mee mamame kiwwe
![]()
medical connection ekak thiyenawada 
මම ඔහොම එකක් කිව්වෙ නෑනේඇයි උඹ කෑල්ල හම්බුවෙන්නේ නහයෙන්ද?![]()
![]()
proof nathuwa mehe ganne na nedaයාළුවා;16617368 said:I mean.. doc or pharmacist.medical connection ekak thiyenawada
![]()

cetirizine කියන්නේ anti histamine එකක්.
දිනපතා භාවිතයට ගන්න ඖෂධයක්. (if only prescribed) නමුත් දිනපතා භාවිතයට ගන්නවා නම් අක්මාව හා වකුගඩු ගැන සැළකිලිමත් වෙන්න.
හිසරදය, වමනය, කරකැවිල්ල, පාචනය...etc...වගේ අතුරු ආබාධ ගොඩක් වෙලාවට එක දිගටම පෙන්නුම් කරනවා නම් වෙනත් වර්ගයක anti histamine වර්ගයක් මාරුවෙන් මාරුවට භාවිතා කරනවා (adverse effects අඩු කරගන්න under doctors prescription )


ah cena![]()
![]()
meya danna ewwa![]()

යාළුවා;16617368 said:I mean.. doc or pharmacist.medical connection ekak thiyenawada
![]()

වෙලාවෙ හැටියට ෆාමසියකට බේත් ගන්න හරි ගිහින් තියෙන උන්වත් ගන්න වෙලා තියෙන්නෙproof nathuwa mehe ganne na neda![]()

yako sobana noda lede kiyapan udawwak one nam, mona magulatada oka daily ganne kiyala**
yako daily gannawa
ubata doctor kenekda ganna kiwwe ? doca ganna kiwwa nam ithin ganin mona karannada
ehema nathnam mona magulakatada oi hamadama ganne pissuwak athai
ara dath kibulai doctor nonai nahei meka dakkama
**
ඈ බංමෙඩි ක්ලිනික් කියල තිබ්බ හින්ද නිකමට ගොඩවෙලා ප්රශ්නයක් ඇහැව්ව.. යකෝ මේකෙ ඉන්නෙ කොමස් මැත්ස් ආට් කරපු උන්ද කොහෙද
යකෝ ඩේලි ගන්නෙ ඩේලි නොගෙන බැරි හින්දනෙ..
උඹල බෙහෙතකට කියල දන්නෙ පැනඩෝල් විතරද බං
උඹට නෙමේ ඔක්කොටම කියන්නෙ.. මේකෙ අඩුම ගානෙ පාමසියක් කරන එකෙක්වත් නැද්ද
ආතල් ගන්න දාපු ත්රෙඩ් එකක්ද ? අනේ මන්ද..
උඹ පොඩ්ඩක් සෙටිරිසින් ගූගල් පාරක් දාල බලපංකො මොන වගෙ ලෙඩකටද ඕක ගන්නෙ කියල.. එතකොට උඹටම තේරෙයි ඩේලි නොගෙන බැරි වග..අනේ මන්ද..
මං හිතං ඉන්නෙ ආට් කරපු සෙට් එකක් සෙට් කරගෙන ඇප්ලයිඩ් මැත්ස් ත්රෙඩ් එකක් පටං ගන්න..


යාළුවා;16617374 said:මම ඔහොම එකක් කිව්වෙ නෑනේ![]()


agi sudu oyath wedakame awada
cetirizine කියන්නේ anti histamine එකක්.
දිනපතා භාවිතයට ගන්න ඖෂධයක්. (if only prescribed) නමුත් දිනපතා භාවිතයට ගන්නවා නම් අක්මාව හා වකුගඩු ගැන සැළකිලිමත් වෙන්න.
හිසරදය, වමනය, කරකැවිල්ල, පාචනය...etc...වගේ අතුරු ආබාධ ගොඩක් වෙලාවට එක දිගටම පෙන්නුම් කරනවා නම් වෙනත් වර්ගයක anti histamine වර්ගයක් මාරුවෙන් මාරුවට භාවිතා කරනවා (adverse effects අඩු කරගන්න under doctors prescription )

නහය ඕනෙ වෙනවා නෙ බන්ඇයි උඹ කෑල්ල හම්බුවෙන්නේ නහයෙන්ද?![]()

දෙකටම බන්amoxlin walatada
ehenam piriton thama tawa rosa pata peththak tiyenawa nama danne na![]()
දැන් දීපන්කො උත්තර
![]()

යාළුවා;16617349 said:ඔයා කව්ද? වැඩේට එනවද![]()

මගෙ අදහස නම් ගැහැනු දැරිවියෙකුට රැදෙන්න සුදුසු තැන නෙමෙයි මෙතනah cena
naththan man ohoma kiyanawada![]()

යාළුවා;16617390 said:වෙලාවෙ හැටියට ෆාමසියකට බේත් ගන්න හරි ගිහින් තියෙන උන්වත් ගන්න වෙලා තියෙන්නෙ![]()

aniwa