Sri Lankan Tall Guy Problems

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    උස නැති උනාට ජාවා මීටරේනේ :cool::cool::cool: අවුලක් නෑ අයියා මේක ලංකාව මෙහේ 90% ක වඩා කෙල්ලෝ පට්ට මිටියි. :shocked::shocked::shocked::D:yes::cool:

    ඔව් ඔව් 5.2 කියන්නේ කෙල්ලෙක්ගෙ උසක් උබට විතරයි තේරුනේ...:lol::lol::lol::lol::lol::lol:
     

    Lord Snow

    Member
    Jun 13, 2014
    65
    0
    0
    Wasi: one bike ekak baya nethuwa padinna puluwan..:cool:
    awasi: painting weda, banners demima, makulu del kedima wage weda walata ahuwenawa,,:(
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    mamath 6i .Dapan 5k.matath oya okkoma case tika have,bus mirror nam oluwe wedila na thama.
    Adumak hoyanna giyamath amu kattak kanna oni,hariyata suit wena ekak hoya ganna :(

    Anika man tikak kettui,eka nisa pol gaha wage penawa :(

    car ekak drive karaddi piti passe ekata yanna ba :P
    usa wunama,wasi Awasi emata set wenawa ;)
     
    • Like
    Reactions: ccmh

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    නැකැත් රාල;16851097 said:
    බොලා හොඳයි. මම 6' අපේ හාමිනේ 4'11" :lol:

    ප්‍රශ්නයක් නෑ.:yes:
    නැකත දන්නවනේ.. :lol::lol:
    අඩෝ මේකේ කොට උන් එකෙක්වත් නැද්ද මන්ද බන්.:eek::eek:
     

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    ප්‍රශ්නයක් නෑ.:yes:
    නැකත දන්නවනේ.. :lol::lol:
    අඩෝ මේකේ කොට උන් එකෙක්වත් නැද්ද මන්ද බන්.:eek::eek:

    ඒකනේ බන් මාත් බැලුවේ. ගොඩක් උන් අඩි 6 පැනල :eek::eek::eek:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    realy respect about your confidence man, just accept who you are, fuck the all bitches have fun :lol::lol::lol:

    දැන් බන් 5.5 එවුන් මෙකෙ ත්‍රෙඩ් දැම්මෙ නැනෙ උස නැ කියලා, ඒක ගැටලුවක් කරගෙන:cool:
    එත් උස වැඩි එකෙ අවාසි පේනව නෙ;)

    නැකැත් රාල;16851354 said:
    ඌ එච්චර කොටද බන්? :shocked: මටම වෙලාවකට හිතෙනවා තව අඟල් දෙකක් උස ගියානම් කියලා.. මොනවා වුනත් කොල්ලෙක්ට උස නම් තියෙන්න ඕන..

    ඒ මොකටද පොල් කඩ්න්නද:lol:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,272
    1
    4,510
    113
    Unknown
    Adenawa nee math 6 yai :D
    Owa okkomath iwasanna puluwan bung eka eka auntylage adonawa ahanna bah bn :angry:
    Anee puthaa usa gihillane ,Ay ganieye mata manda poshanaya thybune naa kiyala thamaa kiyanna hithenne :frown:
     
    • Like
    Reactions: ccmh

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    දැන් බන් 5.5 එවුන් මෙකෙ ත්‍රෙඩ් දැම්මෙ නැනෙ උස නැ කියලා, ඒක ගැටලුවක් කරගෙන:cool:
    එත් උස වැඩි එකෙ අවාසි පේනව නෙ;)



    ඒ මොකටද පොල් කඩ්න්නද:lol:

    :lol:කොටා මාට්ටු:lol: