kohomada?


    CD125 / 185 / 200 road master okkoma original japan machan.. aye hora kiyala deyak naha....

    aluten replace karana kaali nam godak aya thaiwan kaali danava eth ehema ayagenut wadi hariyak engima hadanava nam aniwaa japan kaalima daanna waga balaa gannavaa... wena wena fittings, silencer, carb wage eva nam thaiwan eva tiyanava alutenma...

    wadima unot piston rings maru karanna wei parana CD ekaka bore karanna wenne engine sease unot pamanai... mage yaluwek bikes dekak haduwa lesatama rings damma vitarai engima... 92 sri akakui 114 ekakui..

    ova smooth maara widiyata anika parallel twin engimak nisa engima maarama balance ekau smooth & sapa... itin ehema baladdi good condition bike ekaka marcket thamat hondata tiyenne ekai...

    kaala daapu winasa unu CD125 ehema 20000/= 30000/= tat yanava..

    condition anuwa aniwaa ganan wadi road master kohomat ganan.. e market eka hadila tiyenne penumata condition ekata antique value ekata prestige look ekata wage dewal walata... anika oya bike nikan jivithetama ekai wageee hariyata use karot...

    parana unat ovata hadila tiyana market eka hondai machan lankave anek samahara japan market ekka baladdi....
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,835
    11,521
    113
    මචන් මේක පොඩ්ඩක් බලපන්කො 2013 හදපු එකක්ලු 295000.
    http://riyasewana.com/buy/honda-cd-200-sale-gampaha-289423

    මේක 1987 හදපු එකක්ලු එක 350000.
    http://riyasewana.com/buy/honda-cd-200-sale-ja-ela-256539

    මේක 1983 එකක්ලු ඒක 500000.
    http://www.auto-lanka.com/buy/buy-used-cars/Honda-cd-200-1983-Bike-For-Sale-In-Srilanka/62189.htm

    මටනං තේරෙන්නේ න මචන් මොකක්ද මේකට හේතුව?
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන් මේක පොඩ්ඩක් බලපන්කො 2013 හදපු එකක්ලු 295000.
    http://riyasewana.com/buy/honda-cd-200-sale-gampaha-289423

    මේක 1987 හදපු එකක්ලු එක 350000.
    http://riyasewana.com/buy/honda-cd-200-sale-ja-ela-256539

    මේක 1983 එකක්ලු ඒක 500000.
    http://www.auto-lanka.com/buy/buy-used-cars/Honda-cd-200-1983-Bike-For-Sale-In-Srilanka/62189.htm

    මටනං තේරෙන්නේ න මචන් මොකක්ද මේකට හේතුව?

    2013 කියල තියන එකනම් 2013 නෙමේ මැනුෆැක්චරින් ඉයර් එක. AX1, jade 2012, 2013 කියල විකුණන එකේ ඕව මොනවද.:lol: ලක්ෂ 5නම් බොරු ගානක් කියල කියන්න වෙන්නෙ.:no:

    මං අහල තියන විදියට 200එක තාම ප්‍රොඩක්ෂන් එකේ තියනව.:)

    ඇත්තම කතාව මේකයි අපේ TDI කලින් කිව්ව වගේ ඕව මේන්ටෙනස් අඩු සැප පහසුව උපරිම බයික්. :yes:

    කැන්ඩියන් අයියත් කලින් තැනක කියල තිබ්බ ඔය පරණ බයික් ගොඩක් ඒව බ්‍රෑන්ඩ් නිව් ගත්ත ඒව. ඒ මිනිස්සු තාමත් පදිනව. මං දන්න තුන් දෙනෙක් ඉන්නව 185 තියන ඒ මිනිස්සු පුදුම ආසවකින් ඒව පදින්නෙ. එක පොරක් නම් දවසක් කිව්ව මැරෙන්නෙත් ඒක උඩමයි කියල.:baffled:

    බයික් එකේ පට්ට ෆීල් එකක් තියනව ඒවගේම පට්ට බීට් එකක් තියනව. යන්න ගත්තම යකාවගේ යනව කියල දැනෙනව අතට. බැලන්ස් කන්ට්‍රෝල් උපරිමයි.:)

    ඔය දේවල් සේරමත් එක්ක තමා මාකට් එක හැදිල තියෙන්නෙ. බයික් එක සුපිරි කන්ඩිෂන් තියනව නම් ගානක් දුන්නට පාඩු නෑ කියල අදහසක් තියනව මිනිස්සු අතරෙ. ඒකෙ වරදකුත් නෑ හොඳට තියන බයික් එකක් පැදල බැලුවම.:rolleyes:

    අනික ඕක ලංකාවට සුපිරියටම සෙට් වෙච්ච බයික් එකක්.මටනම් තේරෙන විදියට බයික් එක ගැන 80ගනන් වල ඉඳල මුල් බැසගත්ත විශ්වාසය තාමත් එහෙම්මම තියනව. ඒක තමා හේතුව. :)

    ඔරිජිනල් සයිලන්සර් මඩ්ගාඩ් තිතට තියන එකකට ඔය ගාන දෙන එක පාඩු නෑ. :yes:ඒත් වැඩේ තියෙන්නෙ ඕව හරියට තියන ඒව ගොඩක් අඩුයි. ගොඩක් ඒව චයිනීස් කාර්බ් දාල චයිනීස් සයිලන්සර් මඩ්ගාඩ් දාල තියෙන්නෙ.:no:


    කොල්ලෙක් වුනාට සුපිරියට තියන 200 එකක් 185 එකක් පදින්න ආසයි මං වුනත්. :yes::yes:පට්ට බයික් එකක් ඕක...:)

    අනේ මංදා බන් හොඳට තියන එකක් පැද්දම ආස හිතෙනවනේ.....
    000203F2.gif
     
    Last edited:

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    මචන් අර 2013 එකනම් පරණ එකක් ලගදී රෙජිස්ටෙර් කරලා වගේ,
    පොඩ්ඩක් බලපන්කො CD200 බැජ එක පට්ට පරණයි වගේ නේ.

    මම මේ ලගදී කොලබ දී දැක්කා 2012 ගෙන්නපු එකක් ෆොටෝ ටිකකුත් ගත්තා :P
    මොකද එච්චර ලස්සනයි. ලක්ෂ 8 ද කොහෙද ගියා කිව්වා

    අපේ ගෙදරත් තිබ්බා 1983 දී බ්‍රැන්ඩ් නිව් ගෙන්නපු එකක්,
    මම ජීවිතේට පැද්ද හැන්ඩ්ලින් හොදම බයික් එක.
    ඔය ඉන්දියන් කසි කබල් වගේ නැ බන්. :yes:
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,835
    11,521
    113
    itin machan kali maru karal kiyla hoyanna bane.antimata frame ekai engine ekai arunama anith okkoma duplicate parts nan awula nemeda?
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    itin machan kali maru karal kiyla hoyanna bane.antimata frame ekai engine ekai arunama anith okkoma duplicate parts nan awula nemeda?

    මොකද බැරි බන්...

    ඩෝං ගාල කියන්න පුලුවන්. වටේ කැරකිලා ජාතකේම කියන්න පුලුවන් පොරවල් ඉන්නවා..
    පොඩි පොඩි දේවල් වලින් ටක්ගාල කියන්න පුලුවන් බන්.
    මඩ් ගාඩ් නම් දැක්ක ගමන් කියන්න පුලුවන්.

    CD200 ගැන නම් වැඩ්ඩෙක් නෙමේ මං.. අපේ TDIගෙ ඇහුවනම් හරි..:)
     

    wineetha pradeep

    Junior member
  • Aug 17, 2010
    435
    20
    18
    මොකද බැරි බන්...

    ඩෝං ගාල කියන්න පුලුවන්. වටේ කැරකිලා ජාතකේම කියන්න පුලුවන් පොරවල් ඉන්නවා..
    පොඩි පොඩි දේවල් වලින් ටක්ගාල කියන්න පුලුවන් බන්.
    මඩ් ගාඩ් නම් දැක්ක ගමන් කියන්න පුලුවන්.

    CD200 ගැන නම් වැඩ්ඩෙක් නෙමේ මං.. අපේ TDIගෙ ඇහුවනම් හරි..:)


    honda kiyalai japan kiyalai hema kellakama gahala thiyanawa ban,mageth supiri baandayak etha,,, :P:P:P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    honda kiyalai japan kiyalai hema kellakama gahala thiyanawa ban,mageth supiri baandayak etha,,, :P:P:P

    එල එල...:)

    මචෝ සුපිරි කන්ඩිෂන් හෝක් CB250N ඒව එහෙම නැද්ද?:rolleyes:
    පට්ටෙට හිතට වැදුන බයික්.:)
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මචන් මේක පොඩ්ඩක් බලපන්කො 2013 හදපු එකක්ලු 295000.
    http://riyasewana.com/buy/honda-cd-200-sale-gampaha-289423

    මේක 1987 හදපු එකක්ලු එක 350000.
    http://riyasewana.com/buy/honda-cd-200-sale-ja-ela-256539

    මේක 1983 එකක්ලු ඒක 500000.
    http://www.auto-lanka.com/buy/buy-used-cars/Honda-cd-200-1983-Bike-For-Sale-In-Srilanka/62189.htm

    මටනං තේරෙන්නේ න මචන් මොකක්ද මේකට හේතුව?


    2013 kiyana ekat aluten register karapu parana 80 ganan walama bike ekak.

    anek deka nam shure pita good condition tiyana eva... jaela & wennappu bikes deka...

    mehemai silencer ehema original natuwa mehe eeva damma kiyamu.. sadden hevvaki samahara eva originalma sadde.. panchikavatte innava ovama karana ekek silencer joduwa lanka made 25000/= originalma tamai. e wagema lankave hadapu silencer eka dammat watinakama wenas wenne naha mokada original japan godaak parana aul una silencer dan tiyenne.. eva lokuu ganak deela aran apahu buff karannat ona.

    itin oya wage samahara evva tiyanava machan original ekata wada lankave part eka, Thaiwan part eka daana eka hondaa...!!!

    kohomat oya loku ganan walata dilisenna tiyana evva 100% japan kaalima nemei exterior kaali... engine carb shocks nam original ati. eva original wennama ona.. nicle kaali originalma balanna epa.. evaye nimaava/finishing eka balala good nam aulak ganna epaa..
     

    wineetha pradeep

    Junior member
  • Aug 17, 2010
    435
    20
    18
    එල එල...:)

    මචෝ සුපිරි කන්ඩිෂන් හෝක් CB250N ඒව එහෙම නැද්ද?:rolleyes:
    පට්ටෙට හිතට වැදුන බයික්.:)


    balapan ikman.lk eke kurunegala seach karala.mama ada dhekka hawk ekak thiyanawa,aduwa ganna puluwan wei.:):)