LOL
මමනම් කවදාවත් සතෙක් හිරකරගෙන ඉන්නේ නෑ.
ලෙඩ වෙලා පාරේ ඉන්න සතෙක් දැක්කොත් ගෙනල්ල බෙහෙත් දාල හදනව ගෙදර. සමහරවිට උබගේ standard එක මට නැතුව ඇති. මම කලින් ත්රෙඩ් එකකුත් දාල තියනව මේක ගැන. මැරෙන්න ලන් වෙලා පාරේ හිටපු බල්ලෝ හතර දෙනෙක් අපේ ගෙදර ඉන්නව මේ වෙනකොට. හිර කරල නම් නෑ. healthy and happy.
මේ පූස් ප්රශ්නේ නිසා තමයි මට කට්ටියගේ අදහස දැනගන්න ඕන උනේ.
උබ මේ හිර කරන එකක් අල්ලන් කියවනව
උබල ගෙවල් ඇතුලට වෙලා ලස්සනට හිටියට පාරේ ඉන්න සත්තු නිකන් ඉන්නේ නෑ උන් මැරිල යනව බන්. ඒක තේරෙන්නේ සතෙක් අතගාල ආදරෙන් හදන කෙනෙක්ට විතරයි. ඒකයි උබේ රිප්ලයි එක දැක්කම මම මුලින්ම ඇහුවේ උබ සත්තු හදන කෙනෙක්ද කියල. සත්තු හදන හැමෝම පව්කාරයෝ නෙමේ බන්. බල්ලෝ පූසෝ domestic සත්තු උන් කැලේට වෙලා හිටියේ ඉස්සර. අපි හැමෝම ඔහොම හිතුව නම් බල්ලෝ පූසෝ අද වෙනකොට ඉතුරු වෙලා නෑ
මචන් මට කිසිසේත් අදාල නොවන ඒවා මට කොහොමත් වැඩක් නෑ. උඹ සත්තු හැදුවත් එකයි මට නැතත් එකයි. උඹ අහපු දෙයි කිවුවේ.
මම දෙයක් දැම්මොත් දාන්නේ බලන හැමෝටම පෙනෙන්න. 
උඹ වඳ කිරීම පවු ද කියලා අහලා තියනවා, එකට උත්තරේ නොකියා කිවුවා. ඊට පස්සේ උඹ මම සත්තු හදනවද කියලා අහලා තියෙන්නේ. ඒකට උත්තරෙයි, ඒ උත්තරේට හේතුවයි ඔතන දාලා තියෙන්නේ. ඉතින් මොකද්ද ගැටලුව? මම උඹට චෝදනාවක් කරලාත් නෑ නේ!

උඹට බුදු දහම ගැන ඒහැටි දැනුමක් නැති බව හිතුන නිසයි පලවෙනි පොස්ට් එක දැම්මේ (වෙන ආගමක නම් සමාවෙන්න). දැන් ඔය නිල්පාට කොටසින් උඹ ඒක ඔප්පු කරලා. "සත්වයන් උපදින්නේ කර්මානුරුපව" කියලා කිවුවම මං හිතුවා උඹට ඒක තේරෙන්න ඇති කියලා..
කොහොමත් ඕක විස්තර කරන්න යන්නේ නෑ මං.
එකම දේ එක පාරකට වඩා කියන්න වෙන එක මේ එළකිරි එකේ හැටිමයි! අනේ මන්දා!

Last edited:


good luck
e madiwata gedara aythikaaraya wage dorak arala thibboth athulata enawa. janel walin kaamareta paninawa. mala wadayak ban, mata hirikithee baa.

කර්මානු රුපීව සත්තු ඉපදෙනවා තමයි ඔය shenic කියන විදියට.