ඔනන්න මම මේපාරත් එල සරැංගලයක් හැදුවා.. පොටෝස් ටික පිලිවෙලට දාන්නම්.. වීඩියෝ එක හෙට දාන්නම්.. නැත්නම් උබල කියයි මේක උඩ යන සරැංගලයක් නෙවේ කියල
..
මගේ යාලුවො දෙන්නෙක් මගේ සපෝර්ට එකට ඉන්න
ලී වලින් තමයි මම සරැංගල් හදන්නේ.. උබල හදන විදියට නෙවේ

ඔන්න දැන් සරැංගලේ අටවල ඉවරයි

දැන් තියෙන්නේ අලවන්න
ඔන්න දැන් අලවල්ත් ඉවරයි.. දැන් තියෙන්නේ උඩ අරින්න.. හෙට කොටුව පැත්තේ ගිහින් උඩ අරින වීඩියෝ කැල්ලක් දාන්නම්.

පට්ටා බාන්ඩෙ