help to choose a smartphone

Sandith_99

Junior member
  • Jun 18, 2014
    142
    12
    18
    මචංලා මම Smart Phone එකක් ගන්න යන්නෙ. මගෙ උවමනාවන් තමයි හොද ස්පීඩ් එක්ක තියෙන, ඇප් ගොඩක් යූස් කරන්න පුලුවං සහ විශේෂයෙන්ම හොද කැම් එකක් තියෙන ෆෝන් එකක් වෙන්න ඕනෙ. මං ආස ඇන්ඩ්‍රොයිඩ් වලට. වින්‍ඩෝස් ඇපල් ගැන වැඩිය දන්නෑ.

    මගෙ බජට් එක 75000-80000 අතර. උපරිම 80000යි පුලුවං. ඊට වඩා බෑ :sorry:

    දැනට මගේ හිතේ තියෙන ෆෝන් සෙට් එක මම මෙතන දාන්නං. ඔයාලා බලලා හොදද නරකද කියන්න.
    තව මීට වඩා හොද ඒවා තියෙනවා නං මට කියන්න. :)

    Samsung Galaxy S4
    Sony Xperia Z
    Google Nexus 5
    HTC one
    Nokia lumia 1020
    Apple iphone 4s
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,283
    15,861
    113
    LG G2 or LGG3....LG G3 ekanam oya ganata ganna baha:no:....iphone 5s ekak ganna puluwan G3 ekata wada aduwen.:P

    visual_banner4.png

    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    1020 කැම් එක ගැන නම් කියන්න වදන් නෑ.1020 කැම් එකත් එක්ක හැරෙන්න වෙන කිසිම ෆෝන් එකක කැම් එකකට බෑ.හිතාගන්න බැරි තරම් කොලිටියි 1020 එකේ කැම් එක නම්.
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Xperia Z ekai Galaxy S4 ekai use karanne. S4 eka godak hodai Z ekata wada.
    Galaxy S5 ekak try karapan or G3 or Z2
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    S5 failure model එකක් කියල කියන්නෙ ඒ හින්ද s4 එකකට කම්පැනි වොරන්ටි එක්ක ගන්න බලන්න.
     
    milindayu

    Member
    Sep 18, 2006
    6,374
    14
    0
    root#
    මචංලා මම Smart Phone එකක් ගන්න යන්නෙ. මගෙ උවමනාවන් තමයි හොද ස්පීඩ් එක්ක තියෙන, ඇප් ගොඩක් යූස් කරන්න පුලුවං සහ විශේෂයෙන්ම හොද කැම් එකක් තියෙන ෆෝන් එකක් වෙන්න ඕනෙ. මං ආස ඇන්ඩ්‍රොයිඩ් වලට. වින්‍ඩෝස් ඇපල් ගැන වැඩිය දන්නෑ.

    මගෙ බජට් එක 75000-80000 අතර. උපරිම 80000යි පුලුවං. ඊට වඩා බෑ :sorry:

    දැනට මගේ හිතේ තියෙන ෆෝන් සෙට් එක මම මෙතන දාන්නං. ඔයාලා බලලා හොදද නරකද කියන්න.
    තව මීට වඩා හොද ඒවා තියෙනවා නං මට කියන්න. :)

    Samsung Galaxy S4
    Sony Xperia Z
    Google Nexus 5
    HTC one
    Nokia lumia 1020
    Apple iphone 4s

    For your requirement I'd say Nexus 5 (less than Rs. 58,000/-), or your could try Xperia Z1 which would be below 61,000/- but if you can go for Xperia Z2 (in SL for 87000/-) or LG G3 (not available in SL but Dubai for 95,000/-)
    :yes::yes::yes:
     
    milindayu

    Member
    Sep 18, 2006
    6,374
    14
    0
    root#
    1020 කැම් එක ගැන නම් කියන්න වදන් නෑ.1020 කැම් එකත් එක්ක හැරෙන්න වෙන කිසිම ෆෝන් එකක කැම් එකකට බෑ.හිතාගන්න බැරි තරම් කොලිටියි 1020 එකේ කැම් එක නම්.

    Totally agree with you.... :yes::yes::yes: