අප හැර ගිය ආපෙ කාළයෙ මිත්‍රයෝ

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උඹ දැන් කොහෙද තාම රටද නැත්නම් ලංකාවේද? කොහොමද ජීවිතේ

    මං කුවෙට් ඉන්නෙ බන් තාම උබ රටද තාම හොදින් ඉන්නවා බන් මෙ දවස් වල වයිෆ් ලංකාවෙ නිසා එන්න චාන්ස් එකක් තියෙනවා පරන බයිලා ගහලා යන්න:lol:
    මට මතක විදි‍යට රොෂාන‍යා හිටි‍යේ ලංකාවේ නෙවෙ‍යි......සමහරවිට එන්න වෙලාවක් නැතිව ඇති......:dull:
    :P ඔව් ඔව් එත් බන් ඌ වයසක එකෙක් නෙමෙනෙ
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    තම මගේ හදවත කකියන දේ තමා මගේ ආදරණීය තිල්ස් නංගියා දැන් නැති එක......:(:(:(:(
    මම මේ කිරියෙ මුළු හදින් ම (පෙම් කරපු නෙවෙයි යකුනේ,:growl::growl::growl: තොපි දැං බලං ඉන්නේ ඒක කියයි කියල නේහ්) ගෞරව කරපු ගෑණු දැරිවි. අනිත් අයට උදව් කරපු, සිංදු හොයන්න ලොවෙත් නැති කට්ටක් කාල ඒව අපට දීපු සොදුරු හදක් ඇති (දේශිය බැංකුව නෙවෙයි යකුනේ:dull::dull:) යුවතියක්..............
    :love::love:
    ගෙදර ගැනි දැක්කනම් මේ වචන ටික. තොගේ තියටරේ තියලම උබේ දත් වල්ල උගුල්ල්නව..
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව් ඔව් එ නංගිත් හොද මනුස්සයා ඔව් ඔව් ටිටි කියලා ඉන්නෙ එකි බන් :lol::lol:එක තම්යි අයි ඩි එක මරා ගත්තෙ එ දවස් වල පුසලා
    මම ජීවිතේට දැකලා නෑ ‍යකෝ එහෙම forum එකක ප්‍රසිද්ධි‍යේ කොල්ලෝ සෙට් එකක්ම එකතුවෙලා එක කෙල්ලෙකුට කුණුහරපෙන් බනින සීන් එකක්........:lol:

    හැබැ‍යි ඒකි කරපු වැඩවල හැටි‍යට එහෙම බැනලත් මදි.......:angry:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,797
    2,644
    113
    Kadawatha, Sri Lanka
    Elakiriye hitiya blackroses kiyala buwek. Mata kiriyen set wechcha ekama frnd. Mata godak help karala thiyenava. Miniha dan Maldives wife kenek ekka Maldives wala job ekak karan aathal eke innava. Me thread eka dakkama mata porava mathak vunaa. Ape parana members lata buwaa mathaka athi
     
    Last edited:
    Apr 8, 2014
    1,411
    35
    0
    උඹ දැන් කොහෙද තාම රටද නැත්නම් ලංකාවේද? කොහොමද ජීවිතේ

    උ අවුරුද්දට ගැනියි ලමයායි ලංකාවට ඇරලා. දැන් නිවාස අඩස්සියෙන් බේරිලා. ජීවිතෙ එළකිරියෙ තමයි. ඔය ටික ගලපගන්නනෙ බන් තියෙන්නෙ අහන්නෝනෙනැ.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol:

    :(:( බබා නම් ඉන්නම ඔන එකෙක් මොනා උනත් සචියා නම් මහ බල්ලෙක් බන් ඌට කොල් එකක් දාන්නෙ නැහැ කියන්නෙ සක්කිලියෙක්නෙ ඌ:rofl:

    ඔව් බං.. ඒ කාලෙ කොච්චර නම් ෆන් ගත්තද.. යූ නයිනුයි, උඹයි කට්ටිය සෙට් වෙලා..:lol: මම අන්තිමට ලෙඩත් වුණා බං නිදිමරලා..

    සචියා වේසි ගැන කතා කරලා වැඩක් නෑ බං එකට හිටපු එවුන් උන්නද මලාද කියලා ඌ හොයන්නෙ නෑ..

    :rofl::rofl::lol::lol: ඇඩෙනවා
    සිරාවටම යකෝ.. දර්ශනයා දැක්කෙ නෑ..:(

    ලකි‍යා කාටහරි කි‍යලා තිබුනා ආපහු එලකිරි එන්නේ නෑ කි‍යලා......:dull:
    :(
    බලපං අපරාදෙ බං ඒ වගේ එකෙක් නැතිවෙච්ච එක.. මේකෙ උන්ට කොයි තරම් නම් උදව් කලාද..

    ඔව්

    බබාට නම් එහෙම ලැජජාවක් තියෙන එකෙක් නෙවියි හැබැයි
    ඔව්.. එකපාරක් ඌ ඌවම ප්‍රොමෝට් කරගත්තෙ නූලක් දාලා ෆේක් එකකින් ඇවිත්.. හිනා කාලා මැරෙනව යකෝ මූ කරපු වැඩ.. ඇයි අර හොල්මන් කේස් එක මතකද..? ජනේලෙන් එකෙක් බැලුවා කිව්වෙ.. තරු දිහා බලන් ඉන්නකොටලු පොරට නව අදහස් පහළ වෙන්නෙ..:lol:

    එළ එළ.

    This forum requires that you wait 15 seconds between posts. Please try again in 1 seconds.
    :rofl:
    11.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    තම මගේ හදවත කකියන දේ තමා මගේ ආදරණීය තිල්ස් නංගියා දැන් නැති එක......:(:(:(:(
    මම මේ කිරියෙ මුළු හදින් ම (පෙම් කරපු නෙවෙයි යකුනේ,:growl::growl::growl: තොපි දැං බලං ඉන්නේ ඒක කියයි කියල නේහ්) ගෞරව කරපු ගෑණු දැරිවි. අනිත් අයට උදව් කරපු, සිංදු හොයන්න ලොවෙත් නැති කට්ටක් කාල ඒව අපට දීපු සොදුරු හදක් ඇති (දේශිය බැංකුව නෙවෙයි යකුනේ:dull::dull:) යුවතියක්..............
    :love::love:

    තිලා:love: අපෙ ලන්තෙ රැජින:) තව reshadie එයත් නැ:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගෙදර ගැනි දැක්කනම් මේ වචන ටික. තොගේ තියටරේ තියලම උබේ දත් වල්ල උගුල්ල්නව..
    හෙ..හෙ.....
    එයා දන්නවා කිරියෙ අයව.......
    එයත් සාමාජිකාවක්...........
    මම ජීවිතේට දැකලා නෑ ‍යකෝ එහෙම forum එකක ප්‍රසිද්ධි‍යේ කොල්ලෝ සෙට් එකක්ම එකතුවෙලා එක කෙල්ලෙකුට කුණුහරපෙන් බනින සීන් එකක්........:lol:

    හැබැ‍යි ඒකි කරපු වැඩවල හැටි‍යට එහෙම බැනලත් මදි.......:angry:
    ඔහොම කියන්න එපා බං අපේ ගයියාගේ ප්‍රෙම් පිඩ ට.........:baffled:
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    මං කුවෙට් ඉන්නෙ බන් තාම උබ රටද තාම හොදින් ඉන්නවා බන් මෙ දවස් වල වයිෆ් ලංකාවෙ නිසා එන්න චාන්ස් එකක් තියෙනවා පරන බයිලා ගහලා යන්න:lol:

    දැන් ඉන්නෙ US වල බන්, ලංකාවටනම් ගිහින් ආව නිවාඩුවකට. දැන් ජීවිතේ සෑහෙන්න කාර්යබහුල වෙලා නිදහස අඩුවෙලා. ඒකයි මේ පැත්තෙවත් එන්නෙ නැත්තෙ. මේ අවුරුද්දෙ අන්තිමට පවුල් වෙන්නත් අදහසක් තියනව. ;)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ෴සමනලී෴ කියලා නංගි කෙනෙක් හිටියා එළකිරියෙ.. අර ආපු දවසෙම අපේ උන් බයිට් කලේ විකාරෙන්.. අන්න එයා.. ඒ නංගිගෙ තාත්තා මට සෑහෙන්න උදව් කලා බැංකු ලෝන් එකක් ගන්න.. ඒ නංගියා තමා එයාගෙ තාත්තට මං ගැන කියලා ලෝන් කේස් එකට හෙල්ප් කලේ.. ගොඩක් හොඳ නංගි කෙනෙක්.. දෙමාපියොත් හරිම හොඳයි..