◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

d_lucifer

Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    ඇයි බං දොස්තර නෝනලා හරියන්නේ නැත්තේ? මමත් ආසයි දොස්තර නෝනා කෙනෙක්ට. ඒත් අපි වගේ ගොඩේ ගොබ්බයින්ට දොස්තර නෝනලා කැමති වේවිද බං. :rolleyes::rolleyes::rolleyes:

    ගොබ්බකම පැත්තකින් තියල කතාකරොත් මම හිතන්නෙත් දොස්තර කෙනෙක් හරියන්නේ ඒ වගේම උසස් බුද්ධියක් තියෙන කෙනෙකුට(ගෑනුන් උපතින් ගෙනෙන ගොන්කම නොසලකා හැර) මම අකමැති එක හේතුවක් තමයි දොස්තරලට වගකීම් වැඩියි. (වගකීම් අනුවත් දොස්තරලගේ ප්‍රභේද තියෙනවනේ) එහෙම උනාම සමහර වෙලාවල් වලට සාමාන්‍ය විදිහට ජීවිතය ගත කරන්න අමාරුයි. ඒ වගේ අවස්ථා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ඒ විදිහටම හිතන්න පුළුවන් කෙනෙකුට කියන එකයි මගේ අදහස.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මු එහෙම කිව්වද බන්??????යකො ඈයි බන් මු මෙහෙම බොරු කියන්නෙ :lol:

    මූට ඊයේ මම දාපු දිග පෝස්ට් එකට රිදිලා බං. අද උදේම මෙහෙම එකක් දාලා තිබ්බා.

    Ashampoo_Snap_2014.05.21_18h54m14s_001_.jpg

    පස්සේ මූම කියලා තිබ්බේ මූට කෙල්ලෙක් නෑ කියලා.

    Ashampoo_Snap_2014.05.21_21h50m14s_003_.jpg
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    අක්කයි මල්ලියි. යකෝ සූ නෝට වයස 24ක් වගේ ඇත්තේ. බංගලිදේශ් ෆයිනල් නම්. ඉතින් උඹට වයස 23 හෝ ඊට අඩුද. අනේ ‍තෝ වගේ ගොනෙක් බූරුවෙක් මෝඩ මූසලයෙක් යකෝ. අනික ලේ නෑයෝ නෙමෙයි නේ.

    සූ නෝනා සෑහෙන කාලෙකට මේ පැත්තේ පය තියන එකක් නෑ :rolleyes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ගොබ්බකම පැත්තකින් තියල කතාකරොත් මම හිතන්නෙත් දොස්තර කෙනෙක් හරියන්නේ ඒ වගේම උසස් බුද්ධියක් තියෙන කෙනෙකුට(ගෑනුන් උපතින් ගෙනෙන ගොන්කම නොසලකා හැර) මම අකමැති එක හේතුවක් තමයි දොස්තරලට වගකීම් වැඩියි. (වගකීම් අනුවත් දොස්තරලගේ ප්‍රභේද තියෙනවනේ) එහෙම උනාම සමහර වෙලාවල් වලට සාමාන්‍ය විදිහට ජීවිතය ගත කරන්න අමාරුයි. ඒ වගේ අවස්ථා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ඒ විදිහටම හිතන්න පුළුවන් කෙනෙකුට කියන එකයි මගේ අදහස.

    මන්දා මගේ යාලුවෙකුත් ඉන්නවා කොළඹ එකේ. ඌත් කැමති නෑ කිව්වා බං ඩොකියක් බඳින්න. මන්දා ඌත් කිව්වේ පට්ටම ආත්මාර්තකාමී ජාතියක් කියලා. ඒත් මන් දන්නේ නෑ බං. මම නම් අදටත් උගෙන් ඉල්ලන්නේ ඩොකියෙක්ව දාලා දියන් කියලා. අපිට කොහෙන්ද බං මාලු. අපි යනවද මූදු. :rolleyes::rolleyes::rolleyes:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ඈයි යකො සාමාන්ය කෙනෙක්ට ඩොකියෙක්ව බදින්න බෑරිද????දොස්තර මහත්තයෙක්ව බෑදගත්ත දොස්තර නොනලා ඉන්නවා ගෙදර මෙසන්බාස් ව පවා දොස්තරව ඩිවොස් කරල මෑරි කරපු...හිත ගිය තෑන මාලිගාව,,ආදරයට බාදක,,සිමා,,මායිම්,වෑට කඩොලු නෑහෑ,,හිතින් හිතන්න දෙයි කරන ක්‍රියාවයි අතර සෑහෙන ගෑප් එකක් අදාරය කරද්දි එනවා..එක අන්දතාවයක් වගෙ එකක්..
     
    • Like
    Reactions: hacker T

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    මන්දා මගේ යාලුවෙකුත් ඉන්නවා කොළඹ එකේ. ඌත් කැමති නෑ කිව්වා බං ඩොකියක් බඳින්න. මන්දා ඌත් කිව්වේ පට්ටම ආත්මාර්තකාමී ජාතියක් කියලා. ඒත් මන් දන්නේ නෑ බං. මම නම් අදටත් උගෙන් ඉල්ලන්නේ ඩොකියෙක්ව දාලා දියන් කියලා. අපිට කොහෙන්ද බං මාලු. අපි යනවද මූදු. :rolleyes::rolleyes::rolleyes:

    එක එකාට හිතෙන විදිහ තමයි ඉතින්. පරාර්ථකාමී ගෑනු නම් හොයන එක එච්චර ලේසි නෑ බං. :dull: එකෙක් හම්බුනොත් කොහොමහරි අල්ලලා බැඳලා තියාගනින්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එක එකාට හිතෙන විදිහ තමයි ඉතින්. පරාර්ථකාමී ගෑනු නම් හොයන එක එච්චර ලේසි නෑ බං. :dull: එකෙක් හම්බුනොත් කොහොමහරි අල්ලලා බැඳලා තියාගනින්.

    මන් හැදුවේ සූ නෝවා යාලුවට සෙට් කරවලා දෙන්ට බැරි වේවිද බං. උගේ නංගිනම් මම අද ඉඳන් ඌට මස්සිනා කියලා කතා කරන්නේ. :rolleyes::rolleyes: :P
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මට හිතුන ඔය ටික වෙන්න ඇති ඇති කියල සද්ද නැතුව ඉන්නකොට :dull:

    නැ මචන් පොඩි වැඩ වගයකටත් හිර වෙලා ඉන්නේ අද මහා සවුත්තු දවසක්
    කෝල් කලොත් කට හරි බනින්න හිතෙනවා බන්:(:(:(:(
    මම යනවා මචන්ලා බ්ලැක් රිදිලා මචන්ලා මම යනවා අදට
    සුබ සිහින
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    මන් හැදුවේ සූ නෝවා යාලුවට සෙට් කරවලා දෙන්ට බැරි වේවිද බං. උගේ නංගිනම් මම අද ඉඳන් ඌට මස්සිනා කියලා කතා කරන්නේ. :rolleyes::rolleyes: :P

    :lol: සෙට් වෙනවා නම් කොච්චර දෙයක්ද අපි සූ ගෙන් අහල බලමු :rolleyes:
     
    Status
    Not open for further replies.