|~ Lovers Avenue VI ~|

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    OS එකක් ලොවෙත් දාලා නැති ලැප් එකකට පෙන් එකෙන් වින්ඩෝස් දාන්න පුලුවන් නේද?
    මං දාන්න බැලුවා, BIOS වල පෙන් එක පෙන්නවා ඒ උනාට එකෙන් බූට් වෙන්නෙ නෑ

    පුළුවන් දාන්න. හරියට හදපන් බූටබල් ඩිස්ක් එකක්
     

    FlYyn RiDer

    Member
    Nov 8, 2013
    34
    2
    0
    With My Rapunzel
    යාළුවා;16748680 said:
    :baffled: ඇයි අවුල්ද :lol:

    අවුල් නේන්නම් යකෝ :angry: මෙච්චර බැබලි බැබලි මං වගෙ කුමාරයෙක් ඉන්ඳෙද්දී මේ ගරා යකෙක් මොකට කොකන් පානවද :oo::frown:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අවුල් නේන්නම් යකෝ :angry: මෙච්චර බැබලි බැබලි මං වගෙ කුමාරයෙක් ඉන්ඳෙද්දී මේ ගරා යකෙක් මොකට කොකන් පානවද :oo::frown:

    අවුල් නං ඉතින් පවුල් අවුල් කරගන අවුලේගම පලයන්. රපුන්සලේ මම බලාගන්නං :rofl::lol: :baffled::P
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    යාළුවා;16748683 said:
    පුළුවන් දාන්න. හරියට හදපන් බූටබල් ඩිස්ක් එකක්
    මේ මගුලෙ බැට්‍රිය ගන්නෙ නෑ වගෙ
    සමහර ලැප් වල බැටරිය අවුල් උනහම බූට් වෙන්නෙ නෑනෙ
     
    Jan 26, 2013
    1,106
    17
    0
    yakinnio nadda ashraya karanna :)

    යාළුවා;16748227 said:
    Elysium ඉන්නෙ ඔය


    යාළුවා;16748256 said:
    ලක්ෂණ මූණ දාගන ඉන්න කළු කැත යකින්නක් ඕකි :dull:. යකින්නියෝ ලස්සන මූණ දාගන තමා එන්නෙ :dull:

    :lol: මරු දෙබස.... හිනාවෙලා පන යනවා...:lol::rofl:
     
    Jan 26, 2013
    1,106
    17
    0
    මගෙ නෝනා කිව්ව මේ මාලු බාන එකෙක් එයාට කොකන් පානව කියලා ඒකයි බලන්න ආවෙ :frown:


    හායි :rolleyes: නෝන නැති වෙලාවක ඔයාට මැසේජ් කරන්නම් හොඳේ ;):love:

    :frown: