American Vs Russian AIrcrafts

Saul Goodman

Member
Jan 23, 2014
463
41
0
සෝවියට් ආණ්ඩුව බිඳ වැටුනේ නැත්නම් මෙලහකට රුසියාව තමයි ලෝකයේ ත්‍යක්ෂණය අතින් දියුණුම රට මෙලහට.. එහෙනම් ඔය ඇමරිකන් කරයෝගේ,බ්‍රිටිෂ් ඇයොන්ගේ ලොකු කම් බලන්න වෙන්නේ නැ අපිට..

පුටින්ට පින් සිද්ධවෙන්න දැන් ඔලුව උස්සලා ඉන්නෙ. පුටින් කියන්නෙ නියම ඩයල් එකක්. බුවා නැත්තං අදටත් රුසියාව කෑලි කෑලිවෙනවා. බලන්න ක්‍රයිමියාව උනත් ලස්සනට ආපහු ගත්තානෙ. තෙල් මාර්ග සේරම වැටිලා තියෙන්නෙ යුක්රෙනෙ හරහා. යුක්රේනයත් ඈඳගත්තා නම් හරි. ලේසි දෙයක් නෙවෙයි.
 
smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    avatar496236_2.gif
    Not Belongs to you
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    පට්ට මචන්. මම මේ රුසියානු ඇමරිකන් දෙකේ වෙනස දකින්නේ රුසියානු බඩු පට්ට ලොකුයි. අරන් බැලුවොත් උන් හදලා තියන දේවල් හැටියට උන් තමයි ලෝකේ ලොකුම ප්ලේන් එකයි හෙළිකොප්ටරෙයි හදලා තියෙන්නේ. ඕවා ඉතින් වැඩ කරන්න තෙල්, අමතර කොටස් හෙන ගානක් යනවා. ඇමරිකන් බඩු පොඩි, තාක්ෂනෙනුත් උසස්. හීන් නූලෙන් වැඩේ කෙරෙනවා. දන්නෙත් නෑ ඇවිත් ගියාද කියලා වත්. රුසියන් එකක් එනකොට පළාතම දන්නවා. :baffled::baffled:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    avatar496236_2.gif
    මචන් මේ අවතාර් එකෙන් වෙන පරණ එකෙක් ඉන්නවා.. උඹ උදහසට ලක් වෙයි ඔන්!
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    පට්ට මචන්. මම මේ රුසියානු ඇමරිකන් දෙකේ වෙනස දකින්නේ රුසියානු බඩු පට්ට ලොකුයි. අරන් බැලුවොත් උන් හදලා තියන දේවල් හැටියට උන් තමයි ලෝකේ ලොකුම ප්ලේන් එකයි හෙළිකොප්ටරෙයි හදලා තියෙන්නේ. ඕවා ඉතින් වැඩ කරන්න තෙල්, අමතර කොටස් හෙන ගානක් යනවා. ඇමරිකන් බඩු පොඩි, තාක්ෂනෙනුත් උසස්. හීන් නූලෙන් වැඩේ කෙරෙනවා. දන්නෙත් නෑ ඇවිත් ගියාද කියලා වත්. රුසියන් එකක් එනකොට පළාතම දන්නවා. :baffled::baffled:

    ඒ කියන්නෙ ඔයා දන්නෙ ටීවී එකේ පෙන්නන ඒවා විතරයි.

    ගිය අවුරුද්දෙ රුසියාවෙ හයිපර්සොනික් ප්ලේන් එකක් ගියා අමෙරිකානු ගුවන් සීමාව ඇතුලෙන් , චෙම් ට්‍රේල් වලින් අල්ලගත්තෙ , මහ ලොකුවට කයිය ගහපු එක රේඩාර් එකකට වත් අහු වුනේ නෑ. රුසියන් කට්ටිය මේකට කියන්නෙ Plasma Stealth කියල. මේක ගොඩක් Intelligence Community වල අයගෙ අතරේ ප්‍රසිද්ධ රහසක්. ඕවා එළියට දාන්නෙ නෑ ඇමෙරිකන් යුධ ව්‍යාපාර කුජීත වෙයි කියලා. මේ නිසා තමයි තාම ඇමෙරිකාව යුක්‍රේන් කේස් එකේදි කටින් බතල හිටව හිටව ඉන්නෙ.

    ඔය ඇමෙරිකන් මාධ්‍ය වලින් පෙන්නන ඒවා ඒ අයුරින්ම පිළිගන්න එපා. ඒක මෝඩ වැඩක්.
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ඔය වීඩියෝ දෙක soar into the sun ෆිල්ම් එකේ ඒවනෙ.ඕකෙ මහ දෙයක් පෙන්නන්නෙ නෑ බන්.පුලුවන් නම් ඩොකියුමන්ට්‍රි වීඩියෝ හොයල දාපන් .ගුඩ් පෝස්ට් . :)
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,790
    11,447
    113
    ඔය වීඩියෝ දෙක soar into the sun ෆිල්ම් එකේ ඒවනෙ.ඕකෙ මහ දෙයක් පෙන්නන්නෙ නෑ බන්.පුලුවන් නම් ඩොකියුමන්ට්‍රි වීඩියෝ හොයල දාපන් .ගුඩ් පෝස්ට් . :)

    oya film eke umba dakkada F-15 eke ejection seat eke error ekak awilla pilot eject wenna baruwa crash wela marenawa. ehema wenne aircraft eka full computerize nisa. hondata wada karaddi elata tibunata wadak nane ban emergency ekakadi wadak ganna bainan.

    anika F-15 ekata oke dana wada tika daganna yana wiyadama hitaganna puluwanda umbata?

    e wada tikama ara MIG-29 eken lassanata danne wiyadama 1/3k witara.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,790
    11,447
    113
    පිටියෙ-අප්පු;16532095 said:
    ඒ කියන්නෙ ඔයා දන්නෙ ටීවී එකේ පෙන්නන ඒවා විතරයි.

    ගිය අවුරුද්දෙ රුසියාවෙ හයිපර්සොනික් ප්ලේන් එකක් ගියා අමෙරිකානු ගුවන් සීමාව ඇතුලෙන් , චෙම් ට්‍රේල් වලින් අල්ලගත්තෙ , මහ ලොකුවට කයිය ගහපු එක රේඩාර් එකකට වත් අහු වුනේ නෑ. රුසියන් කට්ටිය මේකට කියන්නෙ Plasma Stealth කියල. මේක ගොඩක් Intelligence Community වල අයගෙ අතරේ ප්‍රසිද්ධ රහසක්. ඕවා එළියට දාන්නෙ නෑ ඇමෙරිකන් යුධ ව්‍යාපාර කුජීත වෙයි කියලා. මේ නිසා තමයි තාම ඇමෙරිකාව යුක්‍රේන් කේස් එකේදි කටින් බතල හිටව හිටව ඉන්නෙ.

    ඔය ඇමෙරිකන් මාධ්‍ය වලින් පෙන්නන ඒවා ඒ අයුරින්ම පිළිගන්න එපා. ඒක මෝඩ වැඩක්.

    ekenma! :P:P:P
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,382
    17,327
    113
    Auckland
    oya film eke umba dakkada F-15 eke ejection seat eke error ekak awilla pilot eject wenna baruwa crash wela marenawa. ehema wenne aircraft eka full computerize nisa. hondata wada karaddi elata tibunata wadak nane ban emergency ekakadi wadak ganna bainan.

    anika F-15 ekata oke dana wada tika daganna yana wiyadama hitaganna puluwanda umbata?

    e wada tikama ara MIG-29 eken lassanata danne wiyadama 1/3k witara.

    ejecting seat eka computerized newe :rolleyes::P

    film eka hadapu pora kathawata hariyanna plane eka redesign karala wage :lol::dull:

    maunal system ekak thiyanawa eke..

    seat ekatayi canopy ekatayi manual switches thiyanawa
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    බොරුනන් බලන්නකෝ තාක්ශනේ උපරිමයටම ගිය F -15 එකකට පට්ට මැනුවල් Mig -29 එකකින් ගහන හැටි

    ow MiG 29 eke maneuverability eke F 15 ekata wadee... habayi F 15 pilot la kohomatawath MiG 29 ekka close fight ekakata yanne naa.. durinmma missliles ghala shape wenna balanne...

    Ehema unama MiG 29 paduyi moko MiG 29 thiyenne powerfull engine ekak.. oke efficiency eka henama aduyi.. MiG 29 afterburner eka dammoth 20 Min. withara thama thel thiyenne plane eke...
     
    • Like
    Reactions: ITGuy25

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    e wada tikama ara MIG-29 eken lassanata danne wiyadama 1/3k witara.

    Umba hithanne American karayata adu ganata MiG 29 wage plane ekak hadanna baha kiyalada..?

    ane ban...... MiG 29 ekka F 15 compare karanna baha F 15 eka kohomath issarahin inna MiG 29 ekka... MiG 29, F 16 wage level eke Medium weight fighter ekak.