Sri Lankan Tall Guy Problems

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
නැකැත් රාල;16850887 said:
කොට ජීවිතයක්නේ..:lol:
හදහන ටිකක බලාගනින් මාමෙ:frown:

Ubey size ekath hitha ganda puluvin
සයිස් එක තමයි කිව්වෙ:)

5 යි 4 නම් චාටර් නේ? :sorry::sorry::sorry:

5.5කට කිට්ටුයි ,නැ මට නම් තාම කිසිම අවුලක් වෙලා නැ:cool: මම
 
bootboy

Member
Mar 2, 2014
2,513
76
0
Sydney,NSW
හදහන ටිකක බලාගනින් මාමෙ:frown:

සයිස් එක තමයි කිව්වෙ:)

5.5කට කිට්ටුයි ,නැ මට නම් තාම කිසිම අවුලක් වෙලා නැ:cool: මම
same here machan...kelloth kiyala tiyanawa kotai kiyala mama....hehehe eth un kamati mata...man unta wada usai e unata...average api kotai..
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
same here machan...kelloth kiyala tiyanawa kotai kiyala mama....hehehe eth un kamati mata...man unta wada usai e unata...average api kotai..

ඒත් බන් මම දැකලා තියෙන ගොඩක් උන් ඔය උස තමයි :yes: සමමත් අන්තිමට පස්සෙන් ගිය කෙල්ල කිව්වා පන්ඩිත කම තිබුනට බටු ඇට දෙකක් තරම් උස නැ කියලා :lol: අන්තිමට බැලින්නම ඒකත් මගෙ උසම තමයි:) මෙ උස කෙල්ලෙක් දාගන්න නම් හොදටම් ඇති:P
 
ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
නැකැත් රාල;16850899 said:
මමත් 6ක් මටත් ඔය ප්‍රෂ්න ඔය විදිහටම තිබේ.. බඩත් තියන නිසා තවත් අමාරුයි.. හෑබෑයි උස කොල්ලො කොට කෙල්ලො එක්ක යනකොට පොඩි කියුට් ගතියක් තියනවා.. :yes:

658aee3dddf199b66e663ec5a2d68ad7.jpg

mama 6'...kella 5' 3"... 9" difference :love:
 
bootboy

Member
Mar 2, 2014
2,513
76
0
Sydney,NSW
ඒත් බන් මම දැකලා තියෙන ගොඩක් උන් ඔය උස තමයි :yes: සමමත් අන්තිමට පස්සෙන් ගිය කෙල්ල කිව්වා පන්ඩිත කම තිබුනට බටු ඇට දෙකක් තරම් උස නැ කියලා :lol: අන්තිමට බැලින්නම ඒකත් මගෙ උසම තමයි:) මෙ උස කෙල්ලෙක් දාගන්න නම් හොදටම් ඇති:P
:yes::yes::yes::yes:
 
Sandaru Kalhara

Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63

    realy respect about your confidence man, just accept who you are, fuck the all bitches have fun :lol::lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Ridila™ :rofl: :P
    me aththa machan :(this is the price we have to pay for being awesome :P
    :sorry::sorry: ඇත්ත ඇත්ත බං. ඒත ්උස උනාම වාසිත් නැතුවම නෙවෙයි නේද

    බාස්කට් බෝල් ගහන, වොලිබෝල් ගහන උං එහෙම පුලුවං තරං ප්‍රාර්ථනා කරන්නෙ උස යන්න :D
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    Aniwa oyawage prashna thiyenawa.
    oyawage advantagesuth thiyenawa.

    labunudeyin sathutuwemu. mokada hamotama hoda height ekak thiyaganna baa. 6ft kiyanne average height eke. oya kottu kiyana dewal ganan ganna epa :P
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    Apoiii danta 5" 2 i eka nisa awuulak na ane manda

    උස නැති උනාට ජාවා මීටරේනේ :cool::cool::cool: අවුලක් නෑ අයියා මේක ලංකාව මෙහේ 90% ක වඩා කෙල්ලෝ පට්ට මිටියි. :shocked::shocked::shocked::D:yes::cool:
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    thoth Matara da .. awoth pennannam.. :lol::lol::lol:

    නිකන් ඩවුන් සවුත් කියල දාගෙන තවුසන් ටෝක් දෙන්න එපා බන්... කොටන කුකුලට ඒක මාතරද, කොලොබද, යාපනේද කියල වැඩක් නැහැ උ කොටනවා.. උබල කියන විදියට උබල වැරදිලා හරි වෙන රටකට ගියොත් නගුට පුකේ ගහ ගත්ත බල්ලෝ වගේ ඉන්න වෙන්නේ මොකද උන් මලාට මාතර එන්නේ නැහැ නේ...?

    නිකන් අම්ම තාත්ත පහත රට උන පලියට තොපි වගේ සිකනල්ලු පහත රට වෙන්නේ නැහැ යකෝ එක මතක තියා ගනින්....