මහා කඹ ඇදීමේ තරගය [2014]

ඔබ කොයි පිලේද ?


  • Total voters
    431
  • Poll closed .
Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
BREAKING NEWS!

රොවියාගේ පක්ශයෙන් ලැබී ඇති ගණන - 1 යි

බ්ලැක් ටියුලිප්ගේ පැත්තෙං ලැබී ඇති ගණන - 2 යි
ඉක්මන් කරන්න..ප්‍රමාදය පසුතැවීමට හේතු වේ!


මේ නැවත මතක් කිරීමයි!
මාව අනුගමනය කරන තව 5කට වැඩි පිරිසක්ද:)
ඇති බැවින් මාගේ වටිනා ඡන්ද ලබාගැනීමට
ඉක්මන් වන්න :yes::cool:
 
  • Like
Reactions: Honest-killer

bathalaya

Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    BREAKING NEWS!

    රොවියාගේ පක්ශයෙන් ලැබී ඇති ගණන - 1 යි

    බ්ලැක් ටියුලිප්ගේ පැත්තෙං ලැබී ඇති ගණන - 2 යි
    ඉක්මන් කරන්න..ප්‍රමාදය පසුතැවීමට හේතු වේ!


    මේ නැවත මතක් කිරීමයි!
    මාව අනුගමනය කරන තව 5කට වැඩි පිරිසක්ද:)
    ඇති බැවින් මාගේ වටිනා ඡන්ද ලබාගැනීමට
    ඉක්මන් වන්න :yes::cool:

    බල බල‍ා ඉන්න එපා කලුවට දාපන්..:P
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,905
    1
    9,708
    113
    Gampaha
    ඉක්මන් කරන්න කිව්වට කියන හැමෝම vote එක දෙන්නෙ නෑ. ඒ ගොනා ඊයෙ පෝයට දුන්න. :lol: වෝට් එක දෙන වෙලාවක් එක්ක දාන්න. රෙප් දෙන්නම්.. :P:rofl:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Capture448.gif



    .
    .
    .demo ekak
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ජයග්‍රාහකයන් පරාජිතයන් කරන.. පරාජිතයන් ජයග්‍රාහකයන් කරන වාසි පැත්තට හොය්යා අදෘශ්‍යමාන බලවේගයට ඔබගේ වටිනා කර්මය ලබා දෙන්න..
     
    Status
    Not open for further replies.