▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

Status
Not open for further replies.

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    දන්නේ නෑ බං. ඇයි නහය මොකටද? :rolleyes::rolleyes:
    :rolleyes:
    9.gif
    denakota nahaya penawane
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට

    cetirizine කියන්නේ anti histamine එකක්. :)
    දිනපතා භාවිතයට ගන්න ඖෂධයක්. (if only prescribed) නමුත් දිනපතා භාවිතයට ගන්නවා නම් අක්මාව හා වකුගඩු ගැන සැළකිලිමත් වෙන්න. :yes:
    හිසරදය, වමනය, කරකැවිල්ල, පාචනය...etc...වගේ අතුරු ආබාධ ගොඩක් වෙලාවට එක දිගටම පෙන්නුම් කරනවා නම් වෙනත් වර්ගයක anti histamine වර්ගයක් මාරුවෙන් මාරුවට භාවිතා කරනවා (adverse effects අඩු කරගන්න under doctors prescription )

    තැන්කියු මිතුරිය
    අපිත් එක්ක දිගටම රැදෙමු :):)
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    **
    yako daily gannawa
    ubata doctor kenekda ganna kiwwe ? doca ganna kiwwa nam ithin ganin mona karannada
    ehema nathnam mona magulakatada oi hamadama ganne pissuwak athai
    ara dath kibulai doctor nonai nahei meka dakkama
    **

    ඈ බං o_O මෙඩි ක්ලිනික් කියල තිබ්බ හින්ද නිකමට ගොඩවෙලා ප්‍රශ්නයක් ඇහැව්ව.. යකෝ මේකෙ ඉන්නෙ කොමස් මැත්ස් ආට් කරපු උන්ද කොහෙද o_O යකෝ ඩේලි ගන්නෙ ඩේලි නොගෙන බැරි හින්දනෙ.. o_O උඹල බෙහෙතකට කියල දන්නෙ පැනඩෝල් විතරද බං o_O උඹට නෙමේ ඔක්කොටම කියන්නෙ.. මේකෙ අඩුම ගානෙ පාමසියක් කරන එකෙක්වත් නැද්ද o_O ආතල් ගන්න දාපු ත්‍රෙඩ් එකක්ද ? අනේ මන්ද..

    උඹ පොඩ්ඩක් සෙටිරිසින් ගූගල් පාරක් දාල බලපංකො මොන වගෙ ලෙඩකටද ඕක ගන්නෙ කියල.. එතකොට උඹටම තේරෙයි ඩේලි නොගෙන බැරි වග.. o_O අනේ මන්ද..
    මං හිතං ඉන්නෙ ආට් කරපු සෙට් එකක් සෙට් කරගෙන ඇප්ලයිඩ් මැත්ස් ත්‍රෙඩ් එකක් පටං ගන්න..
    yako sobana noda lede kiyapan udawwak one nam, mona magulatada oka daily ganne kiyala :angry:
    anika behethe nama hariyatama dapan mata penne uba kiyanne cetirizine hydrochloride newei wena mokak hari.
    mama danna weda kamak na habai meke weddu innawa, nathath specialist kenek gen ahala kiyanna puluwan :D
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~

    cetirizine කියන්නේ anti histamine එකක්. :)
    දිනපතා භාවිතයට ගන්න ඖෂධයක්. (if only prescribed) නමුත් දිනපතා භාවිතයට ගන්නවා නම් අක්මාව හා වකුගඩු ගැන සැළකිලිමත් වෙන්න. :yes:
    හිසරදය, වමනය, කරකැවිල්ල, පාචනය...etc...වගේ අතුරු ආබාධ ගොඩක් වෙලාවට එක දිගටම පෙන්නුම් කරනවා නම් වෙනත් වර්ගයක anti histamine වර්ගයක් මාරුවෙන් මාරුවට භාවිතා කරනවා (adverse effects අඩු කරගන්න under doctors prescription )
    agi sudu oyath wedakame awada :rofl:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඇයි උඹ කෑල්ල හම්බුවෙන්නේ නහයෙන්ද? :rolleyes::rolleyes:
    නහය ඕනෙ වෙනවා නෙ බන්:lol:


    amoxlin walatada :baffled::baffled:
    ehenam piriton thama tawa rosa pata peththak tiyenawa nama danne na :baffled:
    දෙකටම බන්:oo:


    :lol::lol::rofl::rofl: දැන් දීපන්කො උත්තර :lol::lol:
    :oo:


    යාළුවා;16617349 said:
    ඔයා කව්ද? වැඩේට එනවද :)

    ක්වෝට් කිරිල්ලෙදි නයිට් කල්බ් එකෙදි වෙන වැරද්ද මෙතනත් වෙලා:rofl:



    ah cena :rofl:



    naththan man ohoma kiyanawada :rofl:
    මගෙ අදහස නම් ගැහැනු දැරිවියෙකුට රැදෙන්න සුදුසු තැන නෙමෙයි මෙතන:rofl:
     
    Last edited:

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    යාළුවා;16617390 said:
    වෙලාවෙ හැටියට ෆාමසියකට බේත් ගන්න හරි ගිහින් තියෙන උන්වත් ගන්න වෙලා තියෙන්නෙ :baffled:
    :lol::lol:aniwa
     
    Status
    Not open for further replies.