මෙම වසර අවසන් වීමට ප්‍රථම බළලා මල්ලෙන් එලියට පනින බව තමයි ආරංචිය..
Windwos 8.1 හි දෙවන update එකත් ලගදීම එන්න තියෙන අස්සේ මෙහෙම කතාවක් තමයි යන්නේ. දැනට ටික කාලෙකට කලින් (windows 8 update 1 ආපු කලේ.) වින්ඩොව්ස් 9 ගැන ඉගියක් පලකරා වින්ඩොව්ස් 9 ලබන අව්රුද්දේ ,ඒ කිව්වේ 2014 අප්‍රේල් මාසේ නිකුත් වෙනවා කියන එක.
එකේ Application develop කරන අය මුලික කරගෙන මේ preview එක එහෙම නැතිනම් අපේ භාෂාවෙන් beta version එක එන්නේ. 
Paul Thurrott ට අනුව නම් වැඩිපුර ඩෙස්ක්ටොප් usersලා ගැන හිතන්වලු වින්ඩොව්ස් 9 වලදී. ඉතින් මේ 'Threshold' යන කෝඩ් නේම් එකෙන් හදුන්වන වින්ඩොව්ස් 9 හිදී Start menu එක ආපහු එන්න ගොඩක් දුරනට ඉඩ තිබෙන බව තමයි කතාව.
9 බබා හම්බවෙන්නේ 8 අම්මටම තමයි විශේෂයෙන් Metro 2.0 ගේනවලු වින් 9 වලින්.
තාම බබා ගැන කියන්න කල් වැඩි.
ඉතින් මම කියපු මේ කතන්දර සුළු වෙනස් කම් වෙන්න පුළුවන්.
මේක නම් සුවර් නැහැ.කටකතාවක් තියෙනවා Threshold එක වින්ඩොව්ස් 8.1 users ලාට free update එකක් විදියට දෙනවා කියල.එක ඒ තරම් සුවර් නැහැ මොකද 8.1 update 1 එකත් දුන්නේ free නිසා. තව windows seven service pack 1 users ලට කෙලින්ම 9 වලට update කරගන්න පුළුවන්ලු.
ඒ දෙක ගැන කියන්න කල් වැඩි.අනිත් දේවල් නම් ගොඩක් දුරට ඇත්ත. Microsoft එකේ නිල වශයෙන් මේවා කව්රුත් නිකුත් කරලා නැහැ. microsoft ඇතුලෙන් ලීක් වුන දේවල් සහ කටකතා (rumors) තමයි. 

Last edited:

TFS machan ..