අප හැර ගිය ආපෙ කාළයෙ මිත්රයෝ
අපෙ එලකිරි ජිවිතය තුල අපි ගොඩ දෙනෙක්ව ලගින් ආශය කරනවානෙ සහොදරයෙක්/යාලුවෙක්/ හිතවතෙක්/ පෙම්වතියක්/පෙම්වතෙක්/ එකි මෙකි නොකි අයුරින් ඇසුරු කරපු එලකිරි සමාජිකයෙක්
නැති අඩුව මොකද උනෙ කියන එක ජිවතුන් අතරද
කියන එක දැන ගන්න උවමනාවක් තියෙන අය ඔයාල හොයන එළකිරි සාමාජිකයන් ගැන දැන ගන්න මෙතන නම් ප්රකාශ කරන්න දන්න අය එ අයට උනෙ මොකද කියලා කියන්න මොකද මම හොයන කෙනා සමහරවිට වෙන කෙනෙක් දැන ඉන්න පුලුවන් එ වගෙම අනිත් කෙනා හොයන කෙනාව මම දැනන් ඉන්න පුලුවන් 
මොනා උනත් එළකිරිය කියන්නෙ අපි එකම පවුලක් වගෙ එකට ඉන්න තැනක් නෙ

එළ එළුවත් නැ. මධුරංග අයිටීත් නැ, මොසිල්ලත් නැ, බක්කත් නැ, බබත් නැ, ලන්තෙත් නැ. 