Thanks machan..IAS and JMC
hmmAAT karanwata wada CIMA hari charted karana eka dahasak hodai.
AAT hodai A/L karana kaale athulatha karanna ae A/L hodata goda daaganna puluwan nisa.

Thanks a lot machan adahas walata. rep++Uba A/L karala iwaranam AAT karanna epa machan, CA walata thama lankawe hoda piliganeemak thiyanawa. Habayi itin kaju kanawa wage lesi naha.awurudu 3 k uparimata mahansi wenna ona. ehema naththam ACCA karapan. CIMA unath hodayi. Habayi mama nam recommend karanne CA or ACCA. Uba ahapu prashneta answer ekak dennath amathaka una. Dan inna lecturers la nam danne naha. IAS palayan. Unge e kaale idalama hoda panel ekak hitiya. Upset wage nam JMC palayan. Good luck

Uba A/L karala iwaranam AAT karanna epa machan, CA walata thama lankawe hoda piliganeemak thiyanawa. Habayi itin kaju kanawa wage lesi naha.awurudu 3 k uparimata mahansi wenna ona. ehema naththam ACCA karapan. CIMA unath hodayi. Habayi mama nam recommend karanne CA or ACCA. Uba ahapu prashneta answer ekak dennath amathaka una. Dan inna lecturers la nam danne naha. IAS palayan. Unge e kaale idalama hoda panel ekak hitiya. Upset wage nam JMC palayan. Good luck
Thanks machan..
hmm
Thanks a lot machan adahas walata. rep++
Mata nemei, cousin nangi kenekta beluwe. A/L Bio karala thiyenne. So commerce/accounting etc gena basic knowledge ekak nathuwa ACCA hari CA karanna amaru wenne nadda machan?
Godak job vacancies wala AAT th ahala thiyena nisai belwe.
මම aat ඉවර කරපු එකෙක් නිසා කියන්නේ...උබ තාම a/ලෙවල් කරලා නැත්තම් උබට ca කරන්න බෑ...ඒක අ/ලෙවෙල් වලට කලින් කරනවානම් අනිවාර්යයෙන් aat 03ම පාස් වෙන්න ඕනේ..
jmc ගැන කියනවනම් මාත් ගියේ ඒකට...උබ දන්නේ නැතුව ඇති ගිය අවුරුද්දේ ias එකේ හොදම සර්ලා jmc එකට මාරු උනා..යනවනම් jmc කොටුව බ්රාන්ච් එකට පලයන්...හරියට වැඩ කලොත් උබට aat දාගන්න එක කජ්ජක් නෙමෙයි බන්..මොන හරි දැනගන්න ඕනි නම් pm එකක් දාපන්..

තෑන්ක්ස් මචං . මට නෙමෙයි A/L කරලා ඉවර කෙනෙක්ට බැලුවේ.
Anyway AAT කරනවා නම් IAS or JMC තමයි හොඳ නේ?
A/L bio කරපු කෙනෙක්ට ACCA CA කරන්න අමාරු වෙයිද කියන එක තමයි අවුල.![]()