අප හැර ගිය ආපෙ කාළයෙ මිත්‍රයෝ

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මේ ලගක් වෙනක්න් හිටිය ආන්ඩුවේ බොක්කක් බන්. ඔනම එකක් මහින්දගේ හරියි කියන්නේ. ඌත් නැ. මට පොරගේ නම මතක නැ.
    සුනිමල් ගැන නෙමෙනෙ කියන්නෙ:lol::lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මගේ නිරීක්ෂනයේ හැටියටනම් Arkham Knight කියන්නේ කවුරුවත් හීනෙන්වත් හිතන්නේ නැති එකෙක්ගේ ෆේක් එකක්. මොනවා උනත් හිත හොඳ එකෙක්.

    Dead Island සහ moonrock ගේ කතා විලාශය සහ කියන කරන දේවල්වල මම සමානත්වයක් දකිනවා.
    අනේ මන්දා බං.. Arkham Knight කියන එකා නම් සුප්පා.. ඩෙඩ් අයිලන් සහ මූන්රොක් දෙන්නටම වඩා වෙනස්.. ඌ කාටවත් කින්ඩි දාන්නෑ. උදව්වක් ඉල්ලුවොත් බොක්කෙන්ම කරනවා..

    Wg jrola lsjafj keyefk nka' wvkafk ke;qj bonkafld :P
    වේසි VM ඔන් කරපිය..:growl:

    නැ බන් වෙන එකකින් පොර නැ:no::no: ඉන්නවානම් මාට්ටු වෙනවා ඔකගෙ කටින්ම :lol:


    :rofl::rofl::rofl:
    :lol:
    ඒකත් ඇත්ත තමා.. පොර දෙන්නෙ අමුතුම ටෝක්ස් නේහ්..

    චිරි චිරි වැස්සත් පේන්න නෑ නේද?
    ඌ එළකිරි එන්නෑ.. ඌ සැපෙන් සනීපෙන් ඉන්නවා.. :)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    තව අර ප්‍රසිද්දියෙ නම් මාරු කරපු එල කියන යාලුවා පොරත් නැහැ බොක්කෙ හිතවතෙක් පොරත් මගෙ
    බාප්පා නැති උනාට පස්සෙ පොර අප්සෙට් එකෙන් හිටියෙ මං හිතන්නෙ ඌත් නැ ඉන්නවානම් අමතන්න මාව
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    තාම තරහ අරක ගැන මුකුත් කලේ නෑ කියලනේ........
    එකක් ඉවර කලා. අනික එක හැදුවා හරියට පවතින්න. ඉතිරි එක ඉන්නවා දැහැමින් සෙමෙන් දං.............
    මම කලේ නැතුව නෙවෙයි, කල් අරගත්තා කරන්න මොකද ඒක විශේෂ මෙහෙයුමක් නිසා නංගි.........
    දැන්වත් තේරෙන්න ඇතැයි කියල හිතනවා............

    කල් ගත්තත් වැඩේ හරියට කෙරිලනන් ලොකු දෙයක් අයියේ.ඒ ජාතියේ අයට කන රත්වෙන්න තමා උත්තර දෙන්න ඕනේ...:)
     
    Apr 8, 2014
    1,411
    35
    0
    ඇඬෙනව :rofl: ... KGB recruitment services වලින් contact කරයි තව ටිකකින් :P

    දැන් ඔක ඇති ඇම්ඇල්. ඒකි දැන් වදයක් නැතුව ඉන්නවානෙ. මේක දැක්කොත් නෑවිදින් ඉඳී. :P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අනේ මන්දා බං.. Arkham Knight කියන එකා නම් සුප්පා.. ඩෙඩ් අයිලන් සහ මූන්රොක් දෙන්නටම වඩා වෙනස්.. ඌ කාටවත් කින්ඩි දාන්නෑ. උදව්වක් ඉල්ලුවොත් බොක්කෙන්ම කරනවා..



    වේසි VM ඔන් කරපිය..:growl:


    :lol:
    ඒකත් ඇත්ත තමා.. පොර දෙන්නෙ අමුතුම ටෝක්ස් නේහ්..


    ඌ එළකිරි එන්නෑ.. ඌ සැපෙන් සනීපෙන් ඉන්නවා.. :)

    චිරි චිරියාව මාත් මතක් කරා කියපන් ආදරෙන්:) හිතට වැදුන යාලුවෙක් ඌ:)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හැබට චිරි චිරියා ලංකාවට යනවා කිවුවා කිවුවාමයි දැක්කෙ නැ ෆලයිටෙක කඩන් වැටුනාද දන්නෙ නැ:rofl::rofl::lol::lol:

    ඇයි තව 33000 ඌත් නැ
    චිරි චිරියා ඉන්නවා යහතිං..:)
    33000 බුවා නම් දැක්කෙ නෑ.. ඌට එළකිරිය එපාවෙලා හිටියෙ ආපු දවස්වල..

     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    drcurry1406 , pissupoosa jr., Snowl, shenoxxx,
    උබවත් ගොඩ කාලෙකින් දැක්කෙ:) හැබැට ශෙනා නම් ඉන්නවා ෆ්බි:) Snowl කියන්නෙ කෙල්ලෙක් නෙද:nerd:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    චිරි චිරියාව මාත් මතක් කරා කියපන් ආදරෙන්:) හිතට වැදුන යාලුවෙක් ඌ:)
    එල එල මං කියන්නම් මචෝ..:) ඔව් ඌ සිරා කොල්ලෙක්..

    නෑ නෑ...ඒ මම නෙමෙයි.:)
    එල එල.. :)

    ආහ්. මතක් උනා.. පොරගේ නම ඉරොසැන්.. ඌත් නැ..
    හ්ම්.. පොර දැක්කෙත් නෑ මාස ගාණකින්..
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    චිරි චිරියා ඉන්නවා යහතිං..:)
    33000 බුවා නම් දැක්කෙ නෑ.. ඌට එළකිරිය එපාවෙලා හිටියෙ ආපු දවස්වල..

    :):) එහෙමද
    ආහ්. මතක් උනා.. පොරගේ නම ඉරොසැන්.. ඌත් නැ..
    :dull:
    coollifstyle kiyala porak hitiya neda..dan nam penna na

    ඌ නම් කුරුනැගල පැත්තෙ මොකක්ද ගෙම් එකක් කරනවලු:lol: