Toyota Prius C (Toyota Aqua)

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,773
    3,766
    113
    මාතර - මාලෙබ් - melbourne
    මේක මට නං පොඩ්ඩක්වත් සෙට් වෙච්ච නැති වාහනයක් බන්
    හද්ද චාටර් පාටය් ඕකට වඩා හොදය් අර හබ්රිඩ් නැති සි ආර් හොණ්ඩා මොඩෙල් එකක් එන්නේ
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    බැ බන්. ඔක වැඩ කරන්න ඔනා දෙකම. හැබැයි හොන්ඩා එකේ පුලුවන් කතාවක් තියනවා, ඇත්තද බොරුද දන්නේ නැ. ටොයොටා වලනම් බැ.

    Honda puluwan machan mokada e ewala hybrid technology eka wenas..
    hoda awit parallel hybrid.. eka paththakin gear box eka engine karakawanawa anith paththen motor eka :)
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    ඩිසයින් ෆේල් එකක්ද දන්නෙ නැ. ඔය යක්කු උන්නු හිටපු ගමන් වාහන රීකොල් කරනවා. ගිය මාසෙත් යුකේ වල එන්ජින් ස්ටාට් බටන් කේස් එකකට ටොයොට මොඩල් වගයක් රීකොල් කලා

    software bug ekak hinda Toyota eken free update karala dunna Prius wala.. podi deyak unath machan un Nama gana hithala wada karanwa.. :rolleyes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    මේක මට නං පොඩ්ඩක්වත් සෙට් වෙච්ච නැති වාහනයක් බන්
    හද්ද චාටර් පාටය් ඕකට වඩා හොදය් අර හබ්රිඩ් නැති සි ආර් හොණ්ඩා මොඩෙල් එකක් එන්නේ

    car eka eliyen lassanai.. eth mata dashboard eka alluwe naha
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    car eka eliyen lassanai.. eth mata dashboard eka alluwe naha
    ඉස්සර වගේ ඇතුල ටීක් ෆිනිශ් අරව මෙව්වා දැන් නැනේ ඔවල. ප්‍රිමියො ඇලියන් වල වගේ ඇතුලේ ෆිනිශින් එකත් බොරුවට හරි තිබ්බ නම් ශොක්. ප්ලාස්ටික් ගොඩක් වගේ දැක්කම අප්සට් තමා
     
    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,127
    112
    63
    machan mage aqua eke dan 15km per liter wage weda karanne.godal adu wela.moada karanne .umbalage aqua wala fuel cunsumption methana post karapanko
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    නඩත්තුව තමා බන්. හැබැයි ඉතින් දැන් කාලේ වාහනයක් නැතුව බැ බන්. සමහරවෙලාවටනම් නොතිබුනානම් හොදා කියලා හිතෙනවා ගැනුන්ගේ මහ ගෙවල් වල යන්න උනාම.

    Hikz apita tama e karadare na.:P ow col nam dan bus wala yanbama parawal one way ehen kadagena hadanawa dust. Kiyala wadak na. Insurance ekat dan 63 k gewala sathi dekai me awurudda nam kamak wage:( mahinda tawa hitiyot monawa weida manda
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Hikz apita tama e karadare na.:P ow col nam dan bus wala yanbama parawal one way ehen kadagena hadanawa dust. Kiyala wadak na. Insurance ekat dan 63 k gewala sathi dekai me awurudda nam kamak wage:( mahinda tawa hitiyot monawa weida manda
    මහින්දයත් එක්ක මේ වාහන කෙරුවාව කරන්න බැ බන්. ටැක්ස් හොදටම වඩියි. ටැක්ස් ටිකක් අඩු කරලා මිනිස්සුන්ට කොලිටි වාහන දුන්නනම් හරි, චීන ඉන්දියන් මගුල් නැතුව.
     
    aruna47

    Well-known member
  • Hmmm man okak ganna gihin gihin belta ekak gatta nodanna hybrid .insurance waladi year by yr depreciate karanawa hybrid loku gañan walin mkt bahala nisa insurance fee eka adui condemn unot ena fanat adui

    හැබැයි බෙල්ටා එක අදින්නේ නැහැ බන්. කදු වල 1000cc ද ගත්තේ :oo:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පින් සිද්ද වේවා විස්තර සැපයූවට. බුක්මාර්ක් කර ගත්තා මේක. ගන්න හිතං ඉන්නේ එකක්. යාළුවෙක් ඉන්නවා ගෙන්නන. ඌ ට කියල, යන ගානට ම ගෙන්න ගත්තෑකි වෙයි.
    ඔය වාහනේ ෆුක තමා බං අවුල්. අර සිරිය ගේ එක වගේ මට පේන්නෙ ම. ඇරලා, ඇරලා ෆ්ලැට් වෙලා............

    කිඹුලට මේක හරියන්නේ නැ බන්. ඌ නාකියා. ඌට හොද ප්‍රිමියො එකක්. මේක කෙල්ලෙකුට හොදා. :P
    තොට කිව්ව කියල හිතා ගනින් ගස් උරුලෑව:angry::angry::angry:......මාව දැකල තියන උන් ගෙන් අහපං තාම එක කොණ්ඩෙ ගහක් සුදු වෙලාද කියල, ඩයි බිදක් ගාල තියනව ද කියල මම කොණ්ඩෙ......
    අපි තාම කොල්ලො හරිය. වැඩ වලින්, සරීර කූඩුවෙන් ඔක්කො ගෙන් ම.............
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පින් සිද්ද වේවා විස්තර සැපයූවට. බුක්මාර්ක් කර ගත්තා මේක. ගන්න හිතං ඉන්නේ එකක්. යාළුවෙක් ඉන්නවා ගෙන්නන. ඌ ට කියල, යන ගානට ම ගෙන්න ගත්තෑකි වෙයි.
    ඔය වාහනේ ෆුක තමා බං අවුල්. අර සිරිය ගේ එක වගේ මට පේන්නෙ ම. ඇරලා, ඇරලා ෆ්ලැට් වෙලා............

    තොට කිව්ව කියල හිතා ගනින් ගස් උරුලෑව:angry::angry::angry:......මාව දැකල තියන උන් ගෙන් අහපං තාම එක කොණ්ඩෙ ගහක් සුදු වෙලාද කියල, ඩයි බිදක් ගාල තියනව ද කියල මම කොණ්ඩෙ......
    අපි තාම කොල්ලො හරිය. වැඩ වලින්, සරීර කූඩුවෙන් ඔක්කො ගෙන් ම.............
    මම මේ මේ. මේ. (බය වෙච්ච මූන)
     
    aruna47

    Well-known member
  • මචන් දැන් ඔය අවුරුදු 4 පැදලා බැටරිය කෙල උනාට පස්සේ අලුත් එකක් ගන්නකන් පෙට්‍රල් වලින් විතරක් දුවන්න බැරිද?

    ප්‍රියස් බැහැ honda පුළුවන්

    බැ බන්. ඔක වැඩ කරන්න ඔනා දෙකම. හැබැයි හොන්ඩා එකේ පුලුවන් කතාවක් තියනවා, ඇත්තද බොරුද දන්නේ නැ. ටොයොටා වලනම් බැ.

    honda පුළුවන්. හැබැයි honda insight එකක් තිබ්බා battery නැතිව දුවන්න බැහැ කියලා තිබ්බේ ආර්පිකෝ finance එකේ

    මේක මට නං පොඩ්ඩක්වත් සෙට් වෙච්ච නැති වාහනයක් බන්
    හද්ද චාටර් පාටය් ඕකට වඩා හොදය් අර හබ්රිඩ් නැති සි ආර් හොණ්ඩා මොඩෙල් එකක් එන්නේ

    ප්‍රියස් ඇක්වා වල GS තමයි බන් අනික් එව්වා වැඩක් නැහැ

    අරුනයෝ, පොඩ්ඩක් වර. . :D :D :D
    මචො, කදුකරේට Hybrid හොදයි ද බං ? මෙහේ උන් ලස්සනට නම් තියන් ඉන්නවා, ඒත් තෙල් කෙරුවාව නම් ලොකු වෙනසක් නැ කියලා තමයි රට්ටු කියන්නෙ 38 ක් කරනවා කිව්වම මගේ ඇගේ ලේ වතුර උනා :D

    දවසකට කිලෝ මීටර් 20ක් පැද්දොත් උපරිම කිලෝමිටර් 2, 3 ක් වගේ තමයි පොඩ්ඩක් ලෙවල් පාරක් එන්නෙ,
    40 ට වත් පාගලා යන්න පුලුවන් වෙන්නෙ කිලො මීටර් 20 ක ගමනකින් කිලෝමීටර් 7,8 ක් තමයි :D
    අපිට Hybrid එකක් ගන්න එක තේරුමක් තියෙනවද බං ?

    අවුලක් නැහැ. රට්ටු කියන්නේ rpm 2000 විතර තියන් යන පාරේ ට්‍රැෆික් හදන ගොයියෝන්ට වැඩ කරනවා ඒ ගාන

    math 1k gatta 37.5, alloy wheel naha, G ekak
    Aqua ekata ena original sudu pata alloy wheel eka mehe ganna tiyanwada, kiyak wenwada machan:):):)

    මෙහෙ මම හිතන්නේ නැහැ. ebay බලපන්
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    හැබැයි බෙල්ටා එක අදින්නේ නැහැ බන්. කදු වල 1000cc ද ගත්තේ :oo:

    1.3gathe adinawa hodata matanam:) 1.3 ganna kiyla godak un kiwwa passe sali kiyla balane natuwa gatta
     
    aruna47

    Well-known member
  • පින් සිද්ද වේවා විස්තර සැපයූවට. බුක්මාර්ක් කර ගත්තා මේක. ගන්න හිතං ඉන්නේ එකක්. යාළුවෙක් ඉන්නවා ගෙන්නන. ඌ ට කියල, යන ගානට ම ගෙන්න ගත්තෑකි වෙයි.
    ඔය වාහනේ ෆුක තමා බං අවුල්. අර සිරිය ගේ එක වගේ මට පේන්නෙ ම. ඇරලා, ඇරලා ෆ්ලැට් වෙලා............

    තොට කිව්ව කියල හිතා ගනින් ගස් උරුලෑව:angry::angry::angry:......මාව දැකල තියන උන් ගෙන් අහපං තාම එක කොණ්ඩෙ ගහක් සුදු වෙලාද කියල, ඩයි බිදක් ගාල තියනව ද කියල මම කොණ්ඩෙ......
    අපි තාම කොල්ලො හරිය. වැඩ වලින්, සරීර කූඩුවෙන් ඔක්කො ගෙන් ම.............

    :lol::lol::lol::lol::lol:

    දැන් කොහේ බැලුවත් සිරිපාල
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම මේ මේ. මේ. (බය වෙච්ච මූන)
    හුහ්....:dull:
    තෝත් නාකි වෙනකං ඉදියි නේ මේකේ....:growl:
    එදාට බලමු......:growl:
    පුත්තරට මේ එකවුන්ට් එක දීල ඌට කියල දෙන්නේ ෂොට් එක.......:angry::angry:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හුහ්....:dull:
    තෝත් නාකි වෙනකං ඉදියි නේ මේකේ....:growl:
    එදාට බලමු......:growl:
    පුත්තරට මේ එකවුන්ට් එක දීල ඌට කියල දෙන්නේ ෂොට් එක.......:angry::angry:
    පුත්තර මට මාමේ කිව්වොත් මල පනියි. ඇහ්.

    ගනින්කො වන්ඩියක් දැන්. හම්බ කරපුවා ටිකක් ඇදහන්. පුස් කයි ඔව්වා,