windows 9 preview එනවෝ...

මෙම වසර අවසන් වීමට ප්‍රථම බළලා මල්ලෙන් එලියට පනින බව තමයි ආරංචිය..:shocked:

618718818_1389586725.jpg

Windwos 8.1 හි දෙවන update එකත් ලගදීම එන්න තියෙන අස්සේ මෙහෙම කතාවක් තමයි යන්නේ. දැනට ටික කාලෙකට කලින් (windows 8 update 1 ආපු කලේ.) වින්ඩොව්ස් 9 ගැන ඉගියක් පලකරා වින්ඩොව්ස් 9 ලබන අව්රුද්දේ ,ඒ කිව්වේ 2014 අප්‍රේල් මාසේ නිකුත් වෙනවා කියන එක.:yes: එකේ Application develop කරන අය මුලික කරගෙන මේ preview එක එහෙම නැතිනම් අපේ භාෂාවෙන් beta version එක එන්නේ. :eek:
Paul Thurrott ට අනුව නම් වැඩිපුර ඩෙස්ක්ටොප් usersලා ගැන හිතන්වලු වින්ඩොව්ස් 9 වලදී. ඉතින් මේ 'Threshold' යන කෝඩ් නේම් එකෙන් හදුන්වන වින්ඩොව්ස් 9 හිදී Start menu එක ආපහු එන්න ගොඩක් දුරනට ඉඩ තිබෙන බව තමයි කතාව.:D

9 බබා හම්බවෙන්නේ 8 අම්මටම තමයි විශේෂයෙන් Metro 2.0 ගේනවලු වින් 9 වලින්.:lol:

තාම බබා ගැන කියන්න කල් වැඩි.:no: ඉතින් මම කියපු මේ කතන්දර සුළු වෙනස් කම් වෙන්න පුළුවන්. :yes: මේක නම් සුවර් නැහැ.කටකතාවක් තියෙනවා Threshold එක වින්ඩොව්ස් 8.1 users ලාට free update එකක් විදියට දෙනවා කියල.එක ඒ තරම් සුවර් නැහැ මොකද 8.1 update 1 එකත් දුන්නේ free නිසා. තව windows seven service pack 1 users ලට කෙලින්ම 9 වලට update කරගන්න පුළුවන්ලු.;) ඒ දෙක ගැන කියන්න කල් වැඩි.අනිත් දේවල් නම් ගොඩක් දුරට ඇත්ත. Microsoft එකේ නිල වශයෙන් මේවා කව්රුත් නිකුත් කරලා නැහැ. microsoft ඇතුලෙන් ලීක් වුන දේවල් සහ කටකතා (rumors) තමයි. :yes::yes:
 
Last edited:
  • Like
Reactions: DAMER and Deadmau5