මචන් මගේ bike එකේ ටැංකිය හිල් මලකඩ නිසා මම හිතන්නේ. ටැංකියක් අලුතින් ගද්දි කියක් වෙනවද? company ඒවා නොදා වෙන කොහෙන් හරි අඩුවට ගත්තොත් අවුල් ද?

indian bike ohoma thamai.lankave geval gaane gihin ekathu karana yakada valin lu un tank hadanne.mata ohoma vela catlopaste daala vehuva
පාවිච්චි කරපු ටැංකියක් හොයාගන්න වෙන්නේ...... අළුත් ටැංකි පරණ එව්වා තරම් හොඳ නෑලු...... පංචිකාවත්තේ බයික් ලේන් එකේ තියෙනවා ඔය ඉන්ෂුවරන්ස් ක්ලේම් වලින් එහෙම අයින් කරපු ටැංකි...... හැබැයි හොඳම නෙවෙයි තැලිලා, පේන්ට් damage වෙච්චි එව්වා එහෙම......
කියක් විතර වේවිද බන්?
ජන්තු අයියා;16718632 said:මචන් පාවිච්චි කරපු ටැංකියක් 5000 ත් 10000 ත් අතර ගානක් කියයි(තැලිච්ච නැති)..ටැංකි හිල් උනාම නම් එපා වෙනවා...මගේ පල්සර් ටැංකියත් වතුර ගිහින් දිරුවා..මම යට අඩිය ගැස්සෙව්වා..
ජන්තු අයියා;16718632 said:මචන් පාවිච්චි කරපු ටැංකියක් 5000 ත් 10000 ත් අතර ගානක් කියයි(තැලිච්ච නැති)..ටැංකි හිල් උනාම නම් එපා වෙනවා...මගේ පල්සර් ටැංකියත් වතුර ගිහින් දිරුවා..මම යට අඩිය ගැස්සෙව්වා..
අර ටැංකිය පෑස්සුවයි කියපු තැන ගැන කියන්න තැන දන්නේ නැතුව හිටියේ...... ඔයාම කියන්න..... 
කොහෙන්ද බන් ගැස්සුවේ? කියක් ගියද?
ආහ්හ් මේ ඉන්නේ අදාළ පුග්ගලයා........අර ටැංකිය පෑස්සුවයි කියපු තැන ගැන කියන්න තැන දන්නේ නැතුව හිටියේ...... ඔයාම කියන්න.....
![]()