මේක මට නං පොඩ්ඩක්වත් සෙට් වෙච්ච නැති වාහනයක් බන්
හද්ද චාටර් පාටය් ඕකට වඩා හොදය් අර හබ්රිඩ් නැති සි ආර් හොණ්ඩා මොඩෙල් එකක් එන්නේ
හද්ද චාටර් පාටය් ඕකට වඩා හොදය් අර හබ්රිඩ් නැති සි ආර් හොණ්ඩා මොඩෙල් එකක් එන්නේ
බැ බන්. ඔක වැඩ කරන්න ඔනා දෙකම. හැබැයි හොන්ඩා එකේ පුලුවන් කතාවක් තියනවා, ඇත්තද බොරුද දන්නේ නැ. ටොයොටා වලනම් බැ.

ඩිසයින් ෆේල් එකක්ද දන්නෙ නැ. ඔය යක්කු උන්නු හිටපු ගමන් වාහන රීකොල් කරනවා. ගිය මාසෙත් යුකේ වල එන්ජින් ස්ටාට් බටන් කේස් එකකට ටොයොට මොඩල් වගයක් රීකොල් කලා

මේක මට නං පොඩ්ඩක්වත් සෙට් වෙච්ච නැති වාහනයක් බන්
හද්ද චාටර් පාටය් ඕකට වඩා හොදය් අර හබ්රිඩ් නැති සි ආර් හොණ්ඩා මොඩෙල් එකක් එන්නේ
ඉස්සර වගේ ඇතුල ටීක් ෆිනිශ් අරව මෙව්වා දැන් නැනේ ඔවල. ප්රිමියො ඇලියන් වල වගේ ඇතුලේ ෆිනිශින් එකත් බොරුවට හරි තිබ්බ නම් ශොක්. ප්ලාස්ටික් ගොඩක් වගේ දැක්කම අප්සට් තමාcar eka eliyen lassanai.. eth mata dashboard eka alluwe naha
නඩත්තුව තමා බන්. හැබැයි ඉතින් දැන් කාලේ වාහනයක් නැතුව බැ බන්. සමහරවෙලාවටනම් නොතිබුනානම් හොදා කියලා හිතෙනවා ගැනුන්ගේ මහ ගෙවල් වල යන්න උනාම.
ow col nam dan bus wala yanbama parawal one way ehen kadagena hadanawa dust. Kiyala wadak na. Insurance ekat dan 63 k gewala sathi dekai me awurudda nam kamak wage
mahinda tawa hitiyot monawa weida mandaමහින්දයත් එක්ක මේ වාහන කෙරුවාව කරන්න බැ බන්. ටැක්ස් හොදටම වඩියි. ටැක්ස් ටිකක් අඩු කරලා මිනිස්සුන්ට කොලිටි වාහන දුන්නනම් හරි, චීන ඉන්දියන් මගුල් නැතුව.Hikz apita tama e karadare na.ow col nam dan bus wala yanbama parawal one way ehen kadagena hadanawa dust. Kiyala wadak na. Insurance ekat dan 63 k gewala sathi dekai me awurudda nam kamak wage
mahinda tawa hitiyot monawa weida manda
The usefulness of car sale security man

Hmmm man okak ganna gihin gihin belta ekak gatta nodanna hybrid .insurance waladi year by yr depreciate karanawa hybrid loku gañan walin mkt bahala nisa insurance fee eka adui condemn unot ena fanat adui

තොට කිව්ව කියල හිතා ගනින් ගස් උරුලෑවකිඹුලට මේක හරියන්නේ නැ බන්. ඌ නාකියා. ඌට හොද ප්රිමියො එකක්. මේක කෙල්ලෙකුට හොදා.![]()

......මාව දැකල තියන උන් ගෙන් අහපං තාම එක කොණ්ඩෙ ගහක් සුදු වෙලාද කියල, ඩයි බිදක් ගාල තියනව ද කියල මම කොණ්ඩෙ......මම මේ මේ. මේ. (බය වෙච්ච මූන)පින් සිද්ද වේවා විස්තර සැපයූවට. බුක්මාර්ක් කර ගත්තා මේක. ගන්න හිතං ඉන්නේ එකක්. යාළුවෙක් ඉන්නවා ගෙන්නන. ඌ ට කියල, යන ගානට ම ගෙන්න ගත්තෑකි වෙයි.
ඔය වාහනේ ෆුක තමා බං අවුල්. අර සිරිය ගේ එක වගේ මට පේන්නෙ ම. ඇරලා, ඇරලා ෆ්ලැට් වෙලා............
තොට කිව්ව කියල හිතා ගනින් ගස් උරුලෑව......මාව දැකල තියන උන් ගෙන් අහපං තාම එක කොණ්ඩෙ ගහක් සුදු වෙලාද කියල, ඩයි බිදක් ගාල තියනව ද කියල මම කොණ්ඩෙ......
අපි තාම කොල්ලො හරිය. වැඩ වලින්, සරීර කූඩුවෙන් ඔක්කො ගෙන් ම.............
මචන් දැන් ඔය අවුරුදු 4 පැදලා බැටරිය කෙල උනාට පස්සේ අලුත් එකක් ගන්නකන් පෙට්රල් වලින් විතරක් දුවන්න බැරිද?
බැ බන්. ඔක වැඩ කරන්න ඔනා දෙකම. හැබැයි හොන්ඩා එකේ පුලුවන් කතාවක් තියනවා, ඇත්තද බොරුද දන්නේ නැ. ටොයොටා වලනම් බැ.
මේක මට නං පොඩ්ඩක්වත් සෙට් වෙච්ච නැති වාහනයක් බන්
හද්ද චාටර් පාටය් ඕකට වඩා හොදය් අර හබ්රිඩ් නැති සි ආර් හොණ්ඩා මොඩෙල් එකක් එන්නේ
අරුනයෝ, පොඩ්ඩක් වර. .![]()
![]()
![]()
මචො, කදුකරේට Hybrid හොදයි ද බං ? මෙහේ උන් ලස්සනට නම් තියන් ඉන්නවා, ඒත් තෙල් කෙරුවාව නම් ලොකු වෙනසක් නැ කියලා තමයි රට්ටු කියන්නෙ 38 ක් කරනවා කිව්වම මගේ ඇගේ ලේ වතුර උනා
දවසකට කිලෝ මීටර් 20ක් පැද්දොත් උපරිම කිලෝමිටර් 2, 3 ක් වගේ තමයි පොඩ්ඩක් ලෙවල් පාරක් එන්නෙ,
40 ට වත් පාගලා යන්න පුලුවන් වෙන්නෙ කිලො මීටර් 20 ක ගමනකින් කිලෝමීටර් 7,8 ක් තමයි
අපිට Hybrid එකක් ගන්න එක තේරුමක් තියෙනවද බං ?
math 1k gatta 37.5, alloy wheel naha, G ekak
Aqua ekata ena original sudu pata alloy wheel eka mehe ganna tiyanwada, kiyak wenwada machan![]()
හැබැයි බෙල්ටා එක අදින්නේ නැහැ බන්. කදු වල 1000cc ද ගත්තේ![]()
1.3 ganna kiyla godak un kiwwa passe sali kiyla balane natuwa gattaපින් සිද්ද වේවා විස්තර සැපයූවට. බුක්මාර්ක් කර ගත්තා මේක. ගන්න හිතං ඉන්නේ එකක්. යාළුවෙක් ඉන්නවා ගෙන්නන. ඌ ට කියල, යන ගානට ම ගෙන්න ගත්තෑකි වෙයි.
ඔය වාහනේ ෆුක තමා බං අවුල්. අර සිරිය ගේ එක වගේ මට පේන්නෙ ම. ඇරලා, ඇරලා ෆ්ලැට් වෙලා............
තොට කිව්ව කියල හිතා ගනින් ගස් උරුලෑව......මාව දැකල තියන උන් ගෙන් අහපං තාම එක කොණ්ඩෙ ගහක් සුදු වෙලාද කියල, ඩයි බිදක් ගාල තියනව ද කියල මම කොණ්ඩෙ......
අපි තාම කොල්ලො හරිය. වැඩ වලින්, සරීර කූඩුවෙන් ඔක්කො ගෙන් ම.............

1.3gathe adinawa hodata matanam1.3 ganna kiyla godak un kiwwa passe sali kiyla balane natuwa gatta

හුහ්....මම මේ මේ. මේ. (බය වෙච්ච මූන)

පුත්තර මට මාමේ කිව්වොත් මල පනියි. ඇහ්.හුහ්....
තෝත් නාකි වෙනකං ඉදියි නේ මේකේ....
එදාට බලමු......
පුත්තරට මේ එකවුන්ට් එක දීල ඌට කියල දෙන්නේ ෂොට් එක.......![]()