අප හැර ගිය ආපෙ කාළයෙ මිත්‍රයෝ

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අප හැර ගිය ආපෙ කාළයෙ මිත්‍රයෝ

    අපෙ එලකිරි ජිවිතය තුල අපි ගොඩ දෙනෙක්ව ලගින් ආශය කරනවානෙ සහොදරයෙක්/යාලුවෙක්/ හිතවතෙක්/ පෙම්වතියක්/පෙම්වතෙක්/ එකි මෙකි නොකි අයුරින් ඇසුරු කරපු එලකිරි සමාජිකයෙක්
    නැති අඩුව මොකද උනෙ කියන එක ජිවතුන් අතරද:rofl:කියන එක දැන ගන්න උවමනාවක් තියෙන අය ඔයාල හොයන එළකිරි සාමාජිකයන් ගැන දැන ගන්න මෙතන නම් ප්‍රකාශ කරන්න දන්න අය එ අයට උනෙ මොකද කියලා කියන්න මොකද මම හොයන කෙනා සමහරවිට වෙන කෙනෙක් දැන ඉන්න පුලුවන් එ වගෙම අනිත් කෙනා හොයන කෙනාව මම දැනන් ඉන්න පුලුවන් :rofl:


    මොනා උනත් එළකිරිය කියන්නෙ අපි එකම පවුලක් වගෙ එකට ඉන්න තැනක් නෙ

     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    avatar275081_1.gif
    SLSUN

    http://www.elakiri.com/forum/member.php?u=275081

    මුට මොකද උනෙ දන්න කෙනෙක් ඉන්නවාද අන්තිමට ඇවිත් තියෙන්නෙ
    Last Activity: 09-21-2012 08:54 AM
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    නුවන්බුවා කියන එකාත් නැ.
    ඔව් ඌත් මෙකෙ හිටපු හොද එකෙක් සමහර විට සචිත් මල්ලි ඌ ගැන දන්නවා ඇති:nerd:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මාතර කිඹුළා.....
    මගේ මිත්‍රයා සහ සටන් සගයා.......
    :(

    ඔව් මාතර කිඹුලාටත් වෙච්ච දෙයක් නැහැ උන් එක්ක හිටපු අර පියංකර කියන එකාත් නැහැ:(
    දන්න උන් සමහර විට ඇති කිඹූලො:dull:
    Username එකට අනුවනම් මූ සුන් වෙලා ඇති :P
    :rofl:
    ජොනී බට්ට;16711344 said:
    amasin සහෝදරයට මොකද උනේ? :(

    ඇමසින් නම් මෙ ලගදිත් හිටියා බන් බැන් කරලා නෙද?:P
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ජොනී බට්ට;16711349 said:
    siripala මිතුරියට මොකද උනේ? :(:(

    මිනිහ තාම අර ලිදේ මචං. ලක්ෂ දහයේ ඔට්ටුවට කාව හරි හොයනව ඇති :lol:
     
    Apr 8, 2014
    1,411
    35
    0
    ලකි ලක්ශිත කොලුවාත් නැහැ

    :rolleyes: එළ එළුවත් නැ. මධුරංග අයිටීත් නැ, මොසිල්ලත් නැ, බක්කත් නැ, බබත් නැ, ලන්තෙත් නැ. :( වෙලාවකට උබත් නැ. මමත් නැ.
     

    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0
    :rolleyes: එළ එළුවත් නැ. මධුරංග අයිටීත් නැ, මොසිල්ලත් නැ, බක්කත් නැ, බබත් නැ, ලන්තෙත් නැ. :( වෙලාවකට උබත් නැ. මමත් නැ.

    තෝ මෙහෙ ජවුසන් නටන අතරේ කොයි වෙලාවෙ හරි රුසියාවට ගේම දෙනවා අහල පහල රටවල් ටික එකතු වෙලා :frown:
     
    Apr 8, 2014
    1,411
    35
    0
    සොර දෙටුවත් නැ, ට්‍රොජා නැ, කේපුතා නැ, රොන් නැ, ආචරයා දැක්කෙත් නැ.