case ekak open karapan. oken ganna epa. okun horu. man reload ekak dala awe ne. case ekak open karala money gatta.
මම ඩුබායි ඉඳන් මගේ පොඩි එකාට උපන්දින ගිෆ්ට් එකක් ඕඩර් කරා. ඒකත් එක්ක කේක් එකකුයි තවත් Hamper set එකකුයි ඔක්කොම ඕඩර් කරෙ, කියාපු දවසේම delivery කරලා තිබුනා.
හැබැයි කේක් එකයි, Hamper set එකේ තිබුනු Colman`s Orange Flavoured Drink Mix Box එකයි අන්තිම සවුත්තුයි කියලයි ගෙදරින් කිව්වේ. කේක් එකේ low quality අයිසින් තවරලා කටේ තියන්න බැරුව.
මොනාඋනත් ලංකාවේ එවුන්න්නේ. ටික ටික පටන් අරන් කලක් යනකොට හොන් දින් කරයි, කියල හිතලා ඕක කාටත් කිව්වෙ නැහැ.

ඔව් මචං, එත් ඕකුන් පට්ට ලාබයක් නොවැ හොයන්නේ. 
ඔව් මචං, එත් ඕකුන් පට්ට ලාබයක් නොවැ හොයන්නේ.
අයියෝ ඇයි බන් ඔය වගේ very important mail එකක් delete කලේ.දැන් ඉතින් එකම proof එක paypal එකේ history විතරයි. කමක් නැ හෙට ගිහින් කතා කරපන් කප්රුක එවුන්ට

මෙහෙමනේ මචන්,
අපි පිටරට ඉන්නවා. මෙහෙ online shopping ඕන තරම් තියෙනවා. ඕව ලන්කාවට අලුත්නේ. ඉස්සෙල්ල පොඩ්ඩක් වැරදි ඇතිවෙයි. ඒවා ගනන් ගන්න ඕනේ නැහැ.
ඔහොම කරන් හිටියොත් උන් ගෙත් දයිර්ය නැති වෙනවා.
just encourage them and show their mistake directly to them, but not in public!


එක ඇත්ත මචන්. මම කෙස් එකක් දානවා බැරිම උනොත්..case ekak open karapan. oken ganna epa. okun horu. man reload ekak dala awe ne. case ekak open karala money gatta.

thaama 2weeks ne ban gihin thiyenne. thawa 2weeks wath ynawa items tika enna.
machan wait some more days. if its a laptop or phone, you will have to wait about a month.
ඔව් බන් එක නම් ඇත්ත, මම දැක්කා උන් ප්රියස් වගෙකුත් දිලා වැඩ කරන උන්ටඔව් මචං, එත් ඕකුන් පට්ට ලාබයක් නොවැ හොයන්නේ.
මෙහෙමනේ මචන්,
අපි පිටරට ඉන්නවා. මෙහෙ online shopping ඕන තරම් තියෙනවා. ඕව ලන්කාවට අලුත්නේ. ඉස්සෙල්ල පොඩ්ඩක් වැරදි ඇතිවෙයි. ඒවා ගනන් ගන්න ඕනේ නැහැ.
ඔහොම කරන් හිටියොත් උන් ගෙත් දයිර්ය නැති වෙනවා.
just encourage them and show their mistake directly to them, but not in public!
paypal case ekak dapan ethakota un duwan ewiඋන් සල්ලි ගත්තාට පස්සෙ හොයන්නවත් නැනෙ බන්. එකනෙ ප්රශ්නෙ..

paypal case ekak dapan ethakota un duwan ewi![]()
heta case ekak danna one call ekak deela balala ma machanmachan ethanata ghin check karapan..
