කඩයක් කරන කව්රුත් එළකිරියේ නැද්ද ..
මට මේවගේ තොග මිල දැනගන්න ??![]()
හෙළයෙක්;16596790 said:මෙහෙම දෙයක් හතර දෙනෙක් ඉන්න ගෙදරකට සතියකට ඕනි කරන බඩු මල්ල උබ ලිස්ට් කරනව සාධාරණ ගනන් මිනිම් දාල වෙන වෙනම ගත්තම එන ගානට වඩා අඩුවෙන්. දාල ලීෆ්ලට් ටිකක් ගහනව ඒක ගැන කියල ඊට පස්සෙ ඒ ලීෆ්ලට් ටික දෙනව උබ ඉන්න පැත්තෙ පත්තර බෙදන තැනට උන් ඒව දානව පත්තර ඇතුලට පොඩි ගානක් දෙන්න වෙන්නෙ.
උබට සතියකට මාසෙකට සතිදෙකට ඔහොම ලිස්ට් කරන්න පුළුවන්. තව කස්ටමර් කෙනෙක් ආවම පුළුව්න් තරම් උගෙ කන්ටැක් ඩීටේල්ස් ගන්න බලපන්. සර්ගෙ ඇඩ්රස් එක අපිට දුන්නොත් අපිට පුළුවන් තියෙන ඔෆර්ස් ගැන දැනුවත් කරන්න වගේ දෙයක් කියල ඉල්ල ගනින් ඊට පස්සෙ මාස තුනකට පාරක් මොකක් හරි ඔෆර් එකක් යවපන්.
දහදාහක් එකම බිස්නස් එක කරත් උබ කරන විදිය වෙනස් නන් අනිවා කස්ටමර්ස්ල එනව අඩුවක් නැතුව. තව එකක් මේ තියෙන තත්වෙ එක්ක උබට ලක්ෂයක් ඕනි නන් අඩුම තරමෙ විසිදාහක්වත් වියදම් කරන්න වෙනව මාර්කටින් වලට
wede hodai sadarana weyan athakota hari yanawa aniwa
එක එක තැන් වල එක එක ගනන් බන්, බඩු වල quality එක අනුවත් මිල වෙනස් වෙනවා. හාල්,පොල්, ළුණු, අල වලට ලොකු වියදමක් යන් නැ බන්. ඉස්සරවෙලා පොඩ්ඩ පොඩ්ඩ ගෙනින්, නැත්තන් කුණු වෙනවා, අල වගෙ එව Fresh පිට තියෙනකොට මිනිසු ගන්න කැමති, එ නිසා දවස් 2න් 3න් ඉවර වෙන තරමට බඩු ගනින්
Machan umbawa discourage karanawa newei but ape peththenam groceryak karana mage yaluwek kiyanne wede padui kiyala (laksathosa,food city wage ewa nisa saha nayata badu deema nisa) Miris molak wage demmoth nam paduwena ekak na, habei location eka anuwa thamai. Good Luck![]()



මම ගොසරියක් දන්න හිතාගෙන ඉන්නේ. මට ලොකු කැපිටල් එකක් නේ
. එක නිසා මුලුන්ම .සාමානයෙන් සෙනගට අත්යවස්ය ඒවා තම දන්නා බල පොරොත්තු වෙන්නේ .මචන්ලා මට දැනගන්න පුලුවන්ද සාමානයෙන් හාල් ළූණු අල මිරිස් වගේ ඕනේ කරන දේවල් වල තොග මිල ?? ..
ඔගොල්ලනන්ට මොකද හිතෙන්නේ වේදේ සාර්ථක වෙයද?:
ඕගොල්ලන්ගේ අදහස් මොනවද ??
![]()
oyata online store akak ona nam kiyana support akak denam
සාර්තක්ත්වයට කාරනා කීපයක් බලපානවා පහත දක්වා ඇති අනු පිලිවෙලට
1. ගනුදෙනුකරුවන්ට සලකන ආකාරය
2. බඩු වල තත්වය හා මිල
3. ඉල්ලුමට සරිලන සැපයීම
4. ඉල්ලුම
සතියකට එක දවසක් දා ගෙන උබට කෝල් කරල එදා වෙනකොට ඕඩර් එක කියල තියන්න කිව්ව නන් ලොකු අලාභයක් නැතිව වැඩේ කර ගන්න පුළුවන් වෙයි.ගොඩක් ස්තුතිය් යාළුවා අදහස් වලට ,
ඒගොල්ලන්ට අපේ පොන් නුබෙර් එකක් දීලා එන්න කලින් කොල් එකක් හරි facebook mesege එකක් දන්නා කියල බඩු ලිස්ට් එක ලෑස්ති කරන්න එතකොට ඒගොල්ලන්ගේ වෙලාව තිරුඉනේ.
අනික කලින් NETCAFE එකක් කලේ දැන් ඉතින් හැම ගෙදරම වගේ ඉන්ටෙර්නෙට් තියෙන නිසා එක වෙඩක් නේ.
ඔන්ලිනේ බදු විකුණන විදියට හදාගන්න පුලුවන්නම් මාරු.
දැනට cominication එක කරන්නේ ..කාර්ඩ් රේලොඅඩ් වගේ ගන්න එන අ යට බඩු ටික දෙන්නන බලන්නේ.
සතියට එක දවසක් ගෙවල් වලට ඔර්දෙර් එක ප්රවාහනය නිකන් කරන්නත් අදහසක් තියෙනවා එහෙම නැතිනම් 3000 වැඩ බඩු ගන්නවානම් ප්රවාහනය ෆ්රී දෙන්න ....
නමුත් යන කෝස්ට් එකත් එක්ක කරන්න පුළුවන් වෙඉද දන්නේ...