ඇයි බං දොස්තර නෝනලා හරියන්නේ නැත්තේ? මමත් ආසයි දොස්තර නෝනා කෙනෙක්ට. ඒත් අපි වගේ ගොඩේ ගොබ්බයින්ට දොස්තර නෝනලා කැමති වේවිද බං.![]()
ගොබ්බකම පැත්තකින් තියල කතාකරොත් මම හිතන්නෙත් දොස්තර කෙනෙක් හරියන්නේ ඒ වගේම උසස් බුද්ධියක් තියෙන කෙනෙකුට(ගෑනුන් උපතින් ගෙනෙන ගොන්කම නොසලකා හැර) මම අකමැති එක හේතුවක් තමයි දොස්තරලට වගකීම් වැඩියි. (වගකීම් අනුවත් දොස්තරලගේ ප්‍රභේද තියෙනවනේ) එහෙම උනාම සමහර වෙලාවල් වලට සාමාන්‍ය විදිහට ජීවිතය ගත කරන්න අමාරුයි. ඒ වගේ අවස්ථා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ඒ විදිහටම හිතන්න පුළුවන් කෙනෙකුට කියන එකයි මගේ අදහස.





