American Vs Russian AIrcrafts

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පිටියෙ-අප්පු;16532095 said:
    ඒ කියන්නෙ ඔයා දන්නෙ ටීවී එකේ පෙන්නන ඒවා විතරයි.

    ගිය අවුරුද්දෙ රුසියාවෙ හයිපර්සොනික් ප්ලේන් එකක් ගියා අමෙරිකානු ගුවන් සීමාව ඇතුලෙන් , චෙම් ට්‍රේල් වලින් අල්ලගත්තෙ , මහ ලොකුවට කයිය ගහපු එක රේඩාර් එකකට වත් අහු වුනේ නෑ. රුසියන් කට්ටිය මේකට කියන්නෙ Plasma Stealth කියල. මේක ගොඩක් Intelligence Community වල අයගෙ අතරේ ප්‍රසිද්ධ රහසක්. ඕවා එළියට දාන්නෙ නෑ ඇමෙරිකන් යුධ ව්‍යාපාර කුජීත වෙයි කියලා. මේ නිසා තමයි තාම ඇමෙරිකාව යුක්‍රේන් කේස් එකේදි කටින් බතල හිටව හිටව ඉන්නෙ.

    ඔය ඇමෙරිකන් මාධ්‍ය වලින් පෙන්නන ඒවා ඒ අයුරින්ම පිළිගන්න එපා. ඒක මෝඩ වැඩක්.

    :lol::lol::lol::lol::lol::lol::lol:

    oya stealth arawa mewwa kiyanne hena lamaka siddi tikak..... stealth plane dan kale radar walata ahu une nathuwata 1940 ganan wala hadapu Radar walata ahuwenawa...!

    e mokada ee kale hadapuwa low wave length radar.. dan kale hadanne high wave length radar.. :P:P:P
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,810
    11,479
    113
    Umba hithanne American karayata adu ganata MiG 29 wage plane ekak hadanna baha kiyalada..?

    ane ban...... MiG 29 ekka F 15 compare karanna baha F 15 eka kohomath issarahin inna MiG 29 ekka... MiG 29, F 16 wage level eke Medium weight fighter ekak.

    american un russo wage adu ganata plane hadanne na. un hadana aircraft life time. russian ewwage service life ekak tiyenawa.eka iwara unama plane eka padath natat ain karanna one.ekai american ewa ganan wadi a wagema standard. american aircraft walata FAA approval eka hambennai russian ewwata hamba nowennai eka hetuwak oka.

    ow umba kiwwa wagema MIG 29 eka F15 ekka compare karanna ba hariyatama a mokada MIG 29 eka close air support range eka adui. F15 eke range eka wadi. F15 ekata karata kara inne SU27 thama. eka awoth sorryma thama
    :lol::lol:
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    :lol::lol::lol::lol::lol::lol::lol:

    oya stealth arawa mewwa kiyanne hena lamaka siddi tikak..... stealth plane dan kale radar walata ahu une nathuwata 1940 ganan wala hadapu Radar walata ahuwenawa...!

    e mokada ee kale hadapuwa low wave length radar.. dan kale hadanne high wave length radar.. :P:P:P

    ඒ ඇමෙරිකන් ස්ටෙල්ත් , රුසියන් ඒවා ඔයවගේ ජෝක් නෙවි. අනිත් එක ප්ලාස්මා ස්ටෙල්ත් කියල එකක් ඇමෙරිකන් එවුන් අහන්න පටන් ගත්තෙත් ගිය අවුරුද්දෙ. නිකං කෙම් ට්‍රේල් එකක් අහසෙ යනවා මෙලෝ රේඩාර් එකකට අහු වෙන්නෙ නැතුව. උන් හොලම්න් වෙලා කර කියා ගන්න දෙයක් නැතුව ඉන්නෙ. :lol::lol:
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    oya vage hadpu video ekak balala komada ban kiyanne
    kauda hoda kiyala???

    oya vage video katath hadanna puluvan
    happunama kauda dinanne kiyala kauda danne
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,810
    11,479
    113
    oya vage hadpu video ekak balala komada ban kiyanne
    kauda hoda kiyala???

    oya vage video katath hadanna puluvan
    happunama kauda dinanne kiyala kauda danne

    eka athal ekata hadapu ekak kiyala damme eka thamai ban.ape rate unge waradda oka thama waradi ekama tama hoyanne itin :angry::angry::angry:
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,810
    11,479
    113
    machanla thaman danne nathi dewal ahaganea igena ganna eka thama honda hiten mawagattu ekak eka kiyapu boru prasiddiye anith un issaraha kiyala modayo wenne natuwa
     
    Apr 8, 2014
    1,411
    35
    0
    උබලා නොදැකපු ගොඩක් එවා මම දැකලා තියෙනවා. ක්ලැසිෆයිඩ් නිසා මෙතන දාන්න බැ බන්.