මචන් ලා yamaha-tricker bike එක හොදයි ද, එක ලංකාවේ අය ගාව වැඩිය නැ නේ, parts එහෙම ලංකාවේ තියෙනවා ද,
Mekanam patta bande machan, but oka hai karanna head light eka palu karanna ona ita passe watura noyanna seel karaganna ona, oka demma mage yaluvek reflector ekata kalu paint ekak gahalama dapan danawanam patta look ethakata, normal ekka daganin eka lesiman nam demme normal Hid eka

මචන් ලා yamaha-tricker bike එක හොදයි ද, එක ලංකාවේ අය ගාව වැඩිය නැ නේ, parts එහෙම ලංකාවේ තියෙනවා ද,
![]()




අපේ ස්පීඩ් පුටා ලග තියෙන්නේ ඕකක් නේද චනකයෝ.....??

බින්දු;16640781 said:බයික් නම් ඉතින් මැලේසියන් ම තමයි






මම ලගදි පැද්ද DTM එකක්. පට්ට පිකප් ලොවෙත් නෑ 40ට ගන්න පල්ලමක්ම සෙට් වෙන්න ඕනෙ. පෙට්රොල් එහෙමත් හොදටම කරනව 30ක් වගේ![]()


Demak කොම්පැනියම ලිඳට ජබුක් 



ඉතින් ඕක 40ට ස්පීඩ් කර ගත්ත එකත් වටිනවා 

වීඩියෝ කරා නම් යූ ටියුබ් දාන්න තිබුනා උන්ට පේන්න 
මම ලගදි පැද්ද DTM එකක්. පට්ට පිකප් ලොවෙත් නෑ 40ට ගන්න පල්ලමක්ම සෙට් වෙන්න ඕනෙ. පෙට්රොල් එහෙමත් හොදටම කරනව 30ක් වගේ![]()










වැඩි හොදට ස්විඩ් සෙට් එකේ තියෙන ස්පේස් එකකින් WD40 පොඩ්ඩක් ගහගන්න ඇතුලට.ඕවට අනන්මනන් ගිහාම,ඔක්සයිඩ් උනාම,ඩස්ට් ගිහින් විකාර උනාම ඔහොම වෙනව.Ada yantam Head light switch eka hada gathta sinhalu, ten dekakatama pennuwa una dennama heduve switch set eka danna sellam nehe 3900/=antimata ekekta kiyala switch eka galawala full suddayak demma den supiriyata veda,ehemma timing chain ekath adgest karagathta
![]()
මම ලගදි පැද්ද DTM එකක්. පට්ට පිකප් ලොවෙත් නෑ 40ට ගන්න පල්ලමක්ම සෙට් වෙන්න ඕනෙ. පෙට්රොල් එහෙමත් හොදටම කරනව 30ක් වගේ
![]()




අඩේ අර උණට තාම ඔලුව උස්සගන්න බෑ සිංහලු. උණ හොඳ වුනාට ඇඟට මාර අවුල්.![]()
හ්ම්ම් වයිරස් උනක් වෙන්න ඇති මචෝ රෙස්ට් කරන්න.ඉක්මනට හොදවෙයි අඩේ අර උණට තාම ඔලුව උස්සගන්න බෑ සිංහලු. උණ හොඳ වුනාට ඇඟට මාර අවුල්.![]()
අපෝ උණක් නම් හැදුනහම හොදි ඕනා නෑ තමා....... 
3000k ඔඩර් කරේ ඇල්ලුවාම ඔරිගිනල් ලයිට් කියන්න. ජපානෙන්ම ආපුවා
මුන් සිරාවටම ඉල්ලපු එකම එවයි නේද


එන වඩා ගොඩක් එළියයි නේද?ඩිම් එකට හොදට පාර පේනවද? පාර තෙමිලා තියෙනකොටත්?ඔව් අවුලක් නෑ.... ඔය මගෙත් තියෙන්නේ HID එක..... වයිසර් එක නිසා එලිය අඩු වෙන එක ශේප් ඒක නිසා......![]()
ලොල් යකෝ මුන් මේ සිරාවටමද කියන්නේ බන්.2005/2006 කාලේ මම මාස 6ක් විතර හිටියා.සැහෙන්න ඇවිද්දා.අඩෝ අසාවට කාපට් නොකරපු පාරක් දැක්කේ නෑ බන්බින්දු;16640807 said:
Demak කොම්පැනියම ලිඳට ජබුක්
DTM කියන්නේ scrambler බයික් එකක් ලු. ඉස්කූටි+ සුපර් මොටෝ (ලු). මැලේශියාවේ අපේ රටේ වගේ කාපට් කරපු හයි වේ නැතිලු. ඒ නිසාලු ට්රැෆික් එකට, වලවල් වලට හරියන්නලු ඕක හැදුවේ ( මැලේශියන් කාරයෝ කියන කතා )ඉතින් ඕක 40ට ස්පීඩ් කර ගත්ත එකත් වටිනවා
![]()
වීඩියෝ කරා නම් යූ ටියුබ් දාන්න තිබුනා උන්ට පේන්න
![]()

මම ලගදි පැද්ද DTM එකක්. පට්ට පිකප් ලොවෙත් නෑ 40ට ගන්න පල්ලමක්ම සෙට් වෙන්න ඕනෙ. පෙට්රොල් එහෙමත් හොදටම කරනව 30ක් වගේ![]()




අෆ්ෆා තාම අවුල්ද.කසිප්පු සොට් එකක් දාලා බැලුවේ නැද්දඅඩේ අර උණට තාම ඔලුව උස්සගන්න බෑ සිංහලු. උණ හොඳ වුනාට ඇඟට මාර අවුල්.![]()

සුබ උදෑසනක් සොත්ති කුකුලෝ![]()

ලොල් යකෝ මුන් මේ සිරාවටමද කියන්නේ බන්.2005/2006 කාලේ මම මාස 6ක් විතර හිටියා.සැහෙන්න ඇවිද්දා.අඩෝ අසාවට කාපට් නොකරපු පාරක් දැක්කේ නෑ බන්![]()
B charge™ ට රිදිලා™http://upload.wikimedia.org/wikipedia/commons/6/66/Indiancobra.jpg
එන වඩා ගොඩක් එළියයි නේද?ඩිම් එකට හොදට පාර පේනවද? පාර තෙමිලා තියෙනකොටත්?
ලොල් යකෝ මුන් මේ සිරාවටමද කියන්නේ බන්.2005/2006 කාලේ මම මාස 6ක් විතර හිටියා.සැහෙන්න ඇවිද්දා.අඩෝ අසාවට කාපට් නොකරපු පාරක් දැක්කේ නෑ බන්
අෆ්ෆා තාම අවුල්ද.කසිප්පු සොට් එකක් දාලා බැලුවේ නැද්ද
අහ් කුක්කූ![]()
