සරැංගලේ | Kite

galleline

Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********
    ඔනන්න මම මේපාරත් එල සරැංගලයක් හැදුවා.. පොටෝස් ටික පිලිවෙලට දාන්නම්.. වීඩියෝ එක හෙට දාන්නම්.. නැත්නම් උබල කියයි මේක උඩ යන සරැංගලයක් නෙවේ කියල:lol::lol:..

    IMAG0261.jpg


    මගේ යාලුවො දෙන්නෙක් මගේ සපෝර්ට එකට ඉන්න

    IMAG0262.jpg


    ලී වලින් තමයි මම සරැංගල් හදන්නේ.. උබල හදන විදියට නෙවේ :rofl::rofl:

    IMAG0263.jpg


    IMAG0264.jpg


    IMAG0266.jpg


    IMAG0269.jpg


    IMAG0270.jpg


    IMAG0272.jpg


    IMAG0275.jpg



    IMAG0280.jpg


    ඔන්න දැන් සරැංගලේ අටවල ඉවරයි :):)
    දැන් තියෙන්නේ අලවන්න

    IMAG0281.jpg


    IMAG0284.jpg




    IMAG0290.jpg


    ඔන්න දැන් අලවල්ත් ඉවරයි.. දැන් තියෙන්නේ උඩ අරින්න.. හෙට කොටුව පැත්තේ ගිහින් උඩ අරින වීඩියෝ කැල්ලක් දාන්නම්.


     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    කාමරංක, කාබරංකයක් නෙ:cool: පට්ටා බාන්ඩෙ

    උබද අර උදෙ කොටුව වටෙ දිව්වෙ ඔක අරන්(jk):P
     
    Last edited: