OS එකක් ලොවෙත් දාලා නැති ලැප් එකකට පෙන් එකෙන් වින්ඩෝස් දාන්න පුලුවන් නේද?
මං දාන්න බැලුවා, BIOS වල පෙන් එක පෙන්නවා ඒ උනාට එකෙන් බූට් වෙන්නෙ නෑ
පුළුවන් දාන්න. හරියට හදපන් බූටබල් ඩිස්ක් එකක්
OS එකක් ලොවෙත් දාලා නැති ලැප් එකකට පෙන් එකෙන් වින්ඩෝස් දාන්න පුලුවන් නේද?
මං දාන්න බැලුවා, BIOS වල පෙන් එක පෙන්නවා ඒ උනාට එකෙන් බූට් වෙන්නෙ නෑ
යාළුවා;16748680 said:ඇයි අවුල්ද
![]()
මෙච්චර බැබලි බැබලි මං වගෙ කුමාරයෙක් ඉන්ඳෙද්දී මේ ගරා යකෙක් මොකට කොකන් පානවද 

අවුල් නේන්නම් යකෝමෙච්චර බැබලි බැබලි මං වගෙ කුමාරයෙක් ඉන්ඳෙද්දී මේ ගරා යකෙක් මොකට කොකන් පානවද
![]()



මේ මගුලෙ බැට්රිය ගන්නෙ නෑ වගෙයාළුවා;16748683 said:පුළුවන් දාන්න. හරියට හදපන් බූටබල් ඩිස්ක් එකක්
මේ මගුලෙ බැට්රිය ගන්නෙ නෑ වගෙ
සමහර ලැප් වල බැටරිය අවුල් උනහම බූට් වෙන්නෙ නෑනෙ
බැටරියද සොකට් එකේද දන්නෙ නෑ අවුලyakinnio nadda ashraya karanna![]()
යාළුවා;16748227 said:Elysium ඉන්නෙ ඔය
යාළුවා;16748256 said:ලක්ෂණ මූණ දාගන ඉන්න කළු කැත යකින්නක් ඕකි. යකින්නියෝ ලස්සන මූණ දාගන තමා එන්නෙ
![]()
මරු දෙබස.... හිනාවෙලා පන යනවා...

මගෙ නෝනා කිව්ව මේ මාලු බාන එකෙක් එයාට කොකන් පානව කියලා ඒකයි බලන්න ආවෙ
හායිනෝන නැති වෙලාවක ඔයාට මැසේජ් කරන්නම් හොඳේ
![]()
