Sri Lankan Tall Guy Problems

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    උස 6.2

    ශර්ට් ගන්න ගියාම තමයි මට ජිවිතෙ කළකිරෙන්නෙ :(
     
    • Like
    Reactions: ccmh

    chaw chaw

    Member
    May 3, 2012
    247
    11
    0
    mama 6.2 oita amathara mata apu prashna
    shirt t-shirt trousers size hoyanna amarui
    shoes size ne (size 12)
    bed 1ka diga madi etc
     
    • Like
    Reactions: ccmh

    Beta Dev

    Junior member
  • Apr 21, 2013
    74
    2
    8
    උඹ ආදී 6යි යකෝ මන් ආදී 5ක් වෙලා පට්ට දුකක් විදින්නේ... උබේ උස ගැන හිතල සතුටු වෙයන්..:yes:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මමත් 5යි 8ක් විතර :P
    ඒ හැටි ගැටළුවක් නෑ.. :D

    කෙල්ල 5ක් විතර! ඔන්න ඔහේ අවුලක් නෑ.. :no:
     
    Last edited:
    Aug 18, 2011
    6,147
    788
    0
    :lol::lol::lol: ඇඩෝ CCMH උඹ උස වුනාට මල්ලි කොටයි නේද :lol::lol::lol: මල්ලි උස යවන්න බෙහෙත් ඇහුවා නේද :eek::eek::shocked::shocked::lol::lol:
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    බින්දු;16851873 said:
    :lol::lol::lol: ඇඩෝ CCMH උඹ උස වුනාට මල්ලි කොටයි නේද :lol::lol::lol: මල්ලි උස යවන්න බෙහෙත් ඇහුවා නේද :eek::eek::shocked::shocked::lol::lol:

    hitapan thoge kellai umbai ekata inna pic ekak daanna man
    a stolen pic from bindu's private collection :rofl: :P

    short-stuff.jpg

     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    6.2 ban awulakmath na prissam wenna one.bus wala wul tama ithin.fan yata innakota ata ussnakota balagena
     
    • Like
    Reactions: ccmh