මහා කඹ ඇදීමේ තරගය [2014]

ඔබ කොයි පිලේද ?


  • Total voters
    431
  • Poll closed .
Status
Not open for further replies.

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බැලැකාගේ පිලේ රෙප් දීමට කිසිම කෙනෙක් නොමැති අතර රෙප් ඉතිරිව ඇත්තේ රොවින් පිලේ සාමාජිකයින්ට පමණි. වහාම රොවියට ඡන්දය දී අප අමතන්න.

    :):):)

    මොවුන් අමතා පසුව ඔවුන්ගේ ගෙවල් වල උදවිය අමතන්න :lol::lol::lol:
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    :yes::yes: diazkolla

    mama rovinge team eke...:)
    උඹ විහින් නේ බං ඇර ගත්තේ. :lol::lol:

    mama ottu alluwe nane FB link share keregannawath,photos hadala facebook share keregannawath..man kiwwe elakiri eka athule witarai...matath puluwan kattiyage facebook link hoyala dunanam 4tos aragena edit kerela FB share kerenna...:):)
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    296129.jpg

    88243432353003766957.jpg


    animated_gif_000_simba_hakuna_matata.gif



    Rovin




    1. gayankuwait
    3. maxxan
    5. SSR@
    7. badyfady
    9. prasad9805
    11. diazkolla
    13. *හාවා*
    15. kputha
    17. mjayanatha
    19. Kasunrock619
    21. ModelSriLanka
    23. $H@v!nK@
    25. dj gamaya
    27. yasiru2k
    29. delmar
    31. 5tech
    33. ilanganthilaka
    35. Honest-killer
    37. dilshan87
    39. nVIDIA
    41. Mr.chachi
    43. Ereshaz77
    45. Harshat92
    47. nmps
    49. Harsh7046

    අපේ කණ්ඩායමේ සැම සාමාජිකයෙක්ම කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් අන්තිම වෙන තුරු සටනේ යෙදෙන බව පෙනී යනවා ..... අනිත් අයටත් ආරාධනා කරනවා අපිත් සමග එකතු වී ජයග්‍රහණයේ උරුමක්කාරයෙකු වන්න


    animated_gif_000_simba_hakuna_matata.gif

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුලින්ම ඒක කියවල ඉන්න.එතකොට දැනගන්න පුලුවන් කවුද ලිඳේ කියලා..
    පතිරනයො මේ.... අහන්න :):)
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    :lol::lol::lol::growl::growl::growl::growl: lankawe ewun kawadda porondu itu kale:lol::lol:

    රට නෙමේ බන් පුද්ගලයෙක් විදිහට හිතපන් උබ ගැන.

    අනික කවුරුත් උබට ඇරියේ නෑ, උබම ඇරගත්ත මිසක්, ඔන්න උබ පැත්තකට වෙලා කාටවත් කුණුහරප නොකිය , කාගෙන්වත් ගේම ඉල්ලන්නේ නැතුව ඉදල කට්ටිය උබට ඇරිය නම් වැරදී. ඒක නෙමේනේ උනේ.

    මම හිතුව අඩුම ගානේ උබට කොන්දක් ඇති කියල කියපු දේ කරන්නවත් , ඒත් නෑ
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    Voted for Rovin.

    ඔබගේ වටිනා මනාපය බුද්ධිමත්ව පාවිච්චි කිරීම පිළිබදව රොවින් පිලේ ස්තූතිය. :yes:

    සලකන ලදි :yes: වැඩිදුර සැලකිලි බලාපොරොත්තුවෙන් සිටින්න
    4.gif


    සතියක් පුරා ඔබට කෘතගුණ දැක්වීමට අපි බලපොරොත්තු වෙමු :P:P:P
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    58497.jpeg

    අපිට විතරයි රෙප් දෙන්න පුලුවන්. ඒකත් 1ක් දෙකක් නෙමේ 10ක් 15ක් වගේ දෙන්න පුලුවන් අය ඉන්නේ. රොවින්ට ඡන්දේ දිලා අප අමතන්න.

    :):):)
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :rolleyes::rolleyes::rolleyes: All ceylon Makkal congress එක වගේ මටත් ඕන නම් පුලුවන් කාගේ හරි ටීම් එකක සුබ සිද්ධිය උදෙසා රෙප් ලබා දෙන්න :lol::lol::lol: උදා - රොවියාගේ දෑත ශක්තිමත් කරන්න ඒ පැත්ත වෙනුවෙන් ඌට වෝට් කරන අයට රෙප් දෙන්න :lol::lol::lol: මහින්ද මාමගේ දෑත සක්තිමත් කරාට රිශාද් බද්දුදීන් ට නම් ඇමති පට්ටමක් හරි හම්බවුනා :P:P:P :lol::lol::lol:
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    රට නෙමේ බන් පුද්ගලයෙක් විදිහට හිතපන් උබ ගැන.

    අනික කවුරුත් උබට ඇරියේ නෑ, උබම ඇරගත්ත මිසක්, ඔන්න උබ පැත්තකට වෙලා කාටවත් කුණුහරප නොකිය , කාගෙන්වත් ගේම ඉල්ලන්නේ නැතුව ඉදල කට්ටිය උබට ඇරිය නම් වැරදී. ඒක නෙමේනේ උනේ.

    මම හිතුව අඩුම ගානේ උබට කොන්දක් ඇති කියල කියපු දේ කරන්නවත් , ඒත් නෑ

    man kiwwe nane lankawa dinnama facebook eke mage 4tos edit kerela loketama penna share kerenna..matath fb link hoyala dunnanam matha e dema kerenawa:):)
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    296129.jpg

    88243432353003766957.jpg


    animated_gif_000_simba_hakuna_matata.gif



    Rovin




    1. gayankuwait
    3. maxxan
    5. SSR@
    7. badyfady
    9. prasad9805
    11. diazkolla
    13. *හාවා*
    15. kputha
    17. mjayanatha
    19. Kasunrock619
    21. ModelSriLanka
    23. $H@v!nK@
    25. dj gamaya
    27. yasiru2k
    29. delmar
    31. 5tech
    33. ilanganthilaka
    35. Honest-killer
    37. dilshan87
    39. nVIDIA
    41. Mr.chachi
    43. Ereshaz77
    45. Harshat92
    47. nmps
    49. Harsh7046

    අපේ කණ්ඩායමේ සැම සාමාජිකයෙක්ම කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් අන්තිම වෙන තුරු සටනේ යෙදෙන බව පෙනී යනවා ..... අනිත් අයටත් ආරාධනා කරනවා අපිත් සමග එකතු වී ජයග්‍රහණයේ උරුමක්කාරයෙකු වන්න


    animated_gif_000_simba_hakuna_matata.gif
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    mama rovinge team eke...:)


    mama ottu alluwe nane FB link share keregannawath,photos hadala facebook share keregannawath..man kiwwe elakiri eka athule witarai...matath puluwan kattiyage facebook link hoyala dunanam 4tos aragena edit kerela FB share kerenna...:):)

    ඒ ෆේස්බුක් එක ඌබේ නෙමේ කිවුවනේ බන්? එහෙනම් අවුලක් නෑනේ? :rofl:

    පුද්ගලයෙක් විදිහට උබ ගැන ලැජ්ජා වෙයන්, රටට මෙහෙම වෙලා තියෙන්නෙත් උබල වගේ ටික දෙනෙක් එකතු වෙලා තමයි
     
    Status
    Not open for further replies.