AAT Study centers?

SeriousGuy

Member
Sep 7, 2012
1,827
291
0
Nawala
AAT කරන්න කොළඹ තියෙන හොඳම study center එක මොකද්ද මචංලා?
:rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:

AATSL එකෙන්ම කරන lectures තියෙනවලු වෙස්ලි එකේ.
Link

Accredited educational centers වල list එකකුත් තියෙනවා
Link

A/L commerce නොකරපු කෙනෙක්ට උනත් හොඳට ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් විදිහට lectures තියෙන තැනක් විදිහට උඹලා recommend කරන්නේ කොහෙද? :oo:

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Uba A/L karala iwaranam AAT karanna epa machan, CA walata thama lankawe hoda piliganeemak thiyanawa. Habayi itin kaju kanawa wage lesi naha.awurudu 3 k uparimata mahansi wenna ona. ehema naththam ACCA karapan. CIMA unath hodayi. Habayi mama nam recommend karanne CA or ACCA. Uba ahapu prashneta answer ekak dennath amathaka una. Dan inna lecturers la nam danne naha. IAS palayan. Unge e kaale idalama hoda panel ekak hitiya. Upset wage nam JMC palayan. Good luck
     
    • Like
    Reactions: SeriousGuy

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    IAS and JMC
    Thanks machan..

    AAT karanwata wada CIMA hari charted karana eka dahasak hodai.

    AAT hodai A/L karana kaale athulatha karanna ae A/L hodata goda daaganna puluwan nisa.
    hmm :baffled:

    Uba A/L karala iwaranam AAT karanna epa machan, CA walata thama lankawe hoda piliganeemak thiyanawa. Habayi itin kaju kanawa wage lesi naha.awurudu 3 k uparimata mahansi wenna ona. ehema naththam ACCA karapan. CIMA unath hodayi. Habayi mama nam recommend karanne CA or ACCA. Uba ahapu prashneta answer ekak dennath amathaka una. Dan inna lecturers la nam danne naha. IAS palayan. Unge e kaale idalama hoda panel ekak hitiya. Upset wage nam JMC palayan. Good luck
    Thanks a lot machan adahas walata. rep++ :yes:
    Mata nemei, cousin nangi kenekta beluwe. A/L Bio karala thiyenne. So commerce/accounting etc gena basic knowledge ekak nathuwa ACCA hari CA karanna amaru wenne nadda machan?
    Godak job vacancies wala AAT th ahala thiyena nisai belwe.
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    31
    ලංකාව

    මම aat ඉවර කරපු එකෙක් නිසා කියන්නේ...උබ තාම a/ලෙවල් කරලා නැත්තම් උබට ca කරන්න බෑ...ඒක අ/ලෙවෙල් වලට කලින් කරනවානම් අනිවාර්යයෙන් aat 03ම පාස් වෙන්න ඕනේ..
    jmc ගැන කියනවනම් මාත් ගියේ ඒකට...උබ දන්නේ නැතුව ඇති ගිය අවුරුද්දේ ias එකේ හොදම සර්ලා jmc එකට මාරු උනා..යනවනම් jmc කොටුව බ්‍රාන්ච් එකට පලයන්...හරියට වැඩ කලොත් උබට aat දාගන්න එක කජ්ජක් නෙමෙයි බන්..මොන හරි දැනගන්න ඕනි නම් pm එකක් දාපන්..
     
    • Like
    Reactions: SeriousGuy

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Thanks machan..

    hmm :baffled:

    Thanks a lot machan adahas walata. rep++ :yes:
    Mata nemei, cousin nangi kenekta beluwe. A/L Bio karala thiyenne. So commerce/accounting etc gena basic knowledge ekak nathuwa ACCA hari CA karanna amaru wenne nadda machan?
    Godak job vacancies wala AAT th ahala thiyena nisai belwe.

    CA කරන්න නම් මචන් A/L පාස් වෙලා තියෙන්න ඕන. Simple passes 3ක් විතරයි ඕන. Bio කළා කියල CA or ACCA කරන එක අමාරුවක් වෙන්නේ නැහැ,Bio/Maths කරපු අය සබ්ජෙක්ට් prizes පවා ඕන තරම් අරගෙන තියනවා Maths පැත්තට බර සබ්ජෙක්ට්ස් වලට. CA Foundation එකේදී basic knowledge එක හොදට ගන්න පුළුවන්. හරියට කැපවීමෙන් වැඩ කරන එකයි,lectures වලට දිගටම යන එක ඉතාම වැදගත්. AAT ඉවර කරලා ජොබ් එකක් කරනවට වඩා CA වලින් පටන් ගන්න. කාලයත් ඉතුරු වෙනවා. ACCA නම් හැබැයි ලාබ නැහැ වියදම් සැරයි. සල්ලි අවුලක් නැත්තම්/english වලට average දැනීමක් තියෙනවනම් ඒක කරන්න. ලංකාවේ වගේම globally recognized සුදුසුකමක්. පොඩි companies තමයි ගොඩක්ම AAT ඉල්ලන්නේ. Unilever/JKH එහෙම දැන් බලන්නේ language skills + professional exams.

    මම aat ඉවර කරපු එකෙක් නිසා කියන්නේ...උබ තාම a/ලෙවල් කරලා නැත්තම් උබට ca කරන්න බෑ...ඒක අ/ලෙවෙල් වලට කලින් කරනවානම් අනිවාර්යයෙන් aat 03ම පාස් වෙන්න ඕනේ..
    jmc ගැන කියනවනම් මාත් ගියේ ඒකට...උබ දන්නේ නැතුව ඇති ගිය අවුරුද්දේ ias එකේ හොදම සර්ලා jmc එකට මාරු උනා..යනවනම් jmc කොටුව බ්‍රාන්ච් එකට පලයන්...හරියට වැඩ කලොත් උබට aat දාගන්න එක කජ්ජක් නෙමෙයි බන්..මොන හරි දැනගන්න ඕනි නම් pm එකක් දාපන්..

    AAT exams ටික A /L වලට කලින් ඉවර කරගන්න එක තමයි හොදම දේ,commerce කරන එකෙක්ට මාර support එකක් තියනවා A /L වලදී. මම ඕක ඉවර කලෙත් A/L වලට කලින්. දැන් ඉන්න lecturers ල ගැන නම් දන්නේ නැහැ,මොකද මම AAT ඉවර කරල දැන් අවුරුදු 7කට වැඩියි.
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    මම aat ඉවර කරපු එකෙක් නිසා කියන්නේ...උබ තාම a/ලෙවල් කරලා නැත්තම් උබට ca කරන්න බෑ...ඒක අ/ලෙවෙල් වලට කලින් කරනවානම් අනිවාර්යයෙන් aat 03ම පාස් වෙන්න ඕනේ..
    jmc ගැන කියනවනම් මාත් ගියේ ඒකට...උබ දන්නේ නැතුව ඇති ගිය අවුරුද්දේ ias එකේ හොදම සර්ලා jmc එකට මාරු උනා..යනවනම් jmc කොටුව බ්‍රාන්ච් එකට පලයන්...හරියට වැඩ කලොත් උබට aat දාගන්න එක කජ්ජක් නෙමෙයි බන්..මොන හරි දැනගන්න ඕනි නම් pm එකක් දාපන්..

    තෑන්ක්ස් මචං . මට නෙමෙයි A/L කරලා ඉවර කෙනෙක්ට බැලුවේ.
    Anyway AAT කරනවා නම් IAS or JMC තමයි හොඳ නේ?

    A/L bio කරපු කෙනෙක්ට ACCA CA කරන්න අමාරු වෙයිද කියන එක තමයි අවුල. :oo:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    තෑන්ක්ස් මචං . මට නෙමෙයි A/L කරලා ඉවර කෙනෙක්ට බැලුවේ.
    Anyway AAT කරනවා නම් IAS or JMC තමයි හොඳ නේ?

    A/L bio කරපු කෙනෙක්ට ACCA CA කරන්න අමාරු වෙයිද කියන එක තමයි අවුල. :oo:

    එහෙම අවුලක් වෙන්නේ නැහැ මචන් උනන්දුව තියනවනම්. මගේ යාළුවො නම් කී දෙනෙක් නම් Commerce නොකරපු එවුන් CA කරනවද,එකෙක් දැන් CA strategic 2 එක ලියන්න ready වෙනවා,ඌ Bio කරපු එකෙක් :)