උස නැති උනාට ජාවා මීටරේනේඅවුලක් නෑ අයියා මේක ලංකාව මෙහේ 90% ක වඩා කෙල්ලෝ පට්ට මිටියි.
![]()
ඔව් ඔව් 5.2 කියන්නේ කෙල්ලෙක්ගෙ උසක් උබට විතරයි තේරුනේ...






උස නැති උනාට ජාවා මීටරේනේඅවුලක් නෑ අයියා මේක ලංකාව මෙහේ 90% ක වඩා කෙල්ලෝ පට්ට මිටියි.
![]()






mama 6'...kella 5' 3"... 9" difference![]()

Apoiii danta 5" 2 i eka nisa awuulak na ane manda

අමීර් ඛාන් ගේ උස![]()
මටම වෙලාවකට හිතෙනවා තව අඟල් දෙකක් උස ගියානම් කියලා.. මොනවා වුනත් කොල්ලෙක්ට උස නම් තියෙන්න ඕන..



නැකැත් රාල;16851097 said:බොලා හොඳයි. මම 6' අපේ හාමිනේ 4'11"![]()





ප්රශ්නයක් නෑ.
නැකත දන්නවනේ..
අඩෝ මේකේ කොට උන් එකෙක්වත් නැද්ද මන්ද බන්.![]()



ඒකනේ බන් මාත් බැලුවේ. ගොඩක් උන් අඩි 6 පැනල![]()


realy respect about your confidence man, just accept who you are, fuck the all bitches have fun![]()


නැකැත් රාල;16851354 said:ඌ එච්චර කොටද බන්?මටම වෙලාවකට හිතෙනවා තව අඟල් දෙකක් උස ගියානම් කියලා.. මොනවා වුනත් කොල්ලෙක්ට උස නම් තියෙන්න ඕන..

දැන් බන් 5.5 එවුන් මෙකෙ ත්රෙඩ් දැම්මෙ නැනෙ උස නැ කියලා, ඒක ගැටලුවක් කරගෙන
එත් උස වැඩි එකෙ අවාසි පේනව නෙ
ඒ මොකටද පොල් කඩ්න්නද![]()
කොටා මාට්ටු