බල්ලෝ පූසෝ වඳ කරන එක

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
LOL
මමනම් කවදාවත් සතෙක් හිරකරගෙන ඉන්නේ නෑ.
ලෙඩ වෙලා පාරේ ඉන්න සතෙක් දැක්කොත් ගෙනල්ල බෙහෙත් දාල හදනව ගෙදර. සමහරවිට උබගේ standard එක මට නැතුව ඇති. මම කලින් ත්‍රෙඩ් එකකුත් දාල තියනව මේක ගැන. මැරෙන්න ලන් වෙලා පාරේ හිටපු බල්ලෝ හතර දෙනෙක් අපේ ගෙදර ඉන්නව මේ වෙනකොට. හිර කරල නම් නෑ. healthy and happy.
මේ පූස් ප්‍රශ්නේ නිසා තමයි මට කට්ටියගේ අදහස දැනගන්න ඕන උනේ.

උබ මේ හිර කරන එකක් අල්ලන් කියවනව :lol::lol:
උබල ගෙවල් ඇතුලට වෙලා ලස්සනට හිටියට පාරේ ඉන්න සත්තු නිකන් ඉන්නේ නෑ උන් මැරිල යනව බන්. ඒක තේරෙන්නේ සතෙක් අතගාල ආදරෙන් හදන කෙනෙක්ට විතරයි. ඒකයි උබේ රිප්ලයි එක දැක්කම මම මුලින්ම ඇහුවේ උබ සත්තු හදන කෙනෙක්ද කියල. සත්තු හදන හැමෝම පව්කාරයෝ නෙමේ බන්. බල්ලෝ පූසෝ domestic සත්තු උන් කැලේට වෙලා හිටියේ ඉස්සර. අපි හැමෝම ඔහොම හිතුව නම් බල්ලෝ පූසෝ අද වෙනකොට ඉතුරු වෙලා නෑ

මචන් මට කිසිසේත් අදාල නොවන ඒවා මට කොහොමත් වැඩක් නෑ. උඹ සත්තු හැදුවත් එකයි මට නැතත් එකයි. උඹ අහපු දෙයි කිවුවේ. :D මම දෙයක් දැම්මොත් දාන්නේ බලන හැමෝටම පෙනෙන්න. ;)

උඹ වඳ කිරීම පවු ද කියලා අහලා තියනවා, එකට උත්තරේ නොකියා කිවුවා. ඊට පස්සේ උඹ මම සත්තු හදනවද කියලා අහලා තියෙන්නේ. ඒකට උත්තරෙයි, ඒ උත්තරේට හේතුවයි ඔතන දාලා තියෙන්නේ. ඉතින් මොකද්ද ගැටලුව? මම උඹට චෝදනාවක් කරලාත් නෑ නේ! :lol:

උඹට බුදු දහම ගැන ඒහැටි දැනුමක් නැති බව හිතුන නිසයි පලවෙනි පොස්ට් එක දැම්මේ (වෙන ආගමක නම් සමාවෙන්න). දැන් ඔය නිල්පාට කොටසින් උඹ ඒක ඔප්පු කරලා. "සත්වයන් උපදින්නේ කර්මානුරුපව" කියලා කිවුවම මං හිතුවා උඹට ඒක තේරෙන්න ඇති කියලා.. ;) කොහොමත් ඕක විස්තර කරන්න යන්නේ නෑ මං.;)

එකම දේ එක පාරකට වඩා කියන්න වෙන එක මේ එළකිරි එකේ හැටිමයි! අනේ මන්දා! :D
 
Last edited:

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    උඹට බුදු දහම ගැන ඒහැටි දැනුමක් නැති බව හිතුන නිසයි පලවෙනි පොස්ට් එක දැම්මේ. දැන් ඔය නිල්පාට කොටසින් උඹ ඒක ඔප්පු කරලා. "සත්වයන් උපදින්නේ කර්මානුරුපව" කියලා කිවුවම මං හිතුවා උඹට ඒක තේරෙන්න ඇති කියලා.. ;) කොහොමත් ඕක විස්තර කරන්න යන්නේ නෑ මං.;)

    එකම දේ එක පාරකට වඩා කියන්න වෙන එක මේ එළකිරි එකේ හැටිමයි! අනේ මන්දා! :D

    ලොල්. :lol:
    මම පව්ද ඇහුවම උබ පින් නෑ කිවුව. ඒකද උබේ උත්තරේ ?
    මටනම් පේන්නේ හැමදේම උබ උබේ වාසියට ආගමත් එක්ක පටලවගෙන සාධාරණීකරනය කරගන්න පොරක්.
    දැන් සත්තු හැදිල ඉන්නේ අපිට කන්න විතරද?
    උබ කියන විදිහට උන්ගේ life එකට අපි interfere වෙන එක පවක්නම් කොටින්ම උන්ව මරල කන එන පට්ට පවක්. what do you say?

    ඒකනෙමේ උබේ ගෙදරට බල්ලෙක් පූසෙක් ආවොත් උබ මොකද කරන්නේ? ඌට කන්න දෙයක් දෙනවද නැත්තම් නැති කරදර දාගන්න ඕන නෑනේ කියල ඌට ගහල පන්නනවද?
     
    ඇයි බං උඹ හැම වෙලේම නැට්ටම පාගා ගන්නේ? :D
    මං දැන් ඔය කියලා තියෙන්නේ ඒකද? :confused:

    මිනිහෙකුට හරි, සතෙකුට හරි, අමනුෂ්යෙකුට හරි කරදරයක් නම්, උදවු කරන්න පුළුවන් කමක් තියනවනම්, නොකර ඉන්න කියලා මම මේ එළකිරියේ කිසි තැනක කියලා තියනවද? මොනාද උඹ මේ කියවන්නේ? :D
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඇයි බං උඹ හැම වෙලේම නැට්ටම පාගා ගන්නේ? :D
    මං දැන් ඔය කියලා තියෙන්නේ ඒකද? :confused:

    මිනිහෙකුට හරි, සතෙකුට හරි, අමනුෂ්යෙකුට හරි කරදරයක් නම්, උදවු කරන්න පුළුවන් කමක් තියනවනම්, නොකර ඉන්න කියලා මම මේ එළකිරියේ කිසි තැනක කියලා තියනවද? මොනාද උඹ මේ කියවන්නේ? :D

    මම නැට්ට පාගගෙන නෑ බන්. මම තව එකෙක්ගේ අදහසක් අහපු එකෙන් උබ prejudge කලා මම buddhist නෙමෙයි කියලත්, සහ දන්නේ නෑ කියලත්. දන්නේ නෑ තමයි බන්. හැබැයි උබ මුලින් රිප්ලයි එකෙන් කියපු තරම් මම වැරැද්දක් කරල නෑ කියලත් මම දන්නව. :yes:
    උබ නිකන් ටෝක් දෙන්නේ උබ තරම් දර්මය දන්න එකෙක් ලොවෙත් නෑ වගේ. (මේක විතරක් නෙමේ උබේ කලින් ඒවත් මම දැකල තියනව හොදේ )

    උබත් ආදරේට සතෙක් ඇති කරන එක ගැන මොකවත්ම දන්නේ නෑ කියල මට තේරුණා අර කූඩු කරන කතාවෙන් සහ හිරේ ඉන්න වෙයි කියපු කතාවෙන්. ඒත් මම උබ දුන්න වගේ පොර උත්තරයක් නම් නෙමේ දුන්නේ.

    එනිවේ උබ කිවුව වගේ අර කර්මය ආයිත් කියන්න යන්නේ නැත්තම් කියන්න එපා බන් උබේ වටිනා කාලේ නාස්ති වෙයි. ඒකනිසා මේ ත්‍රෙඩ් එකෙන් unsubscribe වෙලා ප්‍රයෝජනවත් වැඩක යෙදියන්. නැත්තම් උබට ආයිත් කියපු දෙයක් දෙපාරක් කියන්න වෙයි. අපරාදෙනේ. :) good luck
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    LOL
    මමනම් කවදාවත් සතෙක් හිරකරගෙන ඉන්නේ නෑ.
    ලෙඩ වෙලා පාරේ ඉන්න සතෙක් දැක්කොත් ගෙනල්ල බෙහෙත් දාල හදනව ගෙදර. සමහරවිට උබගේ standard එක මට නැතුව ඇති. මම කලින් ත්‍රෙඩ් එකකුත් දාල තියනව මේක ගැන. මැරෙන්න ලන් වෙලා පාරේ හිටපු බල්ලෝ හතර දෙනෙක් අපේ ගෙදර ඉන්නව මේ වෙනකොට. හිර කරල නම් නෑ. healthy and happy.
    මේ පූස් ප්‍රශ්නේ නිසා තමයි මට කට්ටියගේ අදහස දැනගන්න ඕන උනේ.

    උබ මේ හිර කරන එකක් අල්ලන් කියවනව :lol::lol:
    උබල ගෙවල් ඇතුලට වෙලා ලස්සනට හිටියට පාරේ ඉන්න සත්තු නිකන් ඉන්නේ නෑ උන් මැරිල යනව බන්. ඒක තේරෙන්නේ සතෙක් අතගාල ආදරෙන් හදන කෙනෙක්ට විතරයි. ඒකයි උබේ රිප්ලයි එක දැක්කම මම මුලින්ම ඇහුවේ උබ සත්තු හදන කෙනෙක්ද කියල. සත්තු හදන හැමෝම පව්කාරයෝ නෙමේ බන්. බල්ලෝ පූසෝ domestic සත්තු උන් කැලේට වෙලා හිටියේ ඉස්සර. අපි හැමෝම ඔහොම හිතුව නම් බල්ලෝ පූසෝ අද වෙනකොට ඉතුරු වෙලා නෑ

    :yes:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    සංසාරේ කල්ප ගානක් දරුවෝ නැතුව උපදින්න වෙනවා අනිවාරෙන්ම.
    ඒ වගේම පොඩි බළු පැටවු, බළල් පැටවු පාරෙ දාල යන අයට සංසාරේ කල්ප ගානක් දෙමවුපියෝ අහිමිවෙල් අනාත වෙන්න වෙනවා
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    onemanam okunwa pannala daapan, eeth at* thalana wada karanna epa yako! :D

    ehema lesi nane ban pannala dana eka, ethakota un kohomat pare wahaneka happila marila yanawa. aniwa wada denne na machan surgery eka karanne qualified vet kenek

    allapu gedara poosata kaama daala ape gedara dan uu padinchi wela wage ban inne. gnaaw gaagena enakota kanna nodeeth baa. anthimata muu kaa waththema paharanawa. ada mama kussiyata yanakota mesayak uda nagala.:( e madiwata gedara aythikaaraya wage dorak arala thibboth athulata enawa. janel walin kaamareta paninawa. mala wadayak ban, mata hirikithee baa.

    umbe prashne mata therenawa ban. eth matanam oya wade karanna hitha hada ganna ba.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    සංසාරේ කල්ප ගානක් දරුවෝ නැතුව උපදින්න වෙනවා අනිවාරෙන්ම.
    ඒ වගේම පොඩි බළු පැටවු, බළල් පැටවු පාරෙ දාල යන අයට සංසාරේ කල්ප ගානක් දෙමවුපියෝ අහිමිවෙල් අනාත වෙන්න වෙනවා

    එහෙමද? එහෙනම් මේක කරල දෙන vet surgeonට, අපේ අම්මල කට්ටියටම එහෙම වෙයි නේද? :sorry:

    හදාගන්න කැමති නැද්ද කවුරුත් පූසියෙක් දුන්නොත්? මොකද තැන් තැන් වල දාල යන්නෙත් හදන්න අමාරු නිසා නේ?
    any solution ?
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    allapu gedara poosata kaama daala ape gedara dan uu padinchi wela wage ban inne. gnaaw gaagena enakota kanna nodeeth baa. anthimata muu kaa waththema paharanawa. ada mama kussiyata yanakota mesayak uda nagala.:( e madiwata gedara aythikaaraya wage dorak arala thibboth athulata enawa. janel walin kaamareta paninawa. mala wadayak ban, mata hirikithee baa.

    umbe prashne mata therenawa ban. eth matanam oya wade karanna hitha hada ganna ba.

    ow ban ekane.
    injection eka denna machan eken 3 months protection eka tiyanawa.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    sorry....

    මම නැට්ට පාගගෙන නෑ බන්. මම තව එකෙක්ගේ අදහසක් අහපු එකෙන් උබ prejudge කලා මම buddhist නෙමෙයි කියලත්, සහ දන්නේ නෑ කියලත්. දන්නේ නෑ තමයි බන්. හැබැයි උබ මුලින් රිප්ලයි එකෙන් කියපු තරම් මම වැරැද්දක් කරල නෑ කියලත් මම දන්නව. :yes:
    උබ නිකන් ටෝක් දෙන්නේ උබ තරම් දර්මය දන්න එකෙක් ලොවෙත් නෑ වගේ. (මේක විතරක් නෙමේ උබේ කලින් ඒවත් මම දැකල තියනව හොදේ )

    උබත් ආදරේට සතෙක් ඇති කරන එක ගැන මොකවත්ම දන්නේ නෑ කියල මට තේරුණා අර කූඩු කරන කතාවෙන් සහ හිරේ ඉන්න වෙයි කියපු කතාවෙන්. ඒත් මම උබ දුන්න වගේ පොර උත්තරයක් නම් නෙමේ දුන්නේ.

    එනිවේ උබ කිවුව වගේ අර කර්මය ආයිත් කියන්න යන්නේ නැත්තම් කියන්න එපා බන් උබේ වටිනා කාලේ නාස්ති වෙයි. ඒකනිසා මේ ත්‍රෙඩ් එකෙන් unsubscribe වෙලා ප්‍රයෝජනවත් වැඩක යෙදියන්. නැත්තම් උබට ආයිත් කියපු දෙයක් දෙපාරක් කියන්න වෙයි. අපරාදෙනේ. :) good luck

    අනේ මචන් මට මේකේ පොර වෙලා ලබන්න කිසි දෙයක් නෑ. මට මේක forum එකක්. එච්චරයි. උඹ මේකේ පරණ එකෙක් වෙන්න ඇති. එත් මට උඹ forum එකේ දකින තවත් එක සාමාජිකයෙක් විතරයි. මට කිසි කෙනෙක් එක්ක වලි දා ගන්න ඕනෙත් නෑ. වැඩකුත් නෑ. ලබන දේකුත් නෑ. මම මෙතන type කරන කොට මගේ මුනේ ඉරියවු උඹට පෙනෙන්නේ නෑ නේ.

    මට වඩා ධර්මය දන්නා මිනිස්සු කොච්චර ඉන්නවද බං මේකේ. බලපන් මම දාලා තියන threads වලයි ඒ අනිත් අය දාලා තියන thread වලයි මට වඩා කොච්චර දේවල් අනෙක් අය දාලද කියලා.. මම ඕනේ නම් ඒ members ලගේ නම් ටිකත් දාන්නම්. මං මොකටද පොරක් වෙන්නේ? මොනවා ලබා ගන්නද?

    උඹ අදහස් අහපු thread එකක් දාලා තියෙන්නේ. forum rules අනුව මම දෙයක් කිවුවා. එක උඹ වරදවා වටහා ගත්තට මම මොනා කරන්නද? කෙනෙක් බුදු දහම විකුර්ති කරනවානම් ආරාධනා ඕනේ නෑ සෑම බෞද්දයෙක් සතු යුතුකමක් විදිහට මම අනිවාර්යෙන්ම මොනාහරි කියනවා. උඹ මේ දාපු thread එක එහෙම එකක් නෙවේ නේ. මේක උඹේ ප්‍රශ්නයක් නේ. ඉතින් මං මොකටද නිකන් අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කර ගන්නේ?

    මම කර්මය ගැන කියවන්න ගියේ නැත්තේ, එක මේ thread එක මාතෘකාවෙන් එලියට යන නිසා. එතකොට මම නිකාන් අනුන්ගේ thread එකක් කන්න හදනවා වගේ නිසයි කියන්න යන්නේ නෑ කිවුවේ. උඹ එකත් ගත්තේ වැරදියටමනේ. :)

    මෙතන මම නෙමේ උඹයි මට චෝදනා කරලා තියෙන්නේ මුල ඉඳලම. මගේ වෙන පොස්ට් ඇදලා අරගෙන, පොර කතා ඇදලා අරගෙන එහෙම. ඒ උඹ හදාගත්ත ඒවා. මම උඹ අහපු දේවල් දෙකකට උත්තර දෙකක් දුන්නා එච්චරයි. අනිත් ඒවා උඹ විසින් හදපු ප්‍රශ්න. උඹ මගේ පොස්ට් ඕනෑතරම් දැකලා ඇති. අවුලක් නෑ. මම කියන දේක හැම වෙලේම තර්කයක් තියනවා. මගේ අදහසක් වැරදිනම් මම එක පිළිගත්ත ඕන තරම් තැන් තියනවා. කාලේ කනවා කියලා හිතුවනම් මෙටික type කරන්නෙත් නෑ. මම මොකද්ද කිවුවේ/නොකිවුවේ කියලා මම උඹේ මේ thread එකේ දාපු පොස්ට් කියවන ඕන කෙනෙකුට තේරෙයි. ඔය "පොර වෙනවා" කියන මන්ද මානසිකත්වයක් මට නෑ මිත්‍රයා. ඔයා මට අකමැතියි කියලා මුලින්ම කිවුවනම් "sorry" කියලා යනවා. එච්චරයි. උඹ "sudeewa" නේ. හරි මචන් සමා වෙන්න මම අයෙ උඹේ මේවගේ threads වලට reply නොකර ඉන්නම්. සමා වෙන්න සිදු වූ බාදාවට. :)
     
    • Like
    Reactions: sudeewa

    uba walige pagagena ban :lol:
    ochchara diga reply type karanna ona na. ube kalin reply eke uba nikan karadaren wage ne katha kare, busy wage, ekai kiuwe ban useful dekata time eka allocate karanna puluwan ne ethakota.
    waraddak kiuwe na ubata :) ube danne nathuwa kiyapu eka kathawakata habai riduna. anyway see u ban.
    no hard feelings
     
    Last edited:
    • Like
    Reactions: shenic

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    uba walige pagagena ban :lol:
    ochchara diga reply type karanna ona na. ube kalin reply eke uba nikan karadaren wage ne katha kare, busy wage, ekai kiuwe ban useful dekata time eka allocate karanna puluwan ne ethakota.
    waraddak kiuwe na ubata :) ube danne nathuwa kiyapu eka kathawakata habai riduna. anyway see u ban.
    no hard feelings

    උඹ අවුලක් ගන්නේ නැත්තම්, මට අවුලක් නෑ බං.. :yes:
    මම type කරන්න කම්මැලි හින්දා බං වැඩිය මුකුත් දැම්මේ නැත්තේ... මං හිතුවේ නෑ උඹට අවුල් යයි කියලා.. හිත රිදුනනන් sorry ආ.. :D oky.. I'm oky.. no hard feelings :yes: :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    පූස් පැටව් පාරවල් ගානේ, හන්දි ගානේ ගිහින් දානවට වඩා ඕක හොදා......

    ඕකට සර්ජරි එක නැතුව, බෙහෙතක් විදිල්ලකුත් තියෙනවා මගේ හිතේ....... :yes:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    එක පාරක් හරි පැටව හම්බුනානම් කමක් නැ බන් ,
    LRT එකෙන් කරන්නේ උන්ට පැටව හම්බු වෙන එක නවත්තන එක විතරයි.
    උබට හොද දේ කරපන්,
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    මම නම් දන්නෙ නෑ සත්තු වඳ කරන එක පින්ද පව්ද කියල.

    හැබයි පැටව් ගැහුවට පස්සෙ උන්ව පාරෙ අතඇරල යන එකට වඩා නම් දහස් ගුනයක් හොඳයි ඊට කලින් operation එක කරන එක. අතඇරල යන පොඩි එවුන්ව කවුරුහරි ඇතිකරන්න අරන් ගියොත් මිසක් නැත්තන් උන් පාරෙම මැරිල යනව.
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,024
    9,356
    113
    Microsoft
    LOL
    මමනම් කවදාවත් සතෙක් හිරකරගෙන ඉන්නේ නෑ.
    ලෙඩ වෙලා පාරේ ඉන්න සතෙක් දැක්කොත් ගෙනල්ල බෙහෙත් දාල හදනව ගෙදර. සමහරවිට උබගේ standard එක මට නැතුව ඇති. මම කලින් ත්‍රෙඩ් එකකුත් දාල තියනව මේක ගැන. මැරෙන්න ලන් වෙලා පාරේ හිටපු බල්ලෝ හතර දෙනෙක් අපේ ගෙදර ඉන්නව මේ වෙනකොට. හිර කරල නම් නෑ. healthy and happy.
    මේ පූස් ප්‍රශ්නේ නිසා තමයි මට කට්ටියගේ අදහස දැනගන්න ඕන උනේ.

    උබ මේ හිර කරන එකක් අල්ලන් කියවනව :lol::lol:
    උබල ගෙවල් ඇතුලට වෙලා ලස්සනට හිටියට පාරේ ඉන්න සත්තු නිකන් ඉන්නේ නෑ උන් මැරිල යනව බන්. ඒක තේරෙන්නේ සතෙක් අතගාල ආදරෙන් හදන කෙනෙක්ට විතරයි. ඒකයි උබේ රිප්ලයි එක දැක්කම මම මුලින්ම ඇහුවේ උබ සත්තු හදන කෙනෙක්ද කියල. සත්තු හදන හැමෝම පව්කාරයෝ නෙමේ බන්. බල්ලෝ පූසෝ domestic සත්තු උන් කැලේට වෙලා හිටියේ ඉස්සර. අපි හැමෝම ඔහොම හිතුව නම් බල්ලෝ පූසෝ අද වෙනකොට ඉතුරු වෙලා නෑ
    :cool::cool::cool:
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,024
    9,356
    113
    Microsoft
    මචන් මට කිසිසේත් අදාල නොවන ඒවා මට කොහොමත් වැඩක් නෑ. උඹ සත්තු හැදුවත් එකයි මට නැතත් එකයි. උඹ අහපු දෙයි කිවුවේ. :D මම දෙයක් දැම්මොත් දාන්නේ බලන හැමෝටම පෙනෙන්න. ;)

    උඹ වඳ කිරීම පවු ද කියලා අහලා තියනවා, එකට උත්තරේ නොකියා කිවුවා. ඊට පස්සේ උඹ මම සත්තු හදනවද කියලා අහලා තියෙන්නේ. ඒකට උත්තරෙයි, ඒ උත්තරේට හේතුවයි ඔතන දාලා තියෙන්නේ. ඉතින් මොකද්ද ගැටලුව? මම උඹට චෝදනාවක් කරලාත් නෑ නේ! :lol:

    උඹට බුදු දහම ගැන ඒහැටි දැනුමක් නැති බව හිතුන නිසයි පලවෙනි පොස්ට් එක දැම්මේ (වෙන ආගමක නම් සමාවෙන්න). දැන් ඔය නිල්පාට කොටසින් උඹ ඒක ඔප්පු කරලා. "සත්වයන් උපදින්නේ කර්මානුරුපව" කියලා කිවුවම මං හිතුවා උඹට ඒක තේරෙන්න ඇති කියලා.. ;) කොහොමත් ඕක විස්තර කරන්න යන්නේ නෑ මං.;)

    එකම දේ එක පාරකට වඩා කියන්න වෙන එක මේ එළකිරි එකේ හැටිමයි! අනේ මන්දා! :D

    ඇයි බං උඹ හැම වෙලේම නැට්ටම පාගා ගන්නේ? :D
    මං දැන් ඔය කියලා තියෙන්නේ ඒකද? :confused:

    මිනිහෙකුට හරි, සතෙකුට හරි, අමනුෂ්යෙකුට හරි කරදරයක් නම්, උදවු කරන්න පුළුවන් කමක් තියනවනම්, නොකර ඉන්න කියලා මම මේ එළකිරියේ කිසි තැනක කියලා තියනවද? මොනාද උඹ මේ කියවන්නේ? :D
    :frown:
    12.gif
    :frown:
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    බල්ලෝ පූසෝ LRT (වඳ සැත්කම ) කරන එක පවුද? අපේ ගෙදර පූසියෙක් හිටිය අපි කන්න දීල පුරුදු උන. මේ ටික කාලෙට තුන් පාරක් පැටවු ගැහුව දැන් පූස් විමානයක් වෙලා.
    ගෙදර අය හදන්නේ LRT එකක් කරන්න පූසිට. මම දන්නව මේක පවක් නෙමේ කියල මොකද පැටව් ගහල උන් ටිකත් මැරෙන එකයි වෙන්නේ මෙහෙම උනොත්. තැන් තැන් වල ගිහින් දානවට වඩා හොදයි කියලත් හිතෙනව. ඒත් හිතට අප්සට් :(
    අනික මේ දවස්වල මුන්ට virus එකක් බෝ වෙනව හැමතැනම ජරා කරන්න ගන්නව ඊටපස්සේ.

    උබලගේ අදහස මොකක්ද මේක ගැන?

    උඹගේ චේතනාව අනුව තමයි පිනද, පවද කියන එක තීරණය වෙන්නෙ.

    'චේතනාහo භික්කවේ කම්මo වදාමි' කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන තියෙන බව සිහිපත් කරන්න කැමතියි. උඹ ඔය දේ කරන්නෙ, මේ සත්තු බෝ වෙලා මිනිස්සුන්ටත් කරදර, ලෙඩරෝග ඇතිවෙයි, ඒ සත්තුන්ව බලාකියාගන්න කෙනෙක් නැති වෙයි කියන කාරුණික හැඟීමෙන්ද?

    අනෙත් අතට ඔය අත් බැව් ලබන්න බලාගෙන ඉන්න කට්ටියට අවස්තාවක් නැතිවෙලා යනවා. ඒක නිසා එයාලා දුක් විඳින්න පුළුවන්. මොකක් හරි පින්කමක් කරලා එයාලටත් පින් අනුමොදන් කරන්න
    .
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    උබ ඔය වැඩේ කරපන්.
    :nerd:කර්මානු රුපීව සත්තු ඉපදෙනවා තමයි ඔය shenic කියන විදියට.:nerd:
    :)ඒත් මේකෙන් ඒ සතාට හොදක් සහ හැදෙන්න ඉන්න උන්ට හොදක් කරන්න හදන්නේ.:)
    :cool:නිකන් බොරු වලි ඕනේ නෑ.:cool:
    :yes:සරලවම උත්තරේ උබ ඕක කරපන්:yes: