ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,238
    4,386
    113
    ඇයි එන්නද
    මචන් ලා yamaha-tricker bike එක හොදයි ද, එක ලංකාවේ අය ගාව වැඩිය නැ නේ, parts එහෙම ලංකාවේ තියෙනවා ද,

    yamaha-tricker-275a64669f913d2ae8077783b3d13bcf.jpg
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    Mekanam patta bande machan, but oka hai karanna head light eka palu karanna ona ita passe watura noyanna seel karaganna ona, oka demma mage yaluvek reflector ekata kalu paint ekak gahalama dapan danawanam patta look ethakata, normal ekka daganin eka lesi:) man nam demme normal Hid eka

    නොර්මල් HID එක හොඳට එලියයිද බන්.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඔව් අවුලක් නෑ.... ඔය මගෙත් තියෙන්නේ HID එක..... වයිසර් එක නිසා එලිය අඩු වෙන එක ශේප් ඒක නිසා...... :)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,474
    17,475
    113
    Auckland
    මචන් ලා yamaha-tricker bike එක හොදයි ද, එක ලංකාවේ අය ගාව වැඩිය නැ නේ, parts එහෙම ලංකාවේ තියෙනවා ද,

    yamaha-tricker-275a64669f913d2ae8077783b3d13bcf.jpg

    :):):):)

    කිසි අවුලක් නෑ බන් සෙට් උනොත් ගනින්.මන් ගාව කලින් තිබ්බෙ ඔකක් තමා. මම පැදපු හොදම බයික් වලින් එකක්. නඩත්තුවත් ලේසි. සුපිරිම තමා ලොවෙත්.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,474
    17,475
    113
    Auckland
    බින්දු;16640781 said:
    :lol::lol::lol::shocked::shocked::shocked: බයික් නම් ඉතින් මැලේසියන් ම තමයි :shocked::shocked::shocked::lol::lol::lol:

    :yes::yes::yes::yes::yes:

    මම ලගදි පැද්ද DTM එකක්. පට්ට පිකප් ලොවෙත් නෑ 40ට ගන්න පල්ලමක්ම සෙට් වෙන්න ඕනෙ. පෙට්‍රොල් එහෙමත් හොදටම කරනව 30ක් වගේ :)
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :yes::yes::yes::yes::yes:

    මම ලගදි පැද්ද DTM එකක්. පට්ට පිකප් ලොවෙත් නෑ 40ට ගන්න පල්ලමක්ම සෙට් වෙන්න ඕනෙ. පෙට්‍රොල් එහෙමත් හොදටම කරනව 30ක් වගේ :)

    :lol::lol::lol: Demak කොම්පැනියම ලිඳට ජබුක් :(:(:(
    DTM කියන්නේ scrambler බයික් එකක් ලු. ඉස්කූටි+ සුපර් මොටෝ (ලු). මැලේශියාවේ අපේ රටේ වගේ කාපට් කරපු හයි වේ නැතිලු. ඒ නිසාලු ට්‍රැෆික් එකට, වලවල් වලට හරියන්නලු ඕක හැදුවේ ( මැලේශියන් කාරයෝ කියන කතා ) :rofl::rofl: ඉතින් ඕක 40ට ස්පීඩ් කර ගත්ත එකත් වටිනවා :lol::lol: :shocked::shocked: වීඩියෝ කරා නම් යූ ටියුබ් දාන්න තිබුනා උන්ට පේන්න :lol::lol:
     
    w0rl0ard

    Member
    Apr 20, 2014
    165
    11
    0
    :yes::yes::yes::yes::yes:

    මම ලගදි පැද්ද DTM එකක්. පට්ට පිකප් ලොවෙත් නෑ 40ට ගන්න පල්ලමක්ම සෙට් වෙන්න ඕනෙ. පෙට්‍රොල් එහෙමත් හොදටම කරනව 30ක් වගේ :)

    :lol::lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩේ අර උණට තාම ඔලුව උස්සගන්න බෑ සිංහලු. උණ හොඳ වුනාට ඇඟට මාර අවුල්.:(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Ada yantam Head light switch eka hada gathta sinhalu, ten dekakatama pennuwa una dennama heduve switch set eka danna sellam nehe 3900/=:shocked:antimata ekekta kiyala switch eka galawala full suddayak demma den supiriyata veda,ehemma timing chain ekath adgest karagathta:)
    වැඩි හොදට ස්විඩ් සෙට් එකේ තියෙන ස්පේස් එකකින් WD40 පොඩ්ඩක් ගහගන්න ඇතුලට.ඕවට අනන්මනන් ගිහාම,ඔක්සයිඩ් උනාම,ඩස්ට් ගිහින් විකාර උනාම ඔහොම වෙනව.

    :yes::yes::yes::yes::yes:මම ලගදි පැද්ද DTM එකක්. පට්ට පිකප් ලොවෙත් නෑ 40ට ගන්න පල්ලමක්ම සෙට් වෙන්න ඕනෙ. පෙට්‍රොල් එහෙමත් හොදටම කරනව 30ක් වගේ :)
    :shocked::shocked::lol::lol:

    අඩේ අර උණට තාම ඔලුව උස්සගන්න බෑ සිංහලු. උණ හොඳ වුනාට ඇඟට මාර අවුල්.:(
    :( හ්ම්ම් වයිරස් උනක් වෙන්න ඇති මචෝ රෙස්ට් කරන්න.ඉක්මනට හොදවෙයි
     
    Last edited:

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    3000k ඔඩර් කරේ ඇල්ලුවාම ඔරිගිනල් ලයිට් කියන්න. ජපානෙන්ම ආපුවා :dull::rofl:
    මුන් සිරාවටම ඉල්ලපු එකම එවයි නේද :baffled::baffled::baffled::baffled::nerd:

    මේකා නම් කන්ට යන්නේ :lol::lol:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඔව් අවුලක් නෑ.... ඔය මගෙත් තියෙන්නේ HID එක..... වයිසර් එක නිසා එලිය අඩු වෙන එක ශේප් ඒක නිසා...... :)
    එන වඩා ගොඩක් එළියයි නේද?ඩිම් එකට හොදට පාර පේනවද? පාර තෙමිලා තියෙනකොටත්?
    බින්දු;16640807 said:

    :lol::lol::lol: Demak කොම්පැනියම ලිඳට ජබුක් :(:(:(
    DTM කියන්නේ scrambler බයික් එකක් ලු. ඉස්කූටි+ සුපර් මොටෝ (ලු). මැලේශියාවේ අපේ රටේ වගේ කාපට් කරපු හයි වේ නැතිලු. ඒ නිසාලු ට්‍රැෆික් එකට, වලවල් වලට හරියන්නලු ඕක හැදුවේ ( මැලේශියන් කාරයෝ කියන කතා ) :rofl::rofl: ඉතින් ඕක 40ට ස්පීඩ් කර ගත්ත එකත් වටිනවා :lol::lol: :shocked::shocked: වීඩියෝ කරා නම් යූ ටියුබ් දාන්න තිබුනා උන්ට පේන්න :lol::lol:
    ලොල් යකෝ මුන් මේ සිරාවටමද කියන්නේ බන්.2005/2006 කාලේ මම මාස 6ක් විතර හිටියා.සැහෙන්න ඇවිද්දා.අඩෝ අසාවට කාපට් නොකරපු පාරක් දැක්කේ නෑ බන් :lol:
    :yes::yes::yes::yes::yes:

    මම ලගදි පැද්ද DTM එකක්. පට්ට පිකප් ලොවෙත් නෑ 40ට ගන්න පල්ලමක්ම සෙට් වෙන්න ඕනෙ. පෙට්‍රොල් එහෙමත් හොදටම කරනව 30ක් වගේ :)
    :lol::lol::lol::lol:
    අඩේ අර උණට තාම ඔලුව උස්සගන්න බෑ සිංහලු. උණ හොඳ වුනාට ඇඟට මාර අවුල්.:(
    අෆ්ෆා තාම අවුල්ද.කසිප්පු සොට් එකක් දාලා බැලුවේ නැද්ද :rolleyes:
    සුබ උදෑසනක් සොත්ති කුකුලෝ :lol::lol:

    අහ් කුක්කූ :P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ලොල් යකෝ මුන් මේ සිරාවටමද කියන්නේ බන්.2005/2006 කාලේ මම මාස 6ක් විතර හිටියා.සැහෙන්න ඇවිද්දා.අඩෝ අසාවට කාපට් නොකරපු පාරක් දැක්කේ නෑ බන් :lol:

    Indiancobra.jpg
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    එන වඩා ගොඩක් එළියයි නේද?ඩිම් එකට හොදට පාර පේනවද? පාර තෙමිලා තියෙනකොටත්?

    ලොල් යකෝ මුන් මේ සිරාවටමද කියන්නේ බන්.2005/2006 කාලේ මම මාස 6ක් විතර හිටියා.සැහෙන්න ඇවිද්දා.අඩෝ අසාවට කාපට් නොකරපු පාරක් දැක්කේ නෑ බන් :lol:

    :lol::lol::lol::lol:

    අෆ්ෆා තාම අවුල්ද.කසිප්පු සොට් එකක් දාලා බැලුවේ නැද්ද :rolleyes:

    අහ් කුක්කූ :P

    ohe innawa male :P
     
    Status
    Not open for further replies.