Bajaj Discover 100 fual tank

rajika4never

Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    මචන් මගේ bike එකේ ටැංකිය හිල් මලකඩ නිසා මම හිතන්නේ. ටැංකියක් අලුතින් ගද්දි කියක් වෙනවද? company ඒවා නොදා වෙන කොහෙන් හරි අඩුවට ගත්තොත් අවුල් ද?

    :baffled::baffled::baffled::baffled:
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,200
    686
    113
    indian bike ohoma thamai.lankave geval gaane gihin ekathu karana yakada valin lu un tank hadanne.mata ohoma vela catlopaste daala vehuva
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පාවිච්චි කරපු ටැංකියක් හොයාගන්න වෙන්නේ...... අළුත් ටැංකි පරණ එව්වා තරම් හොඳ නෑලු...... පංචිකාවත්තේ බයික් ලේන් එකේ තියෙනවා ඔය ඉන්ෂුවරන්ස් ක්ලේම් වලින් එහෙම අයින් කරපු ටැංකි...... හැබැයි හොඳම නෙවෙයි තැලිලා, පේන්ට් damage වෙච්චි එව්වා එහෙම......
     
    rajika4never

    Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    පාවිච්චි කරපු ටැංකියක් හොයාගන්න වෙන්නේ...... අළුත් ටැංකි පරණ එව්වා තරම් හොඳ නෑලු...... පංචිකාවත්තේ බයික් ලේන් එකේ තියෙනවා ඔය ඉන්ෂුවරන්ස් ක්ලේම් වලින් එහෙම අයින් කරපු ටැංකි...... හැබැයි හොඳම නෙවෙයි තැලිලා, පේන්ට් damage වෙච්චි එව්වා එහෙම......

    කියක් විතර වේවිද බන්?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කියක් විතර වේවිද බන්?

    ඒ ගැන නම් කොහොමත් ම අදහසක් නෑ බං....... උඹ මෙන්න http://www.elakiri.com/forum/showthread.php?t=1602843 මෙතනට ගිහින් ඔය ප්‍රශ්නේ අහලා බලහන් ඔය ගැන දන්නා අය ඔය ත්‍රෙඩ් එකේ ඉන්නවා.......
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මචන් පාවිච්චි කරපු ටැංකියක් 5000 ත් 10000 ත් අතර ගානක් කියයි(තැලිච්ච නැති)..ටැංකි හිල් උනාම නම් එපා වෙනවා...මගේ පල්සර් ටැංකියත් වතුර ගිහින් දිරුවා..මම යට අඩිය ගැස්සෙව්වා..
     
    rajika4never

    Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    ජන්තු අයියා;16718632 said:
    මචන් පාවිච්චි කරපු ටැංකියක් 5000 ත් 10000 ත් අතර ගානක් කියයි(තැලිච්ච නැති)..ටැංකි හිල් උනාම නම් එපා වෙනවා...මගේ පල්සර් ටැංකියත් වතුර ගිහින් දිරුවා..මම යට අඩිය ගැස්සෙව්වා..

    කොහෙන්ද බන් ගැස්සුවේ? කියක් ගියද?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ජන්තු අයියා;16718632 said:
    මචන් පාවිච්චි කරපු ටැංකියක් 5000 ත් 10000 ත් අතර ගානක් කියයි(තැලිච්ච නැති)..ටැංකි හිල් උනාම නම් එපා වෙනවා...මගේ පල්සර් ටැංකියත් වතුර ගිහින් දිරුවා..මම යට අඩිය ගැස්සෙව්වා..

    ආහ්හ් මේ ඉන්නේ අදාළ පුග්ගලයා........ :P අර ටැංකිය පෑස්සුවයි කියපු තැන ගැන කියන්න තැන දන්නේ නැතුව හිටියේ...... ඔයාම කියන්න..... :)
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    කොහෙන්ද බන් ගැස්සුවේ? කියක් ගියද?

    ආහ්හ් මේ ඉන්නේ අදාළ පුග්ගලයා........ :P අර ටැංකිය පෑස්සුවයි කියපු තැන ගැන කියන්න තැන දන්නේ නැතුව හිටියේ...... ඔයාම කියන්න..... :)

    මෙන්න මම කරපු එක...
    http://www.elakiri.lk/forum/showthread.php?t=1594799