මචංලා මම Smart Phone එකක් ගන්න යන්නෙ. මගෙ උවමනාවන් තමයි හොද ස්පීඩ් එක්ක තියෙන, ඇප් ගොඩක් යූස් කරන්න පුලුවං සහ විශේෂයෙන්ම හොද කැම් එකක් තියෙන ෆෝන් එකක් වෙන්න ඕනෙ. මං ආස ඇන්ඩ්රොයිඩ් වලට. වින්ඩෝස් ඇපල් ගැන වැඩිය දන්නෑ.
මගෙ බජට් එක 75000-80000 අතර. උපරිම 80000යි පුලුවං. ඊට වඩා බෑ
දැනට මගේ හිතේ තියෙන ෆෝන් සෙට් එක මම මෙතන දාන්නං. ඔයාලා බලලා හොදද නරකද කියන්න.
තව මීට වඩා හොද ඒවා තියෙනවා නං මට කියන්න.
Samsung Galaxy S4
Sony Xperia Z
Google Nexus 5
HTC one
Nokia lumia 1020
Apple iphone 4s

....iphone 5s ekak ganna puluwan G3 ekata wada aduwen.